《08 chapter🔮🌌》

51 14 19
                                    

At Principal's Office Room...

Albat-:"ඔයාලා දන්නවා නේද අදුරේ කුමාරයා ජනිත වෙන්න යන්නෙ කියල... ඒ වාගේම II year Emma කොහොමද black magic spells දන්නෙ??? ඒක ගොඩක් භායානකයි... "

Siijung-:"ඒක අපිටත් ප්‍රශ්නයක්... එයා ඒක නොදැන--"

MA-:"නෑහ්... එයා ඒක හිතාමතාම කිව්වේ..  ඒවාගේම එයා professor John එක්ක යද්දී හිතුවේ එයාට වෙන spell එකක් පාවිච්චි කරන්න තිබුනේ කියල.. මම එයාගේ හිත කියෙව්වා..."

Jay-:"ඒත් කොහොමද එයා black magic spells දැනගන්නේ... ??? පුස්තකාලයෙ තහනම් ප්‍රදේශයේ වුණත් black magic වල හැදීන්විම විතරයි තියෙන්නේ... කොහොමද දැනගත්තේ???"

Yeonjun-:"මම හිතන්නෙ ඉක්මනට goblins ලා ට විරුද්ධව අපි සටන් පුරුදු වෙන්න වෙනවා... goblins ලා හෙට වුණත් Hogwarts වලට පහර දෙන්න පුළුවන්... "

Albat-:"I year එකේ ඉන්නෙ ඔයාලාගේ වයස නැත්නම් ඔයාලාට වඩා අවුරුද්දක් බාල කට්ටිය... එතැන විශේෂ කවුරුත් ඔයාලාට හිතෙන්නේ නැද්ද?? මොකද team leader ව හොයාගන්න ඕන..."

SJ-:"professor... අපිට විශේෂ කියලා හතරදෙනෙක්ව හිතනවා... Gryffindor  heshi hoshi ravenclaw hayoon ඒ වාගේම hufflepuff  Natasha ඒකට අමතරව slytherin kairi... එයාලා අනිත් අයට වඩා වෙනස් කියල හිතෙනවා..."

Jay-:"මටත් hyeong... "

Albat-:"ලෝගී.... ලෝගී.... " ( ලෝගී කියන්නේ කුරුමිට්ටෙක්... අර මතකද ඩෝබිව... ඒ වාගේ කෙනෙක්)

Logi-:"කියන්න උතුමාණනී... "

Albat-:"Gryffindor heshi hoshi ඒ වාගේම  ravenclaw hayoon ඒ වාගේම hufflepuff Natasha ඒ වාගේම slytherin kairi ට එන්න කියන්න... "

Logi-:"ඔබේ අණ ඉටු වෙයි"

ඒ එක්කම එයා අතුරුදහන් වුනා...

Albat-:" එතකම්--- අහ්... අර බෙහෙත... ඒක 90% ක් සාර්ථකයි... හැබැයි තුවාල කැලල ගොඩක් රස්නෙයි... ඒ රෝගියාට සිහිය නම් ආව... එයා කියන විදිහට එයාට ඒ අවට පිච්චෙන ගතියක් දැනෙනවාලූ... ඔයාලා දෙන්නා ඒකට කරන්න ඕන දේවල් බලන්න "

SJ
MA-:"හරි"

ඒ එක්කම මතු වුනේ ලෝගී යි ළමයි ටිකයි...

Hayoon-:"කොහේද මම මේ??? "

Hoshi-:" girls... ම...ම..මගේ... ඇගෙන්..
බ...හින්න... ම..මට... හුස්ම ගන්න... බෑ.. යකුනේ... "

Natasha-:"කවුදෝ මගේ ඇගේ අලියෙක් තිබ්බේ??? රෑට කන්නේ කිඹුල් මස්ද???"

Kairi-:"ඔක්සිජන් පීස්😣😂"

මෙහෙමයි මෙයාලා ඉන්නේ...

යටම ඉන්නේ අපේ හෝෂියා
එයාට පස්සෙ හේෂියා... හේෂිට දැන්ම කටට වචන එන එකක් නෑ😏😂
හේෂිට පස්සෙ නතාෂා...
ඒකට පස්සෙ කයිරී
මේ හැම එකාටම උඩින් ඉදන් සිරි නරඹන hayoon😂

( hoshi වෙනුවෙන් තප්පර අරික්කාලක නිශ්ශබ්දතාවය)

🎩-:"අන්තිමට සියලු දෙනා එකතු වුනා "

MA-:"අනේ... මායා තොප්පිය ඔයා කියනකම් හිටියේ 😒"

සීන් එක මේකයි
Minah ට මායා තොප්පිය එක්ක පොඩි ඇරියස් එකක් තියෙනවා... ඔය ඒකයි පිරිමහගන්න යන්නෙ...

Albat-:"minah දරුවෝ... මායා තොප්පියට ගරු කරන්න... එයාට අපි හැමෝම ගරු කරනවා... "

Professor Albat පුළුවන් තරම් ඉවසීමෙන් කිව්වා...

Siijung-:" professor අපි ඇහුවා ත් මේකී අහයි මේන් කියල 😂😂"

ඒකට නම් බිම නැගිටින්න බැරිව ඉන්න කට්ටයත් හිනා😂😂
( මාව හදන එක අමාරු වැඩක් නෙමෙයි කරන්න බැරි වැඩක් 😂😂)

Albat-:" ඔය ලමයි ටික ගෙම්බො පොලොවේ ගැහුවා වාගේ දිගටම ඔහොමම ඉන්නද කල්පනාව ම්... "

අන්න ඒ වේලාවේ තමයි බිම හිටිය සැට් එකගේ නම්බුව ලුණු වතුරට හේදිලා ගහගෙන ගියේ...

🔮🔮🔮🔮🔮🔮🔮🔮🔮🔮🔮🔮🔮🔮🔮🔮🔮🔮🔮🔮🔮

හායී

කතාව කොහොමද????

කොටස් අටක් වෙලාත් මුකුත් විශේෂ දේවල් නෑ වාගේද???

හරියට fight seen එකක් වාගේ...

"හඳ තියෙන කාලේනේ "

හින්ට් එකක් දුන්නෝ 😏😂😂😁

තව හින්ට් එකක් නම් දෙවැනි chapter එකේ තියෙනවා...

මම යනවෝ...

Sarange
❣🌼Kim_min_ah💜❣

🔮HOGWARTS🔮[complete]Where stories live. Discover now