6

1.1K 242 10
                                    

බැල්කනි එකට වෙලා ටේහ්‍යුන්ග් සිගරට් එකක් උරමින් හිටියා...අහස දිහා බලාගෙන දුම පිට කරපු ටේහ්‍යුන්ග් ලොකු හුස්මක් ගත්තා...එයාට අතරමං බවක් දැනුනා...හවස් වරුවේ ජන්ග්කුක්ව දැක්ක මොහොතෙ ඉදන් ටේහ්‍යුන්ගෙ හැගීම් එකිනෙක මිරිකෙමින් හදවත නොසන්සුන් කලා...

"ටේ-ටේහ්‍යුන්ග්..."

බලාපොරොත්තු උන කටහඩ පිටිපස්සෙන් ඇහෙද්දි ටේහ්‍යුන්ග් සිගරට් එක ඇගිලි දෙකේ රදවගෙන ජන්ග්කුක් දිහාට හැරුනා...

සුදු පාට බාත් රොබ් එකක් විතරක් ඇදගෙන හිටිය ජන්ග්කුක්ගේ සුදු පාට පපුව අඩ අදුරේ උනත් ටේහ්‍යුන්ග් ගෙ උකුසු ඇස් වලට හොදින්ම පෙනුනා...

උඩුකය නිරුවත් ව ඉන්න ටේහ්‍යුන්ග්ගෙ ඇස් තමන්ගෙ පපුව මතම රැදිලා තියෙන බව දැක්ක ජන්ග්කුක් යටි තොල හපන ගමන් බාත් රොබ් එක පපුව ලගින් ලං කරගත්ත්තා...

ටේහ්‍යුන්ග් කට කොනින් හිනා උනා...සිගරට් එක බිම දාලා පාගපු ටේහ්‍යුන්ග් සාක්කු දෙකට අත් දෙක දාගත්තා...

"කම් හිය' ජන්ග්කුක්.."

ටේහ්‍යුන්ග් ගේ හස්කි වොයිස් එක ඇහුනම ජන්ග්කුක් ගැස්සුනා...කෙටි අඩි තියමින් ඇවිදන් ඇවිත් ටේහ්‍යුන්ග් ඉස්සරහින් හිටගත්ත ජන්ග්කුක් ටේහ්‍යුන්ග් දිහා බැලුවා...

ජන්ග්කුක්ගෙ තොල් රෝස පාටයි...සැරෙන් සැරේට ජන්ග්කුක් තමන්ගෙ තොල් හපන නිසා මේ වෙලාවේ ඒ තොල් තද රෝස පාට වෙලා තිබුනා..ටේහ්‍යුන්ගෙ ඇස් ඒ තොල් වල නතර උනාම එයාට ඕන උනා ඒ තොල් තද රතු පාට කරන්න...

"ලව්..."

ගැඹුරු කටහඩකින් මිමිනුව ටේහ්‍යුන්ග් මාපටගිල්ලෙන් ජන්ග්කුක්ගෙ යටි තොල හිමීට පිරිමැද්දා...

හීන් කෙදිරිල්ලක් එක්ක ජන්ග්කුක්ගෙ ඇස් පිය උනාම ටේහ්‍යුන්ග් කට කොනින් හිනා උනා...

ටේහ්‍යුන්ග් එකපාරට ජන්ග්කුක්ගෙ හීනි ඉනෙන් ඇදලා අරගෙන තමන්ට ලං කරගත්තම ගැස්සුන ජන්ග්කුක්ගෙ අත් දෙක ටේහ්‍යුන්ගෙ නිරුවත් පපුව උඩින් තියවුනා....

"ටේ-ටේහ්‍යුන්ග්..."

ජන්ග්කුක් ට උත්තර නොදුන්න ටේහ්‍යුන්ග්, ජන්ග්කුක් ඇදගෙන හිටිය බාත්‍ රොබ් එක එක උරහිසකින් පාත් කලාම ජන්ග්කුක් ටේහ්‍යුන්ගෙ පපුව නියපොතු වලින් තද කරලා ඇල්ලුවා....

𝐍𝐈𝐆𝐇𝐓𝐌𝐀𝐑𝐄 | 𝐭𝐚𝐞𝐤𝐨𝐨𝐤 | ✔️✔️Tempat cerita menjadi hidup. Temukan sekarang