😭😭😭😭😭😭😭

117 11 10
                                    
කතාව ඉවර වෙලා ගොඩක් කල් වුණත් මේක ලියන්නම හිතුණා...

නැති වුණේ ගොඩක් ආසම ship එකක්...
ආසාවෙන් ආදරෙන් හිටිය දෙන්නෙක්..
ඉස්සරහ නිර්මාණ වලින් එයාලව එකට

දකින්න පුළුවන් වෙයිද කියලා මන් දන්නෙ නැහැ..

අද Build කිව්වෙ එයා BOC එකෙන් resign වෙනවා කියලා...
එතකොට.........
මොනව වේවිද කවුද දන්නෙ..

මං මේ ලියන ඒවා අපැහැදිලිත් ඇති සමහර විට..

ඒ වුණාට මගේ මේ කතාව කියෙව්ව ඔයාලා biblebuild ship එකට ගොඩක් ආදරේ අය කියලා දන්න නිසයි මං මෙහෙම ලිව්වෙ...

හැමදේම හොඳින් විසදෙනකල් අපි බලන් ඉමු.......

හැමදේම හොඳින් විසදෙනකල් අපි බලන් ඉමු

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

VegasPete Beginning of the love...Where stories live. Discover now