11

1K 243 12
                                    

මාස හයක් ගත උනා....

ඒ මාස හය ඇතුලත හිතාගන්නවත් බැරි තරම් දේවල් සිද්ද උනා...

ජන්ග්කුක් ~

සති ගානක් යනකන් ඇඩුවා..හිතේ තියෙන වේදනාව අඩු නොවෙන බව දැන දැනත් ඇඩුවා...එයාට මැරෙන්න හිතුන වෙලාවල් අනන්තයි ඒත් දරුවා වෙනුවෙන් ජන්ග්කුක් ජීවත් උනා~

ඒත් යුන්ගි නිසා ජන්ග්කුක් ටික ටික පරණ තත්වෙටම එන්න ගත්තා...

ඒත් ජන්ග්කුක් මේ මාස හය පුරාවටම ටේහ්‍යුන්ග් ව මගෑරියා....

යුනිවර්සිටි යන එක පවා ජන්ග්කුක් දරුවා නිසා නතර කලා...

එයාගේ ඩාන්සින්ග් හීනය පවා එයා අතෑරියා~

මේ හැමදේම නිසා ජන්ග්කුක් ට ටෙහ්‍යුන්ව කොහොමටවත් මීට් උනේ නෑ...

ටේහ්‍යුන්ග් කොයි තරම් ට්‍රයි කලත් එයාට ජන්ග්කුක්ව හම්බවෙන්න බැරි උනා...

එයාට හේතුව දැනගන්න ඕන උනා...

ඇයි තමන්ව මගාරින්නේ කියලා..

ඒත් යුන්ගි ඒකට ඉඩ දුන්නෙ නෑ....

ඉතින්, ජන්ග්කුක් ටිකෙන් ටික වෙනස් වෙමින් හිටියා....

යුන්ගි ~

ජන්ග්කුක් ගැන තිබුන බය නිසාම යුන්ගි ජන්ග්කුක් ගෙ ගෙදර ඇවිත් නතර උනා...

මේ මුලු කාලය පුරාවටම ජන්ග්කුක් ව බලාගත්තෙ යුන්ගි....

එයා ජන්ග්කුක් ට ලැබුන හොදම යාලුවෙක් උනා...

යුනිවසිටි ගිහින් ඇවිත් යුන්ගි ජන්ග්කුක් ට හැමදෙයක්ම ඉගැන්නුවා....

ජන්ග්කුක්ගේ බේබි බම්ප් එක මාසෙන් මාසේ වැඩෙද්දි ජන්කුක් ට ඕන කරන හැමදෙයක්ම යුන්ගි ගෙනත් දුන්නා....

මේ ගෙවුන මාස හය පුරාවටම ජන්ග්කුක් ගෙදරින් එලියට ගියෙ නෑ...හොස්පිට්ල් යන එක පවා ජන්ග්කුක් රිජෙක්ට් කරපු නිසා ඩොක්ට'ස් ලා ගෙදරට ගෙන්නලා ජන්ග්කුක් ට ට්‍රීට්මන්ට්ස් කලා...

ඒත් සමහර දවස් වලට ජන්ග්කුක් ව හොස්පිට්ල් එක්කන් යන්නම ඕන උනා...

ඒ දවස් වලට ටේහ්‍යුන්ග් ට හොරෙන් හැමදේම කරන්න දෙන්නම පරිස්සම් උනා...

𝐍𝐈𝐆𝐇𝐓𝐌𝐀𝐑𝐄 | 𝐭𝐚𝐞𝐤𝐨𝐨𝐤 | ✔️✔️Where stories live. Discover now