5

1K 246 9
                                    

වෙලාව හවස හයහමාරයි..

ජන්ග්කුක් සුදු පාට බාත් රොබ් එක පිටින් එයාගෙ ක්ලෝසට් එක ඉස්සරහා හිටගෙන හිටියා...එයා ලග තිබුන අලුත්ම ග්‍රේ කලර් හූඩි එකයි බ්ලැක් ලෙදර් පෑන්ට් එකයි අතට අරගෙන ලොකු හුස්මක් පහත දාපු ජන්ග්කුක් කන්නාඩිය ඉස්සරහින් හිටගත්තා...

කන්නාඩියෙන් පේන තමන්ගෙ රූපේ දිහා බලාගෙනම ජන්ග්කුක් බාත්‍ රොබ් එක ගලවලා දැම්මා...ජන්ග්කුක් එක එල්ලේම කන්නාඩියෙන් පේන තමන්ගේ රූපේ දිහා බලාගෙන හිටියා...

තව මොහොතකින්

තමන්ගෙ ඇග ටේහ්‍යුන් අල්ලයි...

ටේහ්‍යුන්ග් තමන්ගෙ මුලු ඇග පුරාම තොල් ගෙනියයි...

හිතට නොසන්සුන් කමක් දැනුනම ජන්ග්කුක් හයියෙන් හුස්ම ගත්තා...

එයාට ඕන උනේ නෑ කාගෙවත් ඇගකට යට වෙන්න~

කවුරුත් වෙනුවෙන් කකුල් ඈත් කරන්න~

ඒත් සිද්ද වෙන්න තියෙන දේවල් ඒ විදිහටම සිද්ද වෙනවා…

"ඇ-ඇයි මේකට මම කැමති උනේ..."

කන්නාඩිය දිහා බලාගෙන මුමුනපු ජන්ග්කුක් හිමීට ඇදුම් දෙක ඇදගෙන කන්නාඩිය ඉස්සරහින් වාඩි උනා...

චෙරි ලිප් බාම් එක හිමීට තොල් වල ගාපු ජන්කුක් තොල් එකට තද කලා...කන්නාඩි මේසේ ලාච්චුවක් ඇරිය ජන්ග්කුක් ඒකේ ඇතුලේ තිබුන අලුත්ම රෝස් පව්ඩර් එක වෙව්ලන අත් වලින් අරගත්තා..

ජන්ග්කුක් ඒ හැම දෙයක්ම අරන් තියාගෙන හිටියා..

ඒ එයාට නෙවේ..

එයාගෙ අනාගතයට...

එයා බලාපොරොත්තු උන අනාගතයට..

ජන්ග්කුක් කවදාවත් මේ දේවල් පාවිච්චි කරපු කෙනෙක් නෙවෙයි~

පාවිච්චි කරන්න හිතුවෙවත් නැති කෙනෙක්...

ඒත් අද එයා ඒක අතට ගත්තා...

මොකද ජන්ග්කුක් දැකලා තියෙනවා වොශෲම් එක ඇතුලේ ජන්කුක් ඉස්සරහා නෙක්ඩ් වෙන ගෑනු ලමයි හැමෝගෙම කම්මුල් පව්ඩර් එක නිසා රෝස පාට වෙලා තියෙනවා...

𝐍𝐈𝐆𝐇𝐓𝐌𝐀𝐑𝐄 | 𝐭𝐚𝐞𝐤𝐨𝐨𝐤 | ✔️✔️Where stories live. Discover now