END 28

118 25 5
                                    

දරාගැනීමට නොහැකි හිසේ කැක්කුමක් සමඟ ආදිිත්‍යය තම දෑස් හැරියේ බොඳ උන රුවක් තමාගෙ දර්ශන පතයට අසු වන විටය..
හිමින් හිමින් දෑස් විවෘත කෙරූ ආදිිත්‍යයට දැක ගැනීමට හැකි වූයේ තමා අසලින් තදින් දැස් පියන් සිටින සදීශ්වය...තමාගෙ අනෙක් පස යමෙකු සිටිනවා ඇතැයි ආදිිත්‍යයට දැනුනු නිසා ආදිිත්‍යය සෙමින් අනෙක් පස හැරුනේ වුනු සිදූවීම් සියල්ල එක පෙලට මැවෙන විටය..
අනෙක් පස හැරුනු ආදිිත්‍යයට දැක ගැනීමට හැකි වූ⁣යේ සිනා මුසු මුහුනින් සිටින ඇලන් වය...සිනා මුසු මුහුනින් සිටියත් මුහුනේ තිබූ හැඟීම් එකින් එක වෙන්කර කියවාගැනීමට නොහැකි වූ ආදිිත්‍යය ප්‍රශ්නාර්තයක් මුහුනේ රඳවන් ඇලන්ව ඇමතුවේ ඇඳෙන් නැගිට අසල තිබූ පුටුවකින් වාඩි වන විටය...

" ඇ..ලන්.. ? මොකද්ද ඒ උනේ.."

" ම්ම්  මම කියන්නං ඔයාට ඔක්කෝම විස්තර ..මෙතන කියන්න බැ සදීශ් ඉන්නව...එන්න යමු ..අර පැත්තට.."

" ම්ම් " ආදිිත්‍යය එසේ පවසා ඇලන් පසුපස ගිියේ කුමක් වූවත් මේ සියල්ලටම විස්තර සොයාගන්නවා යැයි අරමුනෙනි..."..

" ම්ම් එහෙනං මං කතාව පටන් ගන්නද ආදීත්ය .හැබයි කොන්දේසියක්...මම කියල ඉවර වෙනකන් ආදිිත්‍යයට මැදින් ඇඩ් දාන්න බැහැ..ok...? Agree ?.."

" ok "

" හ්ම්ම්ම්...රයන්...රයන් අපි එතනින් කතාව පටන්ගමු....රයන් කියන්නෙ parrel world  ගැන තදින්ම විශ්වාස කරපු කෙනෙක් ..ඉතින් ඒ වගේම තන්හාවට ⁣හුඟක් බර කෙනෙක්...ඔහොම ඔහොම ඉද්දි...හරියටම මීට  අවුරුදු තිහකට කලින් මිනිහ හොයාගන්නව parrel worl එකක්..
සමාන්තර ලෝකයක් කිව්වට ඒක නිකන් තවත් ජීවයක් තියන අපේ විශ්ව රේඛා වලට එපිටින් තියන එකක්..රයන් එයාගෙ දැනුමින් පුලුවන් තරන් ප්‍රයෝජන අරගෙන ඊට හරියටම අවුරුදු හයකට පස්සෙ ජීවයක් තියන මිනිස්සු හදන්න ගන්නව..ඒකට ජීවය ඕන...aa මේක නිකන් ෆිල්ම් එකක් වගේ තමා...අපි කියමු මේක හරියට නිකන් අපේම ආත්මයක් වගේ දෙයක් ඕන වෙනව .ඉතින් මිනිහට ඒ කාලේ හිටිය හොඳ යාලුවෙක් ඒ තමා සුදත් ප්‍රනාන්දු ..
ඔව් ඒ තමා ඔයාගේ තාත්ත...ආදී ඔයාගෙ තාත්ත සිනිහගෙ හොද යාලුවෙක් උනාට ඔය තවත් ආත්ම අරගෙන parrel world  එකක් හදන වැඩේට කැමති වෙලා නැහැ  
..ඒ වගේම රයන් ඔයාගෙ තාත්තගෙන් උදව්වක් ඉල්ලල...ඒතමා රයන් ඔයාගෙ තාත්තගෙන් ඔයාව ඉල්ලල...ඔයාව කියන්නෙ ඔයාගෙ ආත්මෙ වගේම අනුරුවක් ..ඉතින් මොන තාත්තද ඒ වැඩේට කැමති වෙන්නෙ..එතකොට මම හිතන්නෙ ඔයාට අවුරුද්දයි...
ඉතින් දවසක්  රෑ රයන් බී ගෙන ආව දවසක රයනුයි ඔයාලගෙ තාත්තයි අතර ලොකු රන්ඩුවක් වෙලා තියනව එතනදි මේ සද්දෙ ඇවිල්ල ඔයාලගෙ අම්ම ඇවිල්ල...හොඳම දේ කියන්නෙ රයන් කියන්නෙ ඔයාගෙ අම්මගෙ ex boyfriend  ඒ වගේම සුද්ද සිංහලෙන් කියනව නං දැන් වෙනකොට හොර මිනිහ. ඒ වගේම ඔයාගෙ අම්මගෙයි රයන්ගෙයි ලමයෙක් තමා ඔයාගෙ අක්ක..ඒක කිසිම කෙනෙක් නොදැනුවත්වම රයන්  අතින් අම්මට උ⁣නේ..ඒ ලැජ්ජාව වහගන්න ඔයාගෙ අම්ම ඒ වැරැද්ද ඔයාලගෙ තාත්තගෙ පිටට දාලා එයාව බැන්ද...ආයෙම කතාවට .එදා රයනුයි ඔයාලගෙ තාත්තයි අතරේ රන්ඩුව යනකොට ඔයාලගෙ අම්ම එතනට ඇවිල්ල , ඔයාගෙ තාත්ත අම්මට ඔක්කොම විස්තරේ කිව්වත් වූනේ කිසිමකෙනෙක් හිතුවෙ නැති දෙයක් ඔයාගෙ අම්ම ඔයාගෙ තාත්තගෙ පැත්ත ගන්නව වෙනුවට ගත්තෙ රයන්ගෙ පැත්ත...
ඉතින් රන්ඩුව ගහ මරා ගන්න තැනට යනකන් දුර දිග ගිහින් රයන්⁣ අතේ තිබ්බ යකඩ පොල්ලකින් ඔයාගෙ තාත්තට ගහනව...ඒ වගේම පන පිටින් හුස්ම තියෙද්දි ඔයාගෙ අම්මයි රයනුයි එකතු වෙලා තාත්තව වලලනව...ඒකත් අපි අර ඉස්සෙල්ල කන්නාඩි ටික ෂඩාස්‍රාකාරව තියල parrel world  එකක් හැදුවේ අන්න එතනම හරියටම පොලොව යට...
ඉතින් රයන්ට පුලුවන් වෙනව එදා ඒ පුංචි ආදිිත්‍යයගෙ ආත්මෙන් තවත් ආත්මයක් හදාගන්න...එදා ඉදන් මිනිස් නොවුන ඒත් මිනිස් ආත්ම ජාවාරමක් රයන් කරනව..මේවට ඔයාගෙ අම්ම හවුල්....ඉතින් ඔයාගෙ ආත්මේ..ඔයාට වඩා අවුරුදදක්බාලයි...ඒ වගේම ගතිගුන වෙනස්..දැන් තේරෙනව ඇතිනේ..මෙතන වෙලා තියන දේ ..ආදී...සදීශ් ව පරෙස්සම් කරගන්න මොකද කරදර තාම ඉවර නැ...
මේ පටන් ගැන්ම විතරයි..
Parrel worl එකක් හදල මිනිස් ආත්ම ජාවාරමක් කරන්න පුලුවන් මිනිහට මිනියක් මරනව කියන්නෙ ලොකු දෙයක් නෙමේ
ඔයාට දැන් තියන ලොකුම ප්‍රශ්නෙ ඇයි රයන් ඔයාගෙ පස්සෙන්ම පන්නන්නෙ කියන එක නං
ඒකට උත්තරේ තමා සල්ලී ....
Parrel worl එකක් හදන්න ඕන වෙන ශක්තිය ගන්න උපකරන හදන්න යන සල්ලිය ලේසි පහසු එකක් නෙමේ...ඔයාගෙ බිස්නස් ඒව තමා මිනිහට ඕන...
මට කියන්න තියෙන්නෙ මෙච්චරයි සදීශ් ව පරෙස්සමින් බලාගන්න...එයා එනව..
මෙච්චර කල් හැංගී හැංගි ගේම් ගැහුව විලන් දැන් කතාවට enter වේවි ආදිිත්‍යය
සදිශ් ව පරෙස්සම් කරගනින් ...
මොකද...

E.N.D | ᵇˡ Completed ☑️Where stories live. Discover now