END 23

127 33 17
                                    

අනේ.....සදීශ්...

" මොකද උබ නිකන් කඩි කුලප්පුව හැදිච්ච හිකනලා වගේ කැ ගහන්න එපා ආ..දෝණි නිදි..."

" බං..ම්..මට සදීශ් ගෙ ෆොටෝ එකක් පෙන්නන්න ප්ලීස්..ප්ලීස් ..මචන්.."

" මටකියන්න එපා උබට මතක නැ කියල නං එයාවත් "

" න්.නැ එහෙම නැ.."

ආම් මේ ඉන්නෙ...

ආම් මේ ඉන්නෙ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ඕන්න..හැන්ඩ්සම්  නේද හැබැයි ඕකගෙ හෙන ගනන් බං...
ක්ලබ් යනව ආයෙ.කියන්නෙ...පොර play බෝයි කියලත් කියනව .බට්..මේකා හෙන cold චරිතයක් අප්පා...
හොඳ බොක්කක් උනත් වැඩි කතා නැ...

My god..මේකගෙ රැවිල්ල බලපියකෝ...ඌෆ්...
ඒත්  මගේ සදීශ් නං හිනා වෙන හා පැටියෙක් අප්පා...කමන් නැ දෙකම එකයි නේ...

මොකා ...ඒ පාර කවුද කියාන්කො උබේ සදීශ්...තව සදීශෙක් ඉන්නවද..

..නන්නැ...නැ..ඉතින් මේ..
පැටලුනා..

හ්ම් හ්ම්..හාකෝ.උබටත් මොනා වෙලාද මන්ද කෝමා වුනද එහෙම නැත්තන් වෙන ලෝකෙකට ගිහින් ඇවිල්ල මන්ද මූ..

" කැහ් කැහ්...බයකරන්න එපා යකෝ .මම බයත් උනා..හුත්තා.."

" ඈ බං .කවද ඉදලද උබ කුනුහරප කියන්න ගත්තෙ..අනික.කවද ඉදලද උබ ඔය ඔරවගෙන ඉන්නෙ..ඉස්සර කොයි වෙලෙත් හැකහැක ගාල⁣නෙ හිටියෙ..අනික උබ ඉස්සර සදීශයට පට්ටම බයය්නෙ..." 

" මොකක්..මේ මම හිනා උනා..ඈ බන්..මම ඉස්සර කොයි වගේද..මම කාව්වෙ අවුරුදු දෙකකට කලින්.."

" ඇ බං උබට සයිකොද..ඉදාම් ඔහොම..

ඉදාම් ඔහොම

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
E.N.D | ᵇˡ Completed ☑️Where stories live. Discover now