《21Chapter 🔮🌌》

38 13 26
                                    

Feedback...

Minah යි Natasha යි අතුරුදන් වුණ දවස... එයාලා හිටියේ බේස්මන්ට් එකේ... hogwarts වල රහස් කාමර 1000 ට වඩා තියෙනවා... ඒ අතරින් ගොඩාක්ම විශේෂ බේස්මන්ට් එකේ තියෙන කාමර පෙල... මොකද සමහර අවස්ථාවලදී half wearwolf ලා නැත්තං half vampire ලා hogwarts එනවා... හදේ බලපෑම නිසා එයාලාට එයාලාගේ පාලනයෙන් එලියට පනින එක සාමාන්‍ය දෙයක්... ඒ වාගේ අවස්ථාවකදී අනිත් wizards ලාගේ ආරක්ෂාව වෙනුවෙන් තමයි ඒ කාමර තියෙන්නේ... හද එලිය අඩු නිසා එයාලාට සාමාන්‍ය විදිහට ඉන්න පුළුවන්නේ...

Minah ත් ඒ කාමරයක සිංදු කිය කිය පිස්සු නට නට හිටියේ... ( හද නිසා පිස්සු හැදිලා🤣 ඔව් ඉතින් වෙන කරන්න දෙයකුත් නෑනේ😌)

ඒ කාමරයේ දොරින් කෙනෙක් බලාගෙන හිටියා minah නිදාගන්නකම්...

ඊට පස්සේ හිමීට දොර ඇරලා ඇතුලට ආවා..

-:"ම්... so cute... ඇත්තටම ඔයා මට කැමති නැද්ද?? හ්ම්... කමක් නෑ ඉතිම්😊."

ඒ ආවේ ජින්... minah ට ඒක දැනුනා... ඒකට හේතුවක් තියෙනවා( ඔවාලා දනීද)
ඒත් එයා මුකුත්ම දන්නේ නෑ වාගේ හිටියා...

( මම දන්නවා සැට් එක වෙන දෙයක් හිතුවේ කියලා..🙏🏻😌)

Feedback end...
*◇◇◇◇_________________________◇◇◇◇*

MA-:"ඔව්... මම දන්නවා එදා ඔයා ආව කියලා... "

Jin-:"මොකද කියනවා... මම දන්නවා half vampire ලාට ෆේරමොන් දැනෙන්නෙ නෑ තමන්ගේ මේට්ගේ ඇරෙන්න..."

ජින් එක සැරේම යකෙක් වාගේ minah ගේ ඇගට පැනල ඇහුවේ...

MA-:"ඔව්... තමුසේ මගේ මේට් තමයි මෝඩයෝ... තමුසේව දැක්කදා ඉදන්මයි මම දැනගත්තේ... තමුසෙට..."

චාටාස්😌💥
ඩෝං 🙂💥
දරාස්🙃💥

Jin-:"ආ...ආ..ආව්... මෝඩියේ. මට රිදෙනවා වවුලියේ... ගහන්න එපා බම්... මම ඒක දන්නේ නෑ... "

MA-:"දන්නේ නෑ...? බබා.. මුකුත්ම දන්නේ නෑ... බත් කන හරකා"

චාටාස් 💥😌

Jin-:"මියන්හේ...🥺"

( මමම ද මේ ටයිප් කරන්නේ???)

ඒ එක්කම minah ජින්ව බදාගත්තා...

MA-:"ඔයාට රීදුනාද??"

Jin-:"නෑහ්.. ඒ කියන්නේ---"

ඒ එක්කම ඇගිලිතුඩුවලින් ඉස්සිලා jin ගේ lips අල්ලගත්තේ ජින්ගේ ඉහේ මලක් වෙනුවට මල් හතක් පිපෙද්දී... jin ට ඕන වුණා minah ව තව ලං කරගන්න... ඒ නිසා minah ගේ ඉණෙන් අල්ලන් තවත් ලං කරගත්තා...
ඒකට replay එක හැටියට minah කරේ එයාගේ අත් දෙක jin ගේ බෙල්ල වටා ඔතපු එකයි...

ඒ අතරතුර...

හේෂි හෝෂි මොනවා කරනවාද???

Yeonjung couple එක මල් කඩනවා( හනිමූන් යන්නේ කොහෙද කියල වෙන්න ඇති🤭😌)

Jay යි hayoon දෙන්නාට සීතලට නින්ද ගිහින්

නටාෂාට වෙලා තියෙන්නේ තනිකඩ කෙල්ලෙක්ගේ කදුලු පියදාන්න...

හේෂිටත් දැන් නිදිමතයි... ඒත් අදුරු වනාන්තරයෙ නිදාගත්තොත් සදහටම නිදාගන්න පුලුවන්...

Hoshi-:"හේෂි... ඔයා නිදාගන්න.. මම ඉන්නවානේ "

Heshi-:"නෑහ්.. තාම අර දෙන්නා ආවේ නෑ.. ඒ නිසා ඉන්නම්"

Hoshi -:"අපරාදේ ගිටාර් එක තියෙන්න නම් සිංදු කියන්න තිබුණ... "

කොල්ලාගේ හිතේ කවියක් තියෙනවා... ඒත් ඒක කියවගන්න බැරිව ලත වෙනවා... ඇත්තටම කිව්වොත් මෙතැනත් සහසක් තියෙනවා...

🔮🔮🔮🔮🔮🔮🔮🔮🔮🔮🔮🔮🔮🔮🔮🔮🔮🔮🔮🔮🔮

හායී

හරිනේ...

මම මේ කොටස සම්පූර්ණයෙන්ම හීනෙකින් උපුටා ගත්තේ... බැරිවෙලාවත් හෝෂිලා මේවා දැක්කොත් ???

ඉක්මනට මම මේක ඉවර කරන්නම්... 😌

Sarange
🌼Kim_min_ah💜

🔮HOGWARTS🔮[complete]Where stories live. Discover now