13

1K 237 4
                                    

ජන්ග්කුක් ටීවි එක ඉස්සරහින් ඉදගෙන හිටියා...

ටීවි එක ඔහේ ප්ලේ උනත් ජන්ග්කුක් ට ඒක ගානක් උනේ නෑ...එයා හිටියේ වෙනම ලෝකයක...

අද ටේහ්‍යුන්ග් ගෙ ජීවිතේ ලස්සනම දවසක් !!

ජන්ග්කුක් හිනා උනා...තනියෙන් හිනා උනා...

මෙතන ජන්ග්කුක් ට කරන්න කිසිම දෙයක් නෑ...

දෛවයට මුහුන දෙන එකයි කරන්න තියෙන එකම දේ...!

ඊයේ ටේහ්‍යුන්ග් ජන්ග්කුක් ව හම්බවෙලා ගිය මොහොතේ ඉදන් යුල් අමුතු විදිහකට දගලන්න ගත්තා...එ මොහොතේ ඉදන් මේ වෙනතුරුත් ජන්ග්කුක්ගෙ ඇගට කියාගන්න බැරි අමුත්තක් දැනුනා....!

ජන්ග්කුක් ඉදගෙන ඉන්න තැනින් නැගිටලා හෙමින් අඩිය තියමින් කිචන් එක පැත්තට ඇවිදගෙන ගියේ දැනෙන නොසන්සුන් කම නැති කරගන්න වතුර ටිකක් බොන්න...

ඒත් ජන්ග්කුක් ගෙ බඩ අමුතු විදිහකට රිදෙන්න ගත්තම එයා පඩිපෙලේ අත් වැටට බර උනා...

"අහ්හ් යු-යුන්ගියා..!!"

ජන්ග්කුක් කෑ ගහන සද්දේ ඇහුනම ගාඩ්න් එකේ හිටිය යුන්ගි වේගෙන් ඇතුලට දුවගෙන ආවා...ජන්ග්කුක් ව දැක්කම යුන්ගිටත් කෑ ගැහුනේ ජන්ග්කුක් ගෙ වෝටර් බ්‍රේක් වෙලා තිබුන නිසා...

"ගෝඩ් ෆක් සේක් ජ-ජන්කුක් !!"

"යු-යුන්ගි..."

ජන්ග්කුක් අමාරුවෙන් කෙදිරි ගෑවම යුන්ගි පිස්සුවෙන් වගේ එහෙටයි මෙහෙටයි දගලලා කා එකේ යතුර හොයන් ජන්ග්කුක් වත් වඩාගෙන කා එකට ගියා...

"කාම් ඩව්න් ජන්ග්කුක් !! මුකුත් වෙන්නැ ඔයාට.."

ජන්ග්කුක් ව සීට් එකේ ඉන්දපු යුන්ගි ඉක්මනින් කා එක ස්ටාට් කලා...

ජන්ග්කුක් වෙව්ලන අත් වලින් යුන්ගිගෙ අතක් ඇල්ලුවා....

"ඔ-ඔම්මට කෝල් ක-කරන්න"

ජන්ග්කුක් හයියෙන් හුස්ම ගන්න ගමන් කිව්වම යුන්ගි ජන්ග්කුක් දිහා බැලුවා...

දෙන්නම හොදටම බය වෙලා හිටියා...

"ඒත්--"

"කිව්ව දේ කර්න්න යුන්ගියා..."

𝐍𝐈𝐆𝐇𝐓𝐌𝐀𝐑𝐄 | 𝐭𝐚𝐞𝐤𝐨𝐨𝐤 | ✔️✔️Where stories live. Discover now