Part - 05

212 21 6
                                    

VegasPete Beginning of the love - 05

ඔහුගේ කීමට අවනත වූ මා මාගේ ගතෙහි වූ ඇඳුම් සියල්ලම උනා දමා බිම බලාගත්වනම සිටින්නට වූයේ මාගේ හදවතේ ස්පන්දනය වැඩි වැඩියෙන් මට දැනෙන විටදී...

ගතෙහි එකඳු ඇඳුමක් හෝ නොමැතිව ඔහු ඉදිරියට වී බිම බලාගත් වනම සිටින මා මුහුණ සිය සුරතින් ඔසවා Vegas සිය දෙනෙතින් මා දෑස් අල්වා ගත්තේ මා තරමක තිගැස්මකට ලක් වෙද්දි...

" lie down in bed... "

ඔහු සිය දෙතොල් මා සවන් අසළට රැගෙන විත් මුමුණන්නට විය...

ඒත් සමඟින් ඔහු කියූ පරිදිම මා සයනය මතට වී උඩු අතට වැතිරෙන්නට වූයේ ඔහු ගේ දෑසින් මා දෑස් මුදා ගනිමින්...

"turn other side.."

ඔහුගේ ස්වරය තරමක් උස් විය...

ඔහු කියූ විලසටම මා සයනයේ වැතිරෙන්නට වූයේ මාගේ දෙනෙත් වසා ගනිමින්..

ඒත් සමඟින් මා අසළට පැමිණි Vegas මාගේ දෑත් හා දෙපා සයනයේ සිව් දිශාවටම අළලා ගැට ගසන්නට වූයේ මාගේ ශරීරය චලනය කිරීම සඳහා මා සතුව ඇති අයිතිය පවා මාගෙන් උඳුරා ගනිමින්...නිදන කාමරය පුරා පිය නගන Vegas ගේ පියවරයන් දෙසවනට වැකුන නිසාවෙන්ම මා හට චලනය කිරීමට හැකි මට්ටමට හිස එහෙ මෙහෙ කර බැලූ විට, මාගේ දෙනෙතට හසු වූයේ සිය බඳ පටිය ඉවත් කරමින් සිටින Vegas ගේ රුවයි. ඔහු දෙසටම යොමුව ඇති මාගේ දෑස් දුටු වනම දත් කූරු සපමින් මා වෙතට පැමිණි ඔහු මාගේ මුව සිය සුරතින් එක් කොට අල්වා ගත්තේ මා මුවින් දැඩි වේදනාවක් නැගෙනා විටදී...

"Why aren't you listen to me...?"

තරමක තද ස්වරයකින් පවසමින් ඔහු මාගේ කම්මුලකට ගැසූයේ මාගේ දෑස් වලින් කඳුළු ගලනා විටදී...

"කියන විදිහට ඉන්න Pete..නැත්නම් ඔයා හිතනවට වඩා ගොඩක් රිද්දයි මං ඔයාට..."

යනුවෙන් පවසමින් ඔහු මාගේ දෑසට තද කළු පැහැති දෑස් ආවරණයක් දැමූයේ මා අඳුරේ ගිලී යද්දී...

මා හට යම්තමින් හෝ සෙලවීමට අවශ්‍ය වුවත් ඔහු කෝපයට පත් වේ යැයි බියෙන් මා නිසොල්මනේම සිටින්නට වූයේ ඔහු කෙරෙහි මා සිතෙහි ඇතිව තිබූ බිය නිසාවෙන්මය..

VegasPete Beginning of the love...Where stories live. Discover now