《18 chapter🔮🌌》

37 16 16
                                    

ඒ එක්කම හේෂියි අනික් කට්ටිය අතුරුදන් වුණේ ඇල්බඩෝර්ට දූවිල්ලෙන්වත් ඉන්න තැන හොයාගන්න බැරි විදියට...

එයාලා මතු වුණේ අදුරු වනාත්තරයෙන්..
හැබැයි කාටවත් සිහිය නම් තිබුණේ නෑ...

Heshi-:"පලවෙනි පාරනේ... "

ඔව්
හේෂිට විතරයි සිහිය තිබුණේ...
එයා transport study  කරලා තියෙනවා..

ටික වේලාවකට පස්සේ කට්ටියටම එකින් එක සිහිය ආවා..

Siijung-:" අහ්... කවුදෝ මන්දා ඔලුවට ගැහුවේ..."

Hayoon-:"අහ්... සීතලයි..."
එහෙම කියලා තවත් jay ට ලං වුණා..🌚

MA-:"අම්මෝ.. ඔලුව... මම ඉතුරු නේද? දෙයියන්ට ස්තුතියි... තාම මම ජීවතුන් අතර... "
Minah මුලු ඇගම බල බල අහස බලබල ස්තුති කරනවා..

Yeonjun:"හේෂී... ඔයා ඒ කිව්වේ transport spell එකත් නේද?? එතකොට--"

Heshi-:"ඔව්.. මම ඒවා study කරලා තියෙනව.. මේ පලවෙනි සැරේ නෙමෙයි මම මේ කරේ.. මේව මම පුරුදු වෙන්න කරනවාඈ😌"

හේෂි ඒ විදියට කිව්වේ හරිම සංසුන්ව...

Hoshi-:"හම්මෝ.. මට හාට්ඇටැක් එන්න ආවා .. "

හැමෝම හරි සිහියට ආවත් දෙන්නෙක් තාම වෙන ලෝකෙක... කයිරී නම් ගානක් නැතුව ඉන්නව.. එයාට ඉතින් අදුරු කැලේ ලොකු දෙයක් නෙමෙයි... එතකොට Siijung යි yeonjun ඒ දෙන්නා මොනවාද කරන්නේ කියල කල්පනා කරනවා... ජින් min ah ගැන බලාගෙන ඉන්නවා... නටාෂා ගහකට හේත්තු වෙලා හාන්සි වෙලා ඉන්නවා... හෝෂි හේෂි ගාව ඉන්නවා ගිනිමැලය ලග... 

MA-:"දැන් මොකද කරන්නේ හේෂි??"

Siijung-:"ඒකට කලින් මේ දෙන්නාව නැගිට්ටුවානම්"

Natasha-;ඒක මට බාර දෙන්න...
🪄Aguamenti"

Few moments later...😌🌚

Jay
Hayoon-:"ඈහ්💦"

Jin -:"තෙතවුණ කුකුලෝ දෙන්නෙක් 🤣🤣"

Hoshi-:"Jin hyeong මෙයාලා කුක් කුක් කූ ගාන්නේ නෑනේ🙄"

Siijung-;"අම්මෝහ්...🤣🤣"

Hayoonගෙයි  Jayගෙයි මූණු බලන්න වටිනවා..

Kairi -:"අපි දැන් කතා කරමුත"

Heshi-:"දැන් මෙලහකට ලේ අරන් ඇති කට්ටියගේ... සමහර විට ඇල්බඩෝර් එයාගේ කුලුනට ගිහින් ඇති... "

Natasha-:"අපි ඒක බලලා එන්නම්"

Siijung-:"ඒත්.. අනිවාර්යයෙන්ම ආරක්‍ෂක කවය දාලා ඇති.. ඔය මනුස්සය ඕක නොදැම්මොත් තමයි පුදුමේ😒"

Heshi-:"ඒත් එක දාලා තියෙන්නේ wizards ලාට.. vampires ලාට නෙමෙයි😌"

Natasha යි minah ගමනට ලෑස්ති වෙද්දී කයිරී yeonjung couple එකයි දර ටිකක් හොයාගෙන ගියා...

ඒ අතරතුර...

අදුරු කුලුනේ එක කාමරයක...

Albador-:"හ්හාහාආ... තමුසේලාගේ ළමයි ඉන්නේ කොහේද කියලා දන්නවාද ? භයානක අදුරු වනාන්තරයේ..."

1-:"මගේ දූ දන්නව අදුරු වනාන්තරයෙන් ආරක්‍ෂා වෙනහැටි...  "

2-:"මගේ angelලා දන්නවා ඒවා වලින් බේරෙන්න.. "

3-:"ඔව්... මට විශ්වාසයි මගේ ළමයි ගැන"

Albador-:"අපි බලමුකෝ... සොබාදහම මටයි උදව් කරන්නෙ... අනිද්දට මම මේ මායා ලෝකයම අයිති වෙන දවස... "

1-:"එයාලා දැනටමත්ම එකතු වෙලා... ඒ බැදීම බිඳින්න බෑ.. තමුසෙ අනිවාර්යයෙන්ම විනාශ වෙනවා.."

🔮🔮🔮🔮🔮🔮🔮🔮🔮🔮🔮🔮🔮🔮🔮🔮🔮🔮🔮🔮🔮🔮

Double updateds 😌..

ඊලඟට මොනවා වෙයිද

සොමැන්ටික් ඕනෑයී??
Heshihoshi couple
Yeonjung couple
Jayyoon couple
Jinah couple

Sarange
🌼Kim_min_ah💜

🔮HOGWARTS🔮[complete]Where stories live. Discover now