14

1.7K 305 182
                                    

වෙඩින් එකේ හැම දෙයක්ම හරි ලස්සනට ඉවර උනා...

හැම කෙනෙක්ගෙම ආශිර්වාදය ආදරය ටේහ්‍යුන්ග් ජිමින් දෙන්නටම ලැබුනා...

ටේහ්‍යුන්ග් ජිමින් වෙනුවෙන් ජන්ග්කුක් ව මොහොතකට අමතක කලා...

ඒත් ටේහ්‍යුන්ගේ හදවතේ ලොකු හිස් තැනක් තිබුනා..

ජිමින්ටවත් පුරවන්න බැරි....

"ම්ම්ම් අපි ගෙදරද යන්නේ ටේටේ..."

ජිමින් ඇහුවේ රතු වෙලා බිම බලාගෙන..කා එක ඩ්‍රයිව් කරන ටේහ්‍යුන්ග් දිහා බලන්න ලැජ්ජාවක් දෑනුනා...

මොකද එයාලා යන්නේ එයාලගේ හනිමූන් එක සෙලිබ්‍රේට් කරන්න....

මේක ඒ දෙන්නගෙ ෆස්ට් නයිට් එක නෙවේ කොහොමවත්ම...ඔකිනාවා වල එයාලා ටූ මන්ත්ස් පුරාම සෙක්ස් කලා...

ටේහ්‍යුන්ග් බෙඩ් එකේදි කොච්චර රෆ් ද කියලා ජිමින් දන්නවා...ඉතින් එයා ඒ නිසාම රතු උනේ ටේහ්‍යුන්ග් වත් හිනා ගස්සලා...

"යස්...ඕන නම් අපිට කා එකේ උනත් පුලුවන්...."

"Pervert.."

ජිමින් ලැජ්ජාවෙන් වගේ ටේහ්‍යුන්ගේ උරහිසට එකක් ගහලා ශටර් එකෙන් එලිය බලාගත්තා....

ටික වෙලාවකින් ටේහ්‍යුන්ග් ගෙ විශාල ගෙදර ගේට්ටුව ඇතුලින් ටේහ්‍යුන්ග් වාහනේ දැම්මා...ජිමින් එයාගෙම තොල් වේගෙන් හපන්න ගත්තේ ටේහ්‍යුන්ග් ගෙ කට කොනේ හිනාව ආයෙමත් එයාගෙ මූනට ආරූඩ කරලා....

ටේහ්‍යුන්ග් ට මතක් උනා ජන්ග්කුක් ව මෙහෙ එක්කගෙන ආව අන්තිම දවස...

එදා එයත් ජිමින්වගේම නොසන්සුන් වෙලා හිටිය හැටි ටේහ්‍යුන්ග් ට මැවිලා පෙනුනා...

ටේහ්‍යුන්ග් ට තවත් ඉවසන්න බැරි උනා...ජිමින්ට හිතන්නවත් කාලයක් නොදී ටෙහ්‍යුන්ග් ජිමින්ගෙ තොල් වලට බර උනා....ජිමින් එකපාරට පුදුම උනත් එසැනින් එයත් ටේහ්‍යුන්ග් ගෙ බෙල්ල වටේ අත් යවලා හාදුවට ප්‍රතිචාර දක්වන්න ගත්තා....

ටේහ්‍යුන්ග් ජිමින්ගෙ තොල් වල චෙරි රහ හෙව්වා...

එයාට ඒ රහ විදින්න ඕන උනා~

𝐍𝐈𝐆𝐇𝐓𝐌𝐀𝐑𝐄 | 𝐭𝐚𝐞𝐤𝐨𝐨𝐤 | ✔️✔️Where stories live. Discover now