8

1K 236 10
                                    

මාස දෙකක් ගත උනා...යුනිව'සිටි එකේ ත්‍රී මන්ත්ස් වැකේශන් එකෙන් මාස දෙකක් ගත උනා...

මුලු මාස දෙක ඇතුලත හිතුවෙවත් නැති හුගක් දේවල් වෙනස් උනා..

ජන්ග්කුක්~

එදා ටේහ්‍යුන්ග් ගේ ගෙදරින් ආවට පස්සේ ජන්ග්කුක් ගෙ හැසිරීම හුගක් වෙනස් උනා...මුලු මාස දෙක පුරාම ජන්ග්කුක් හිටියේ ගෙදරමයි...

එයාට එලියට යන්න බැරි කමක් දනුනා..

එයාට අනිත් අයට මුහුන දෙන්න බැරි කමක් දැනුනා...

හැමෝවම මගෑරියා..

හැමවෙලේකම තනිවෙන්න උත්සහ කලා...

ජන්ග්කුක්ගෙ ඔම්මා ආයෙත් කොරියාවට ආවා කියල ජන්ග්කුක් දන්නවා උනත් එයා ඒ ගැන හිතන්න ගියෙ නෑ...

එයාට ඔම්මව බලන්න ඕන උනා...ඒත් ජන්ග්කුක්ට බැරි බවක් දැනුනා...

යුන්ගිටවත් ජන්ග්කුක්ගෙ හැසිරීම තේරුම් ගන්න බැරි උනා...

වෙනදට යුන්ගි එක්ක ඇවිදින්න යන, හිනා වෙන, හැමවෙලේම කතා කරන ජන්ග්කුක් හිතාගන්නවත් බැරි තරම් වෙනස් වෙලා තිබුනා..

යුන්ගිට මේ වෙනස ලොකු හිසරදයක් උනත්...වෙනසට හේතුව යුන්ගිට දැනගන්න බැරි උනා...

ටේහ්‍යුන්ග් එක්ක ෆක් කලා කියන එක තවමත් යුන්ගිට රහසක් උනා..

ජන්ග්කුක් කොයි තරම් වෛර කලත් ටේහ්‍යූන්ගෙ කටහඩින් 'ලව්' කියන වචනේ ජන්ග්කුක්ට අහන්න ඕන උනා...

එයාට ටේහ්‍යුන්ග්ව කවදාවත් නැතිව හුගක් මතක් වෙන්න පටන් ගත්තා..

ඒත්,

ටේහ්‍යුන්ගේ ගෙදරින් ආවට පස්සේ ජන්ග්කුක්ට මුලු මාස දෙක පුරාවටම ටේහ්‍යුන්ග් ගෙන් හම්බුනේ එකම එක මැසේජ් එකක් විතරයි...

"අපි ඔකිනාවා යනවා ජන්ග්කුක්...ආෆ්ටර් ත්‍රී මන්ත්ස් අපි මීට් වෙමු ලව්...පරිස්සමින් ඉන්න...බෙඩ් එකේදි ඔයාව ගොඩක් මතක් වෙයි..."

ඒක නිකන්ම මැසේජ් එකක් උනාට ජන්ග්කුක්ගෙ හදවතට ඒක ඕනවටත් වඩා දැනුනා....

ටේහ්‍යුන්ග් දන්නවනම් ජන්ග්කුක් මාස දෙකක් තිස්සෙ එයාගෙ වචන නිසා මැරි මැරී උපදිනවා කියලා...

𝐍𝐈𝐆𝐇𝐓𝐌𝐀𝐑𝐄 | 𝐭𝐚𝐞𝐤𝐨𝐨𝐤 | ✔️✔️Where stories live. Discover now