《23 chapter🔮🌌》

37 11 24
                                    

Albador-:"හ්හාහා... 😈 තමුසෙලා පරක්කුයි... "

හැබැයි අපි දන්න ඇල්බඩෝර් නෙමෙයි මේ ඉන්නේ...

හැබැයි අපි දන්න ඇල්බඩෝර් නෙමෙයි මේ ඉන්නේ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

(මේ වාගේ කියලා හිතාගන්න... දැන් ඉදන් ඇල්බඩෝර් නෙමෙයි කතා කරන්නේ..
අදුරේ කුමාරයා)..

MA-:"oh no no no no..."

Siijung-:"අපි පරක්කු නේද??"

Heshi-:"නෑ.. තාම නෑ... මේ වැඩේ මේ කුලුණේම ඉවර කරමු.. "

කියලා Heshi එයාගේ wand එක දිග් කරාම Albador ටිකක් දුර ගිහින් විසි වෙලා වැටුණා...

Hoshi-:"wow.. that is my girl..." ( ඔව්.. ඔයාගේ කෙල්ල තමයි😌)

(Heshi mind-: ආයෙත් my girl??? හේෂි ඔයාගේ කන් පරීක්ෂාව දැන්ම කරගන්න වෙයි)

Albador-:"අහ්... හා... අප්පා jung jea වාගේම හිතින් ගේම් ගහනවාද???... මේ වාගේ හිච්චි කොල්ලෝ කෙල්ලන්ට මොකට බලයන් දෙනවාද මන්ද??? තමුසේලාව විනාශ කරන්න කලින් දැනගෙනම මැරෙන්න ඕන දේවල් ටිකක් තියෙනවා... kim Siijung... ඔහේගෙ පොඩි කාලේ කිසිම දෙයක් මතක නෑනේ... මම හරි නේද?? ඔහේගේ ඔම්මා මං ගාව... අප්පා ඉතින් මගේ අතින් තමයි විනාශ වුණේ..මමම තමයි... මේ මමම තමයි ඔහේගේ මතකය නැති කරේ..."

Siijung-:"ත...තමුසෙ කොහොමද ඒක දන්නේ?? එතකොට ඔහේ ගාවද මගේ ඔම්මා කියනවා...🥺😤"

කවදාවත්ම විහිලුවටවත් අඩන්නේ නැති Siijung ගේ ඇස්වලට අද කඳුලු ඇවිත්... අනිත් අය ගොඩාක් පුදුම වෙලා ඉන්නේ.. කවදාවත්ම Siijung එයාගේ family එක ගැන දැනන් හිටියේ නෑ...

Albador-:"ඔව්. තව තියෙනවා ඔහේ ගැන.. මම කියන්නම්කො.... ඔහේලාගේ දෙමාපියන් කරපු ඒ මෝඩ වැඩේම මේ සැරේ ඔහේලා කරනවා... එදා හැන්ගල් මැරුණා වුණාට මම බේරුණා.. මට ආයේ ඇල්බඩෝර් ජීවිතය දුන්නා... එතකොට minah... Natasha... ඔය ජොඩුව කවදාවත්ම හිතපු නැති දෙයක් මම කියන්නම්... තමුසෙලා නිවුන්නු කිව්වොත්??"

නැවත වරක් කට්ටිය පුදුම වෙලා...
හැබැයි කිහිප දෙනෙකුට නම් ඕකාට දෙකක් අනින්න ඕන වෙලා ඉන්නේ...

Jin-:"කොහොමද ඒක වෙන්නේ?? කියනවා... minah ජීවත් වුණේ transylvania වල... එතකොට Natasha ජීවත් වුණේ මිනිස් ලෝකයේ... එක වාගේ මූණුත් නෙමෙයි... වයස එක වුණ පලියට අපිව රවට්ටන්න හිතුවේ මොකද??? අපි පුත්තලම් බූරුවෝ නෙමෙයි" ....

ජින් නිකම් රැප් එකක් දුන්නා කියන්නේ
ටිකකට ඒ පැත්තම මීයාට පිම්බා වාගේ...

MA-:"ඒක වෙන්න පුළුවන්... නිවුන් හැමෝටම එක මූණ නෑ... ඒත් මාව රවට්ටන්න හිතුවාද ඇල්බඩෝර්... ආහ්... "

මුල් ටික හිමීට කියලා අන්තිම ටික ටිකක් සද්දේ දාලා කිව්වා... ඝණ්ඨාර පරපුරේ ඈයෝනේ😌 ඇස් හතරක් මේ වෙලේ ගිනි රතු වෙලා...

Albador-:"හ්හාහාආ... leon වාගේම බුද්ධිමත්.. කපටි නේද?? ටිකකට නටාෂාගේ සම්පූර්ණ නම ඇහුවාද??? Natasha kim... ටිකකට නටාෂාගේ උපන්දිනය බැලුවාද?? January 03... එතකොට houses දෙකකට දෙන්නාම අයිති. Slytharin ඒ වාගේම hufflepuff.. min ah ව බලාගත්තේ leon ගේ ඔම්මා.. එතකොට නටාෂාව hwa young ගේ ඔම්මා... ඒ වුණත් ඒ නාකී ගෑණු දෙන්නා ඒ කතාව කියලා නෑ වාගේ.. ඒකත් ඉතින් මට ප්‍රශ්න වුණේ නෑ.. "

Natasha-:"තමුසෙට මම---"

Albador-:"හ් හා හා... සන්සුන්... තව දැනගන්න දේවල් තියෙනවා... Jay... jay ගේ අප්පා මායා ආමත්‍යයංශයේ උසස් නිලධාරියෙක්... දැනට එදා වුණ යුද්දය වුණ විදිහ ගැන හරියට දන්නේ ඒකා විතරයි... එතකොට ඔම්මා.. ඔම්මාට නංගි කෙනෙක් හිටියා නේද jinri කියලා... park jinri... ඔහේගේ පුංචි අතුරුදන් වුණා නේද එයාගේ එකම දරුවා එක්ක ? ඒ වාගේම බාප්පා තනියම මිනිස් ලෝකයට ගියා නේද?? "

Jay-:"ඔව්.. ඒත් මගේ පුංචියි බාප්පා මේකට අදාල වෙන්නෙ කොහොමද??😤"

Albador -:" park Hayoon---"

🔮🔮🔮🔮🔮🔮🔮🔮🔮🔮🔮🔮🔮🔮🔮🔮🔮🔮🔮🔮🔮🔮

Hikiz...

හොදම තැනින් අනුභව කරා නේත😌🙂...

ටිකක් හරි තේරුණාද???

තවම රහස් ඉවර නෑ...

( මම සහසක් අහන්නද???🥲🤌🏻

.
.
.
.
.
.
.
.
.
.

.
.



..
.
.

.
.

.

.
.
.
.
.
.
.
.

.
.
.
.
.
.
.
.
.
.
.
.

.

මගේ මේ පොත් හොදද අෆ්ෆා 🥴
කුතුහලය , බය , ත්‍රාසය , හාස්‍ය ඔක්කොම පෙන්නන්න උත්සාහ කරනවා... ඒත් මට හිතෙන්නේ නෑ අනී ඔයාලාට ඒක තේරෙනවද කියල)

Sarange
🌼Kim_min_ah💜

🔮HOGWARTS🔮[complete]Where stories live. Discover now