《16 chapter 🔮🌌》

41 16 13
                                    

Hayoon's wand

Heshi's wand

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Heshi's wand

Heshi's wand

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Hoshi's wand

❄❄❄❄❄❄❄❄❄❄❄❄❄❄❄❄❄

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

❄❄❄❄❄❄❄❄❄❄❄❄❄❄❄❄❄

එකටම යං ravenclaw පැත්තට... namjoon  නම් පේන්න නෑ...
ඒ කලු ඇදගත්ත කට්ටිය කෙල්ලෙක්ව අල්ලගෙන යද්දී jayoon (Jay + hayoon = jayoon)
ඒ වාගේම kairi එතැනට වීරයෝ වාගේ ඇවිත් උදේ කෑමයි දවල් කෑමයි දෙකම මදි නොකියන්න දුන්නා...

Jay-:"ඔයා...  කොහේ හරි යන්න... හැංගිලා ඉන්න... එන්න එපා අමාවක දවස වෙනකම්... "

-:"දේ..."

Hayoon-:"අපි යං professor albat ගාවට...  "

Kairi-:"mm"

එතකොට අපේ  yeonjung couple එක මොනවා කරනවාද???

Siijung-:"expelliarmus... "

-:"අහ්"

Yeonjun-:"ඔන්න ඔයාගේ පිටිපස්සෙන්... Siijung... expelliarmus... "

කොහොම හරි ඉතින් yeonjung couple එක එක්ක හැප්පෙන්න නම් ඉතින් අදුරු කුමරු එන්නම වෙනවා....
එයාලාට නැති වෙන්නම නෙලලා මෙයාලාත් ගියේ professor albat ගේ office room එකට...
( ඇයි දන්නෙ නෑනේ)

එතකොට හේෂි හෝෂි දෙන්නාත් මෙලහකට office room එකට යන ගමන් හිටියේ...

එතකොට jin මොනවා කරනවාද???
එයා නම් හරි වෙනස් විදිහට තමයි ආව අයට සලකන්නේ... hufflepuff house එකේ අයට හොඳට සංග්‍රහ කරන්න පුළුවන් කියල කියන්නේ නිකම් නෙමෙයි...

Jin-:"තමුසේලා කොහොමද කියනවා ලා මාත් එක්ක fight කරන්නේ... අහ්... I'm world wide handsome Kim seok jin යකුනේ... මේ මාත් එක්ක fight කරන එක අමාරු වැඩක් නෙමෙයි කරන්න බැරි වැඩක්..."

චාටාස්😌💥

ඔයාලා බලනවා ඇති කොහොමද මේ ජින් කට්ටියට ගහන්නේ කියල???

අනිත් හැමෝම wand එකෙන් fight කරද්දී ජින් පාවිච්චි කරේ එයාගේ සෝල්මේට් වුණ සෝස් පෑන් එක...
ඒ වාගේම කොහේන්දෝ මන්ද ලණු ටිකක් හොයාගෙන කණුවකට තියලා මූණ කනුවේ පැත්තට හිටින්න ගැට ගහලා. පස්සෙ පශ්වාත් භාගයට මදි නොකියන්න දෙනවා... (That is my boy)

Jin-:"තමුසේලා වාගේ දෙකයි පනහේ වුණ් නෙමෙයි .... ගමේ කොස් කාලා වැවේ මාලු කාලා මේ බොඩිස් හදා ගත්තේ... පිටි කෑම කාලා නිකම් බෝල ගෙඩි වාගේ.. අනික තමුසේලාට පුළුවන්ද බෝල මාත් එක්ක ගහගන්න??"

-:"අතාරිනවාකෝ මාව..
මම පෙන්න--"

චාටාස්😌💥

Jin-:"ශට් අප්.... මමයි මෙතැන කතා කරන්නේ... because I'm king I'm boss... බලනවාලා මූණවල්... නිකම් කජුලෙලි වාගේ..."

මේ දේශනාව වැඩක්නෑ... අපි යං minah යි Natasha ගේ පැත්තට...

Natasha-:" minah... අපිව වටලලා"

Yoona-:"මේ ඇල්බඩෝර්ගේ කට්ටිය නේද??. එයාලාට ඕන මාව නේද?? Pure hufflepuff wizard blood..."

MA-:"ඔව්...  expelliarmus "

Yoona-:"min ah .... එතකොට---"

Natasha-:"මම නටාෂා.."

Yoona-:"මම තූනට ගනන් කරද්දී තුන්දෙනාම මන්තරය කියවමු... 1 2 3 "

OT3-:" expelliarmus"

ඒ එක්කම ලොකු එලියකින් ඒතැන හිටිය හැමෝවම වාගේ විසි වෙලා ගියා..

Natasha-:"අපි යං..."

Yoona-:"හෝ හෝ ඉන්න..."

කියල අල්මාරියේ යටම තට්ටුවේ තියෙන ලෝගුවක් ගත්තා...

Natasha-;"මේක----"

Yoona-:"ඔව්... නොපෙනී යන ලෝගුවක්...."

කියල එයා ඒක පොරවගත්තා...

🔮🔮🔮🔮🔮🔮🔮🔮🔮🔮🔮🔮🔮🔮🔮🔮🔮🔮🔮🔮

Double updateds😌😌

ටයිපින් මිස්ටෙක් ඇති 😔

Sarange
🌼Kim_min_ah💜

🔮HOGWARTS🔮[complete]Where stories live. Discover now