1

1.9K 280 10
                                    

"හේයි බ්‍රෝ..!!"

කැෆටරියා එකට ආව ටේහ්‍යුන් අවසාන මේසේ ලග ඉදගෙන පොතක් කියවමින් හිටිය යුන්ගිගේ උරහිසට තට්ටුවක් දැම්මා..

"ඔහ් කිම් ටේහ්‍යුන්ග්..."

"ඕ යස් මම තමා මින්‍ යුන්ගි..."

යුන්ගිට තමන්ගෙ සුපුරුදු කට කොනේ හිනාව දාපු ටේහ්‍යුන්ග් යුන්ගිගෙ එහා පැත්තෙන් වාඩි උනා...

ටේහ්‍යුන්ගෙ දහඩියෙන් තෙත් වෙලා තියෙන කලු පාට කොන්ඩෙ පොඩි වෙලා තියෙන කමිසේ වගේම කම් ගෑවුන තැන පිහලා තියෙන කලිසම දිහා යුන්ගි ඇස් යටින් බැලුවා...

ටේහ්‍යුන්ගේ සුපුරුදු දින චර්‍යාව ගැන යුන්ගි හොදින්ම දැනන් හිටියා...ටේහ්‍යුන්ව දවසකට අඩුම දෙපාරක්වත් මේ විදිහට දකින එක යුන්ගිට හොදටම පුරුදුයි...යුන්ගි බර හුස්මක් පාත දාලා ටේහ්‍යුන් දිහා කෙලින්ම බැලුවා...

"අද කවුද..."

යුන්ගි ඇහුවම අත් දෙක පපුවෙන් බැදගෙන පුටුව පිටිපස්සට බර වෙලා ඇස් පියාගෙන හිටිය ටේහ්‍යුන්ග් ලොකු හුස්මක් ගත්තා..

"ෆස්ට් ඉයර් ගර්ල් කෙනෙක්....අහ්හ් බිග් බූබ්ස් විතරයි..කිසිම වැඩක් නෑ..."

"කොයි දැන් එයා..."

යුන්ගි ඇහුවේ උත්තරේ දැනගෙනමයි...ටේහ්‍යුන් කවදාවත් එයා ෆක් කරපු කෙනෙක් ගැන කෙයා කරලා නෑ...ඒත් ෆස්ට් ඉයර් ස්ටුඩන්ට් කෙනෙක්ට ටේහ්‍යුන්ගෙන් පුන්චි චාන්ස් එකක් හම්බුනා...ම්ම්ම් නැගිටලා හිටගන්න වගේ~

"ස්ටෝ රූම් එකේ ඇති...අහ්හ් එක රවුන්ඩ් එකයි ගියේ ඒ බිච්ට සිහිය නැති උනා...මම ආවා..."

ටේහ්‍යුන් කිසිම ගානක් නැතුව කියද්දි යුන්ගිට කේන්තියෙන් ටේහ්‍යුන් දිහා බැලුවා...සිහිය නැති වෙන්න තරම් ෆස්ට් ඉයර් ස්ටුඩන්ට් කෙනෙක්ට රෆ් උන එකට යුන්ගි කොහෙත්ම කැමති උනේ නෑ...

යුන්ගි එයාගේ අතේ තිබුන පොත හයියෙන් මේසේ උඩ තිබ්බම ටේහ්‍යුන් බෙල්ලෙන් ටිකක් ඉස්සිලා යුන්ගි දිහා එක ඇහිබැමක් උඩට කරලා බැලුවා...

"තමුන්ට පිස්සු හැදිලද ටේහ්‍යුන්ග් !! ෆස්ට් ඉයර් ස්ටුඩන්ට්ස් ලට තමුන් රෆ් සෙක්ස් කරන්නෙ නෑ කියලා කිව්වා...!! ඒත් දැන් මොකද්ද මේ කලේ ආ...!!"

𝐍𝐈𝐆𝐇𝐓𝐌𝐀𝐑𝐄 | 𝐭𝐚𝐞𝐤𝐨𝐨𝐤 | ✔️✔️Where stories live. Discover now