Part - 06

181 18 6
                                    

VegasPete Beginning of the love - 06

❤️Pete.....

මා ඔහුගේ උකුළ මත සිටිනා විටදී ඔහු මා සිරුර පිරිසිදු කරන්නට වූයේ සීරුවෙනි.ජලයේ උණුසුම් බවට එක් වූ ඔහුගේ උණුහුම නිසාවෙන්ම මා දෙනෙත් අඩවන් වූයේ මා හට දැනෙන්නා වූ සුවය නිසාවෙන්ම ය..

මාගේ ගෙළ වටා සිය සුරත ගෙන ගිය ඔහු මා වත ඔහුගේ දෙසට හරවා ගත්තේ මා දෙනෙත් විවර කර ඔහු දෙස බලනා විටදීය.අනතුරුව ඔහු මාගේ ලවන් පත් මතින් සිය දෑඟිලි ගෙන යන්නට වූයේ ඔහුගේ පහර දීම නිසාවෙන් මා ලවන් පත් තුවාල වී තිබූ නිසාවෙනි.

"මං රිද්දලා නේද ගොඩක්...."

ඉතා මුදු හඬකින් ඔහු එය පැවසූයේ කණගාටුවෙන් බැව් මම හොඳින්ම දනිමි.

දීමට පිළිතුරක් නොවූ තැන මා ඔහු දෙස බලා මඳ සිනහවක් හෙළද්දී , ඔහුගේ උකුළ මත සිටි මා හට දැනෙන්නට වූයේ ඔහු නැවතත් උත්තේජනය වී ඇති සෙයකි.

"ආයෙත්......"

දෑස් විසල් කරමින් ඔහු දෙස බැලූ කල්හි දෙවුර සලමින් ඔහු ප්‍රතිචාර දැක්වූයේ ඉතා සැහැල්ලුවෙනි...නමුත් මින් මොහොතකට පෙරදී ඔහු හා යහන් ගත වූ මාහට තවත් වරක් ඔහු සමඟ සිටීම ඇත්තෙන්ම බිය උසුලන කරුණක් පමණක්ම විය..

"බය වෙන්න එපා..කලින් තරම් රිද්දන් නෑ මං..."

මා සිත අවබෝධ කරගත් අයුරින් ඔහු පවසන්නට විය.ඒත් සමඟින් ඔහු මා, සිය දෝතට ගෙන නැවතත් යහන මතට වූයේ අප දෙදෙනාගේම සිරුරු වලින් දිය බිඳු බේරෙන විටදීය...

මාගේ දෙතොල් නොනවත්වාම සිප ගනිමින් නැවතත් ඔහු මාගේ සිරුර තුළට වන්නට වූයේ මා ඔහුගේ ග්‍රහණයට පූර්ණ වශයෙන් නතු කර ගනිමින්..නමුදු පෙරදී ඔහු පෙන්වූ දැඩි ආවේගශීලියි හැසිරීම වෙනුවට මා ළඟ මෙවර සිටියේ ඉතා ආදරණීය පෙම්වතකි...

ඇත්තෙන්ම ඔහුගේ මේ හැසිරීම මට නුහුරුය.මන්ද යත් ඔහු හැමවිටම මා අසළට පැමිණෙන්නේ ඉතා ආවේගශීලියි අයුරින් වූ බැවිනි..ඔහුගේ මේ හැසිරීම නිසාවෙන්ම මා හදවත ඔහු කෙරේ පෙර නොවූ විරූ අන්දමේ ආදරයකින් බැඳෙමින් පවතින බව මා හට දැනෙන්නට විය....

හෝරාවක් පමණ ගත වන්නට ඇත...දහඩිය වැකුණු සිරුරින් මා මතින් ඉවත් වූ ඔහු මා පසෙකින් හාන්සි වූයේ මාගේ හිසකේ අතර සිය ඇඟිලි තුඩු යවමින්...

🌸🌸🌸🌸🌸🌸🌸

ටිකයි තමයි ඉතින්...🙁🙁

🙁🙁

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
VegasPete Beginning of the love...Where stories live. Discover now