END 1

1.3K 119 17
                                    

අවසානයක් යනු ආරම්බයක් පමනි...ඉතින්  සාමාන්‍යය මිනිසකුගෙ අවසානය මරණය නම් මරණයත් එක්තරා ආරම්භයක් පමණි.නමුත් මරණින් පසුව සිදු වන දෙයට වගකියන්නෙ කවුරුන්ද ? මරණය යන අත්දෑකීමට බෙහෙවින් ප්‍රිය කරන ආදිිත්‍යය ප්‍රනාන්දු ..

අවුරුදු විසි දෙකක තරුණයෙකු වූ මොහු කිසිවකු සමග වැඩි කතාවට නොයා පාඩුවෙ සිටිනා නමුත් ඉතා ගුප්ත නරපනුවෙකි.. ගන ඇහිබැමි,මෙන්ම මනා උසකටද ඇත්දල පැහැති සමකට හිමිකම් කියන මොහු කඩවසම් තරුනයෙකි...
තම ව්‍යාපාර කරමින් සිටින මොහුට හොඳම මිතුරෙක් නැත..දුකට සැපට කියා සියලු දේට තිබෙන්නෙ මොහුගේ හෙඩ්ෆෝනය පමණි..
මිල මුදල් වලින් අඩුවක් නොමැත.

ආයතනයේ සිටිනා නරපනුවන්ට අනුව මොහු අයිස් යකෙකි..එසේත් නොමැති නම් හැඟීම් දැනීම් නොමැති රොබෝ වරයෙකි...ඉඳ හිට හෝ සෙනෙහසින් මොහු  අමතන්නෙ මොහුගෙ රියදුරාට පමණි..කිමද රියදුරු මහතා මොහු කුඩා කල සිටම රැක බලා ගන්නා නිසාවෙනි...දෙමව්පියන් නොමැතිව සිටි නිසාදෝ...ආදිිත්‍යය ආදරය කියනා වචනය හඳුනන්නේ නැත..දෙමව්පියන් මොහු දමා ඔවුනොවුන්ගේ ලෝක වල සිටියි...
කොලඹ අගනා ඉතාමත් පිලිවලකට සාදන ලද තෙමහල් නිවසේ තනිවම මොහු කල් ගෙවයි..විටෙක බීමත් කමින් විටෙක වැඩ ව්‍යාපාර කටයුතු කරමින් තෙමහල් නිවසේ මොහු රිසි සේ නමුත් තනිකමින් ඒ අඳුරු අතීතය මකා දැමීමට උත්සහ දරමින් ජීවිතය ගෙන යයි..

හායි හායි...කට්ටිය..මගෙ පලවෙනි කතාව ඉතින් වෝට් එකක් දාන් යන්න...
අනිත් character introduce එකත් දෙන්නද.

E.N.D | ᵇˡ Completed ☑️Where stories live. Discover now