7

1K 233 7
                                    

ඉර එලිය ඇස් දෙකට වැටෙනකොට ජන්ග්කුක් හිමීට ඇස් ඇරියා...එයාගෙ ඇස් වලට බර ගතියක් දැනුනත් අමාරුවෙන් ජන්ග්කුක් ඇස් ඇරියා...එහෙම්ම බෙල්ල හරවලා තමන්ගෙ එහා පැත්ත බැලුව ජන්ග්කුක් එතන ටේහ්‍යුන්ග් නැති බව දැනුනම ගැස්සුනා....යටි තොල හපන ගමන් සිවිලිම දිහා බලාගත්ත ජන්ග්කුක් සිද්ද වුනු හැම දෙයක්ම එකිනෙක මතක් කරන්න ගත්තා...

අවසාන වතාවට ජන්ග්කුක් ටේහ්‍යුන්ග්ගේ බඩ උඩ ඉදගෙන රයිඩ් කරා කියන මතකය විතරක් ජන්ග්කුක්ට මතක තිබුනා...

එයාලා රවුන්ඩ්ස් කීයක් ගියාද කියලවත්

පොසිශන්ස් කීයක් ට්‍රයි කලාද කියලවත්

කීයටද නිදාගත්තේ කියලවත්

ජන්ග්කුක්ට මතකයක් තිබුනේ නෑ...

ඒ දෙන්නා ඇත්තටම අමතක කලා...

ටේහ්‍යුන්ග් ඇන්ඩ් ජන්ග්කුක් කියන්නෙ බෙස්ට් ෆ්‍රෙන්ඩ්ස්ලා කියලා ඒ දෙන්නා ඇත්තටම අමතක කලා...

හැමදේම අවසානයේ ටේහ්‍යුන්ග්ට ඒක එක රැයක් විතරක්ම උනා...

අනාගතය ගැන හෝ නිකමට හිතලා තිබුනනම් ටේහ්‍යුන්ග්වත් ජන්ග්කුක්වත් කවදාවත් සීමාවන් ඉක්මවා නොයන්න ඉඩ තිබුනා~

ඒත් දැන් හැම දෙයක්ම වෙලා ඉවරයි...

ජන්ග්කුක්ගෙ ඇස් වලින් කදුලු කැට ගලාගෙන ගියා..එයාට වරදකාරි බවක් දැනුනා...එයාට තමන් ගැන ලැජ්ජාවක් දැනුනා...තමන් ගැන පිලිකුලක් දැනුනා.. කලු ගලක් හදවත උඩින් තියලා වගේ ලොකූ බරක් ජන්කුක්ගෙ  හදවතට දැනෙන්න ගත්තා....

'මගෙයි වැරැද්ද...'

ඊයෙ රෑ තමන්ගෙ හැසිරීම ගැන ජන්ග්කුක්ට දරාගන්න බැරි තරම් පිලිකුලක් දැනුනා....ටේහ්‍යුන්ග් ඉස්සරා බෙග් උන විදිහ මතක් වෙද්දි ජන්ග්කුක් ඇස් දෙක තද කරලා පියාගත්තා...

'නෝ ජන්ග්කුක් නෝ ඔයාගෙ වැරැද්දක් නෑ..'

ආයෙම එයාගෙ හිත එයාට කිව්වම ජන්ග්කුක් තමන්ගෙ ඇස් දෙකෙන් ගලන කදුලු පිහදලා දැම්මා...ජන්ග්කුක්ට ඉදගන්න ඕන උනා...ඒත් ඉනෙන් පල්ලහා දරාගන්න බැරි තරම් වේදනාවක් දුන්නම ජන්ග්කුක් ගෙ ඇස් වලට ආයෙත් කදුලු පිරුනා....ඇගේ වේදනාව පසෙකලා ජන්ග්කුක් අමාරුවෙන් ඇදේ හෙඩ් බෝඩ් එකට හේත්තු වෙලා ඉදගත්තා...

𝐍𝐈𝐆𝐇𝐓𝐌𝐀𝐑𝐄 | 𝐭𝐚𝐞𝐤𝐨𝐨𝐤 | ✔️✔️Where stories live. Discover now