《19 chapter🔮🌌》

42 15 77
                                    

නැවතත් අපි අදුරු වනාන්තරය වෙතට සම්බන්ධ වෙනවා...

Natasha යි minah යි තත්ත්වය බලන්න ගියා...

එතකොට අපේ yeonjung couple එක මොනවා කරනවාද???🌚

Yeonjun කට්ට කන්නේ හිමිට Siijung ගේ අත අල්ලගන්න...
Siijung ට ගානක් නෑ... එයා කයිරීගේ පස්සෙන් යනවා...
Yeonjun ට නම් දැන් පුෂ්පය විකසිත වෙන්න එන්න යන්නේ😂
Siijung ඉතින් හරි කපටි ( ස්ලදරින් අය එහෙමනේ ... මම ගැම්මක්)
කෙල්ල දන්නවා කොල්ලා අත අල්ලන්න try කරා...
එක සැරේම කොල්ලාගේ අත අල්ලගත්ත...
Yeonjunට කරන්ට් එක වැදුනා වාගේ...

Siijung-:"මොකද.. ම්... ඔච්චර ගැස්සෙන්නේ😌"

Yeonjun-:"අහ්... නෑ.. සීතලයි වාගේ"

කෙල්ල අල්ලපු නිසා කොල්ලා සීතල වුණේ🤭🌚

(බාල්දිය ඕනමද??)

Yeonjun-:"මට ඔයාට කියන්න දෙයක් තියෙනවා.. "

Siijung-:"කියන්න... මම අහගෙන ඉන්නෙ"

Yeonjun-:"මේහ්...👉👈 මම මේ... මම... ඔයාටකැමතිඔයාවදැක්කදාමයිමටඔයාටකැමතිවුනේ... අනේවැඩියසිරීයස්ගන්නෙඑපා..."

Yeonjun rap එකක් වාගේ කියවගෙන කියවගෙන ගියා...Siijung කොම්ෆියුස් බන්ගා බුන්ගා ගොන් අල්ප්‍රා ප්‍රෝ මැක්ස් වර්ශන් එකේ...
එයාට ටික වේලාවක් දෙමු ඒ රැප් එක තේරැම් ගන්න 😌

එතකොට jayoon couple එක..
කතා කරලා වැඩක් නෑ...
එයාලාගේ ඇදුම් තෙත නිසා ඒ දෙන්නාට ගුලි වෙලායි ඉන්න වුණේ... ඒ අතරතුර එයාලා පෙම් කෙළි සෙල්ලම් කරනවා...

Hoshi හෝ ගාලා අඬනවා එයාගේ සොල්මොටාව ගන්න බැරිවුණා කියලා... එයාගේ සෝල්මෙටා තමයි එයාගේ 🎸
හේෂි එයාව සනසනවා... ජින් නියපොතු කනවා...

නැවතත් අපි සම්බන්ධ වෙමු Yeonjung couple එක වෙතට...

Few moments later...😌

Siijung-:"මොකක්?? ඔයා කිව්වේ මට ආදරේ කියලා නේද?? "

Kairi මේ දිහා බලාගෙන ඉන්නවා.. ඒකීට කටට වචන නෑ..

Yeonjun-:"ඔ...ඔ... ඔව්👉👈"

Siijung-:"🥺 ඇයි මෝඩයෝ... ඕකට ඔච්චර පරක්කු වුණේ.. මෝඩ ගහ 😒🥺"

( මමද මේ ටයිප් කරන්නෙ ??? )

ඒ පරක්කුවට Yeonjun Siijung ගේ තොල්පෙති අල්ලගත්තේ Siijungට මම කැමති කියන්න ඉඩ දෙන්නේ නැතුවමයි... මුලදී Siijung පුදුම වුණත් පස්සේ ඒකට replay කරේ අත් දෙක Yeonjun ගේ බෙල්ලට ඔතලා...

මේ ඔක්කොම කෙනෙක් බලාගෙන ඉන්නවා කියල අමතක කරන්න එපා😌🙂!!!

නැවතත් අපි සම්බන්ධ වෙමු එයාලාට ඉන්න දීලා අදුරු වනාන්තරයෙ හේෂිලා ඉන්න තැනට..

Kairi-:"හූවෑ.... "

Heshi-:"මොකද වුණේ"

Kairi-:"අර කපල් එක මේ තනිකඩ හිත පාරනවා...."

ඒ එක්කම ආවේ yeonjung couple එක...

Yeonjun-;අපි හිතුවේ මොකක් හරි ප්‍රශ්නයක් කියලා. . මේ ඉන්නේ යස අගේට..."

Jin-:"දැන් ඇති "

Hoshi-:"මම බය වුණ අනේ... මොකක්ද ඇති"

ඒ එක්කම ජීන් ගස්සගෙන කොහේදෝ ගියා

🔮🔮🔮🔮🔮🔮🔮🔮🔮🔮🔮🔮🔮🔮🔮🔮🔮🔮🔮🔮🔮

කොහේද දන්නේ නෑනේ ගියේ ..

තව එකක් දෙන්නම්
මොකද මේක කොටයි කියලා මම දන්නව.. ඔම්මාගේ phone එකෙන් හරි අමාරුයි ටයිප් කරන්න... ඒ මදිවට හොල්මන් කේස්යි කීලර් කේස් විසඳනවා අප්පා🥴

පරක්කු වෙයි.

Sarange
🌼Kim_min_ah💜

🔮HOGWARTS🔮[complete]Where stories live. Discover now