《24 chapter🔮🌌》

56 14 51
                                    

මේ last chapter එක... හුවෑ🥺
■□■□■□■□■□■□■□■□■□■□■□■□■□■□■□■□■□

Albador-:" park Hayoon... ඔහේගේ gf නේද??? හරියට බැලුවොත් ඔහේගේ පුංචිගේ දුව.. "

Hayoon-:"ඈහ්?? මට එහෙම ඉමු කෙනෙක් හිටියාත??? මම දන්නේ නෑනී... 🙄අනික ඉතින් ඒ කියන්නේ මගේ අප්පාගෙන් කිසිම ප්‍රශ්ණයක් නෑනී... ඕයේ... "

සීරියස් වෙන්න ඕන තැන මෙහෙම දෙයක් අහයි කියලා අදුරේ කුමාරයාටවත් හිතාගන්න බැරුව ඇති...

Albador-:"මේක විහිලුවට ගත්තාද ආ.... ඒක අතාරිමු... දිව්‍ය ලෝකයට ගිහින් වෙඩින් එක ගන්න... ඊලගට..kim Kairi.. ඔයාගේ ඔන්නී kim Siijung කියලා කිව්වොත්... විශ්වාස කරනවාද???ඒ වාගේම kim seokjin Siijungගේ නැන්දාගේ පුතා කිව්වොත්??"

Kairi-:"අහ්??? මගේ?? මේ මගේ?? ඔන්නී??? 🤣🤣 මගේ ඔන්නී මේ ලෝකේ ජීවතුන් අතර නෑනී... අනික මගේ ඔම්මාව තමුසේ--- ඒ... ඒ...ඒ කියන්නේ... එයා... එයාද??? Siijung??"

Jin-:"ඇත්තටමද??? 🤣🤣🤣 Siijung??? "

Yeonjun-:"ඈ.................හ්.. මේකී?? මගේ නෑනා... ශාන්ත... මම වසන්නේ කොහොමද ගෙදරක??"

Albador-:"තව හිනා වෙනවා... Kwon Heshi..මට ඉතින් තමුසේ ගැන---."

Heshi-:"ඔව්... ඔයා කියන්න යන්නේ මගේ අප්පා මැරුණේ නෑ ඔයා ගාව ඉන්නේ කියල.... Siijung, min ah , hayoon ගේ දෙමාපියන් ව හිරකරගෙන ඉන්නවා නම් මගේ අප්පා ජිවත් වෙනවා.... "

Albador-:"මාර මොලයක් තියෙනවා නේද? අප්පා වාගේම වෙන්න ඕන නේද???"

Heshi-:"නැත්තම්😏"

Albador-:"දැන් අපි කතා කරා ඇති... "

Albador-;"Expelliarmus

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Albador-;"Expelliarmus..."

ඒ එක්කම කට්ටියම පිටිපස්සට විසිවුණත් වැටුණේ නෑ...

MA-:"one , tow , three ver verto..."
ඒ එක්කම ගිනි පිබින මකරෙක් වුණා... ( ඒකට හේතුවක් තියෙ😌)

🔮HOGWARTS🔮[complete]Where stories live. Discover now