《06 chapter🔮🌌》

64 19 18
                                    

Next day morning🌄🌄...

I year එකේ ළමයිට කාලසටහන්, තමන්ගේ wands තමන්ගේ pets ලා ඔක්කොම හම්බ වුණා...

උදේම breakfast එක අරන් I years ලා  ආවේ histroy of the magic ඉගෙන ගන්න  .. ඒ නිසාම කට්ටයගේ මූණවල් නිකම් දෙල් වාගේ.... කවුද කැමති ඒ වාගේ  බොරින්ග් සබ්ජේට් එකක් උදේම ඉගෙන ගන්න කොට.... ( මම ගණන් උදේම තියෙන කොට ඉන්නේ ඔහොම 🙁...) 

එතැන ඒ පිරියඩ් එක ඉවර වුණාම ඊලගට තියෙන්නේ transfusion class එක...

-:"මම තම professor Fathima... transfusion ඔයාලාට උගන්වන්න බාර මට... හරි අපි ලේසි දෙයකින් පටන් ගමු ද???"

All-:"Okay..."  ( මට මතක නෑ spell එක.. හෙව්වා ට හරියට පැහැදිලිව හම්බ වුණේත් නෑ..🙁)

P.F-:"හරියට වචන උච්චාරණය වැදගත්.. "

( හේෂිට බාල්දි බකට් එහෙම දාන්න කෙනෙක් ව ඕන නේද???)

කෙනෙක් කරපු එකෙන් එයාගේ රෝස  කෝප්පය පූසෙක් වුණා... හැබැයි ඒ පූසා රෝස පාටයි

තව කෙනෙක් පිහාටුවකට කරා. එතැනදි ඒ පිහාටු වැඩි වෙලා ඒ ළමයාගේ ඇග වැහෙන්න පිහාටු පිරිලා 😂

තව කෙනෙක් රෝස මල් වලට කරපු එක අන්තිමට ප්‍රතිපලය වුණේ ඒ ගහ බාඳුරා පැලයක් වුන එක...

හේෂි කරේ වතුර බෝතලයකට... ඒක බීම බෝතලයක් වුනා...

Hayoon කරේ A4 කොලයකට
ඒක පොතක් වුනා..

හෝෂි කරේ එයාගේ සුරතලා වුණ බකමූණාගේ පිහාටුවකට... ඒක මොණර පිහාටුවක් වුනා...

තව කෙල්ලෙක් කරේ මැටි භාජනයකට... ඒක සුදු මීයෙක් වාගේ වුනා...

-:"අනා සෝ කියුට්.."

එහෙම කිව්වේ එහා පැත්තේ හිටිය හෝෂිට...
හෝෂි 'මේකි එන පොට හොඳ නෑ' කියන ලුක් එකක් දාලා ඔලුව වැනුවා... ආයේ හෝෂි ඉස්සරහ බලද්දී හේෂීට අමුතු බැල්මට් දාලා fox smaily එකෙන් ඉස්සරහ බලාගත්තා... හේෂිටත් ඒ බැල්මට් එක එච්චර ඇල්ලුවෙ නම් නෑ..   

Hayoon හරි ඉක්මනට නතාෂා එක්ක friendship එකක් හදාගත්තා...

ඒ අතරතුර II years ලා මොනවා කරනවාද???

එයාලා මේ වේලාවෙ Dark art room එකේ... සටන් ක්‍රම පුරුදු වෙනවා...

මේක බාර professor තමයි processor John ( ජොන් තමයි ඩෝං වෙන්නේ 😂)

John-:"දැන් slytherin house Emma ඒ වාගේම hufflepuff house min ah.. දෙන්නාට දෙන්නා ආචාර කරගන්න..."

Siijung yeonjun ඒ සෙට් එක දන්නවා මොකක් හරි යටිකුරු වැඩක් emma කරයි කියල...

ආචාර කරන වේලාවේදී

Emma-:"තමුසේ අද ඉවරයි..."

MA-:"බලමුකෝ "

( spells නම් මට ගැලපෙන විදිහට හම්බ වුණේ නෑ... )

Emma එක සැරේම එයාගේ wand එකෙන් එලියක් නිකුත් කරත් min ah හරි ඉක්මනට ඒකට ප්‍රතිහාර දුන්නා...

Emma ඒ එක්කම spell එකක් කිව්ව හැටියෙම එතැන මැව්නේ goblin...

MA-:"go.. goblin.. "

Siijung-:"Goblin???? Professor John මේක--"

Professor John ත් ෆුල් අන්දොස්...
ළමයි පවා වෙනසක් නෑ...

ඒ එක්කම goblin ගේ අතේ තියෙන කඩුවෙන් min ah ට පහර දුන්නත් ඒ පහර වැදුනේ එයාගේ වම් අතේ මැණික් කටුවට යටින්... ඒ එක්කම තත්පරයක්වත් පරක්කු නොවී min ah goblin ( මම අදුරු ආත්මයන් විනාශ කරන spell එක පාවිච්චි කරනවා) ලාව විනාශ කරන spell එක කියෙව්වා..

MA-:"Expecto patronum "

ඒ එක්කම goblin විනාශ වෙනවා... min ah ගේ අතේ වුණ තුවාලය කාටවත් පෙනුනේ නෑ...

John-:"මොකක්ද Emma ඒ කියපු spell එක... ඒක තහනම් spell එකක්... දැන හෝ නොදැන තහනම් spells භාවිතා කරපු නිසා house එකෙන් ලකුණු 10 ක් ඉවත් කරනවා... ඒ වාගේම min ah අනපේක්ෂිත අවස්ථාවෙදී කටයුතු කරපු විදිහ ආකර්ෂණීය නිසා ලකුණු 05 ක් hufflepuff house එකට ලැබෙනවා... දැන් හැමෝම යන්න.. emma මාත් එක්ක එන්න"

Jay-:"ඒත් professor තාම පිරියඩ් එක ඉවර නෑ... "

John-:"ඔයාලාට මේක free... යන්..."

ඉතින් professor කිව්වොනම් ඉතින් free තමයි 😂😂

මේ කට්ටිය ( Siijung, yeonjun , jay , seok jin, minah ) ආවේ පිට්ටනියට ..එතකොට I year එකේ students ලාට flying class එක... 

🔮🔮🔮🔮🔮🔮🔮🔮🔮🔮🔮🔮🔮🔮🔮🔮🔮🔮🔮🔮

හායී

කොහොමද???

Emma කොහොමද තහනම් spell එකක් කියවන්නෙ ???
එතකොට ඇයි goblin කිව්ව හැටියෙම කට්ටිය කලබල වුණේ ????
Goblin ලා කරපු තුවාල වලට ඇයි seok jin minah බෙහෙත් කරන්නේ??? ඒ කියන්නේ goblin ලා කරන තුවාල වලට බෙහෙත් නැද්ද???

හොයාගන්න වෙනවානේ

Sarange
❣🌼Kim_min_ah💜❣

🔮HOGWARTS🔮[complete]Where stories live. Discover now