《10 chapter🔮🌌》

42 16 24
                                    

MA-:"කිව්වා නේද අත පරිස්සමින් තියා ගන්නවා කියල... "

( ඔයාලා දන්නවාද ඇයි මෙයාට මෙච්චර කේන්ති යන්නෙ කියල??? )

හෝෂිට ගහන්න ගත්ත අත හරි ඉක්මනට min ah නැවැත්තුව... Julian ගේ යාලුවා වුණ Oscar minah ට ගහන්න ආවා.. එයාට ගහන්න දෙයිද නෑනේ... පැන්නා Seok jin යි හේෂියායි... අල්ල ගත්තා... ( ගැහුවේ නෑ..) ඒකට යකා ආරුඪ වෙලා emma එද්දී පරණ කොන්තර ඔක්කොම Siijung පිටකරේ

චාටාස්🙂🍃💥

ආයෙත් අනිත් පැත්තට hayoon

චාටාස් 🙂🍃💥

ඒ අතරතුර නම් min ah ගෙයි Julian ගේ රණ්ඩුව නැගලා යනවා...
Julian එක එක දේවල් කියලා තවත් කේන්ති ගස්සනවා... හැබැයි කටින් නෙමෙයි...
පුදුමයට කාරණේ තමයි minah ගේ ඇස් ගිනි රතු වෙලා තියෙන එක... ( මොකක්ද දන්නෙ නෑනේ හේතුව 🤔)

Julian ගේ face එක නම් කෝච්චියට අහුවුණ කාසියක් වාගේ... ඒත් ඒකා වැඩ අතහරින්නෙ නෑ... ඒ එක්කම එතැනට ආවේ slytherin house වල බාර ගුරුතුමා professor Alex...

Alex-:"මොකක්ද මෙතැන වෙන්නේ???"

ඒ ගොරෝසු ගුප්ත කටහඬට පුළුවන් වුණා කට්ටියගේ මයිල් කෙලින් කරන්න... professor Alex එච්චර කතා කරන චරිතයක් නෙමෙයි...

Jay-:"මේහ්... මේ..."

Lily-:"මේ... මේ..."

Alex-:"රණ්ඩු වුනා නේද??? Houses දෙකෙන්ම ලකුණු 10 ගානේ අඩු කරනවා... හැමදාම රණ්ඩු... මේ ගැන විනය කටයුතු කරන්න වෙනවා... ඔය හැමෝම ගැන... මායාකාරයෝ නොවන අය දාගත්තාම ඔහෙමනේ... "

අන්තිම ටික නම් හීමිට කිව්වේ...
හැබැයි ඒක හැමෝමටම ඇහුනාට
කිහිප දෙනෙක්ට ඒක හිතේ වද දුන්නා... ඒක ඉතින් professor Alex දන්නෙ නෑනේ

( මම ආසයි අනේ අඩන්න... මේ දවස්වල හිනාවෙලා වැඩිකමට අඩන මම😂)

අනිත් professors ලා එද්දී නම් ටිකක් පරක්කුයි... !!!

Minah එයාගේ ටිකක් ඩැමේජ් වුණ ලෝගුව professor albat ඉස්සරහ ගලවලා කෙලින්ම ගියේ slytherin house පැත්තට..ගියා කිව්වාට වඩා කේන්තියෙන් දිව්ව කිව්වොත් හරි ... කවුරු කිව්වත් නැවතුනේ නම් නෑ... ( ගිනි තියන්නද දන්නෙ නෑ house එකට...)

Albat-:"min-- තව දවස් කිහිපයකින් පුර හද...ඒකයි මේ..."

අන්තිම ටික නම් කිව්වේ නෑ... මිමිනුවා...

Seok jin නම් එයාගේ ඒකපාර්ශ්වීය කුලුදුල්  ( වචන බර වැඩී ද මන්ද 🤔) ආදරය වුණ min ah පස්සෙන් යද්දී කෑම කන්න තියෙන රුචියත් නැති වුණ Jay ,  hayoon , heshi , hoshi , Siijung , yeonjun ගියේ seok jin පස්සෙන්... natasha යි kairi යි අර සැට් එකට දාන්න පුළුවන් හොදම අලුවීමේ බැල්ම දාගෙන ගියේ ඒ බැල්ම බලාගෙන හිටිය professor albat පවා අලු වෙලා යන්නමයි...

Albat-:"අම්මෝ...  බැල්මෙ සැර"
කිව්වේ නෑ මිමිනුවා...

මේ බූරු රැල එක්ක ඉදලා ඔයාලාත් ඒ වාගේ වෙයි කියල මට සාධාරණ සැකයක් තියෙනවා..
අපි යං යන්නම ඕන තැනට...

Min ah හිටියේ slytherin house එක ගාව තියෙන කඳුකරය දිහා බලාගෙන ඉන්න ගෑණු ළමයාගේ චිත්‍රය ගාවට... ඒ කියන්නේ මෙයා යන්න යන්නෙ secret room එකට...

The girl-:"ආ... මේ වැම්පි අක්කා නොවෑ..  මේ වේලාවේ ඔයා එන්නේ නෑනේ... කෝ අනේ අර handsome අයියා...?? "

නිකම් කටර් එකක් වාගේ කියව ගෙන කියව ගෙන ගියා...

MA-:" password එක we are bulletproof "

The girl-:" door open... මොකද අනේ මේ??"

🔮🔮🔮🔮🔮🔮🔮🔮🔮🔮🔮🔮🔮🔮🔮🔮🔮🔮🔮🔮

Min ah යන්නේ බෝම්බයක් ගන්න....
අරන් කාට ගහයිද දන්නෙ නෑ 😁

මම ආසම කොටස තමයි heshi seok jin ඔස්කාර්ව අල්ලගන්න එකයි
Siijung යි hayoon emma ට කන පුරවලා කෑම දෙන එක අනේ... මට හරි කුරිරු සතුටක් ආවා...😂

ඊලගට මොනවා වෙයිද මන්ද??

Sarange
❣🌼Kim_min_ah💜❣ 

🔮HOGWARTS🔮[complete]Where stories live. Discover now