《14 chapter🔮🌌》

42 16 21
                                    

Hoshi-:"කොහොමද??"

Heshi-:"....."

නැවතත් වාර්තා ගත ලෙස හේෂි නිහඬයි...

Hoshi-:" හේයි... හේෂි... හේෂියෝ... ඉන්නවාත?? "

Heshi-:"අහ්?? ඕ... "

Hoshi-:"ලස්සනද?? ඔච්චර වශි වෙන්න තරම් ම්... "

Heshi-:"හී... මම යන්නම්.. good night... thanks සිංදු වලට.."

Hoshi-:"😍😙"

》》》》》》》》》》》》》》》》》》》》》》
Next day morning... 🌄..

Breakfast ගන්න කට්ටියම ආවා...

Heshi-:"Good morning ගායිස්... "

Jay-:"Good morning... yoonie හොඳට නිදා ගත්තා නේද??"

Siijung-:"අව් අව්..."

Jin-:"නැවතත් වාර්තා ගත ලෙස දෙවැනි සැරෙටත් මල්සරා අයියා විදලා වාගේ... ඕහ්.. හෝ හෝ...❤❤😂"

Jay-:"අහ්... Siijung.. jin... පිස්සු ද?"

Hayoon-:"ඒක තමයි..😒"

Yeonjun-:"අපිට තමයි පිස්සු... ඒකනේ බම් තාමත් ටෝපිලා දෙන්නා දිහා මේ විදිහට බලාගෙන ඉන්නේ😂"

Kairi-:"Good morning... මේහ් කෝ අනේ Natasha යි minah යි??"

Jin-:"natasha නම් මම මේ සාක්කුවට දාගත්තා... ඒත්... ආහ් සාක්කුව හිල්... මගදී වැටිලා ඇති😂😂 minah නම් හෙට එයි😕"

Kairi-:"නටාෂා නම්---  😒"

ඇත්තටම නටාෂා කෝ??

ඒ එක්කම එතැනට ආවේ හෝෂි...

Hoshi-:"Good morning ගායිස් "

Heshi-:"Good morning..."

Hayoon-:"👉👈"

Heshi-:"මොකද මොකද ටෝ??"

Hayoon-:"අනී👉👈"

Heshi-:"ටෝගේ වල්--- ෆූඊඌඅංනඵඨ"

Hayoon ගේ සායම දිය වෙයි කියල ඇතිවුණ සාධාරණ බයට hayoon  හේෂිගේ කට වැහුවා... නැත්නම් ඉතින් දෙවි පිහිටයි හායුන්ට😂🙏

එයාලා Breakfast අරගෙන studys වලට ගියා... ඒ අතරතුර අදුරු කුලුණේ තත්වය දැන් විමසා බලමු...

''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''
නැවතත් අදුරු කුලුණක සිට...

??-:"අපි බලමු... ළඟදීම මම ඔය ආරක්ෂකයෝ ටිකව විනාශ කරලා Hogwarts අයිති කරගන්නවා.. තමුසේලා ලෑස්ති වෙනවා.. අනිද්දට අපි එහාට යනවා.. slytherin house එකේ Emma යි Julian ඒ වාගේම emiaia ගේ ලේ ගන්න පුළුවන්... එයාලා දැනටමත් black magic study කරනවා... හ්හාහා 😂😂 අපි උරුමක්කාරයන් හතරෙන් තුනයි හොයන්න ඕන... ඊලග අමාවක දිනයෙ අදුරේ කුමාරයා ජනිත වෙනවා... අපේ සේනාව දෙගුණයක් ශක්තිමත් කරන්න.. මොකද අදුරු වනාන්තරය තරණය ලේසි පහසු දෙයක් නෙමෙයි... "

??-:"දේ..."

??-:"හ්හාහා... Hogwarts මගේ ... මේ මගේ විතරයි... "

^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^
නැවතත් වාර්තා කරනවා Hogwarts වෙතට...

දැන් lunch time එක...🍞🍕

Heshi Hoshi බර කතාවක😁

Hayoon Jay වෙන ලෝකේක👉👈

Siijung yeonjun--- ලොකු වැඩක🙂

Jin යි kairi කම්මුල් වලට අත් තියාගෙන ඉන්නවා 😂

Emma ලා මොනවා හරි ලොකු කතාවක්... 🌚

මෙහෙම දවසත් ගෙව්නා... ♡
.
.
.

Next day morning...🌄🌄

🖌🖌🖌🖌🖌🖌🖌🖌🖌🖌🖌🖌🖌🖌🖌🖌🖌🖌🖌🖌🖌🖌🖌

Hi

ලොකූ බේසමක් ඉස් කමීන්..

කොහොම හරි මට වගකීමෙන් කියන්න පුළුවන් ලගදීම කතාව ඉවරයි කියල  ( හැබැයි විශ්වාස කරන්න එපා😂)

ඒ වාගේම හූවෑ😭
මම බයස්ලාට දාපු ඔක්කොම බාල්දිස්, බකට්, ලණු ඔක්කොම මට හැරුණා... මගේ phone එකේ data වැඩ වෙන්නේ නෑ... මේ අම්මාගේ phone එක... ටයිප් කරන්න ගියාම කල්පයක් ගත වෙනවා... daily updates තියෙයි .. ටිකක් පරක්කු වෙයි😕

Sarange
🌼Kim_min_ah💜

🔮HOGWARTS🔮[complete]Where stories live. Discover now