END 13

287 56 7
                                    

" හැබැයි මෙහෙමයි මචන්..මොක කරත් මේ සදීශ් ඔව්ව කරන්නෙ ආතල් එකට පමනි...යු නොව් වට් අයි මීන් .."

"දන්නවා දන්නවා..සිරාවටම කෙල්ලො පව් යකෝ..තෝ ඇක්ට්  කරන විදියට මාවත් ඇන්දෙනව උබ ඒකිට කැමති ඇති කියල..

" ආතල්ද මචන් මෙනුකයො ...හාල් කෑලි..ශිට් අප්පිරියයි .⁣
කෙල්ලෙක් උනාම පොඩ්ඩක් ආඩම්බර කමට ඉන්න ඕන..
හරියට අපේ
මෙනුකගෙ කෙල්ල ටානියා කෙල්ල වගේ...
ගැම්මක් නේද..
එයා තමා අපේ...

"මෙනුකගෙ කෑල්ල.."

" අනේ පලයන් පගෝ යන්න..ඕකි ගැන නං කතා කරන්න එපා. කූඩැල්ලි..ශිට්.."

" ඒ පව් බං හැබැයි ඒකි සිරාවටම  ලව් ද කොහෙද උබට.."

" ආතල් ද බල්ලො..සිරාවටම ලව් නං මොන හුයන්නකටද අර තව හැන්ඩ්සම් කොල්ලෙක්ගෙ අතේ එල්ලිලා එදා ගියේ..තෝත් දැක්කනෙ.."

" හරි හරි බං ඉතින්..."

" ⁣මේ ඒක නෙවේ..උබේ competition එකට මොකෝ ..කොහොමද වැ⁣ඩේ ශේප් ද..කොල්ලො ටික හොඳයිද.."

" අවුලක් නැහැ බං..බට්.. හරියන පොරක් නැහැනෙ තාම...singing  කියන්නෙ මචන් ආය ආසාවෙන් කරන්න ඕන වැඩක් නැත්තං බැ මචන් ඉතින්..

"  ඇත්ත බං..මේ ඒක නෙවේ..සිරාවටම තොට ⁣කෙල්ලෙක් නැද්ද සදී⁣ශ්...

"නෑ බන්ග්..සිරාවටම ...ආස නෑ මම ඕව්වට.."

" අඩෝ අඩෝ තාලෙට ආවා ඒක හරිද...හම්මෝ..ආතල් බං.."සදීශුත් මෙනුකගෙ හිනාවට එකතු උනේ කටින් එක් දෙයක් පැවසුවත් හිතෙහි තවත් දෙයක් තබා ගෙනය...

" හ්ම්ම්ම් ආදරයක් නේද...."
.
.
.
.
.
.
.
.
ආදී මේ ඔන්න මම කිව්ව හරිද..ඕනවට වඩා කේන්ති ගන්න බැහැ
ආයෙ වෙලාවට කන්න ඕන..
තේරුනාද..

" හරි හරි අයියෝ..ඇයි සදී ඔයා එන්නැද්ද ලන්ච් වලට එකට කමු ..කමූ ..අනේ..

" එහෙම බෑනෙ මැනික...
අපිට ප්‍ර්ශ්නයක් නැති උනාට මේ අමුතු ඇටේඉන්න මිනිස්සුන්ට ජෙන්ඩර් එක ලොකු ප්‍ර්ශ්නයක් ආදී.."  

" මට කේරෙනව බං..මම කැමති නැ කිසිම කෙනෙක් මගේ සදීශ් ට මුකුත් කියනවට..."

හරි එහෙනං පරෙස්සමින් වැඩ කරන්න ම⁣ගේ සර්...

" තමුසෙත් නොකා හිටියොත් අඬු කඩනව..ආ සදී මේ නංගාට කිව්වද ඔයා අද එනව කරදරයක් නැතුව ඉන්නව කියල..

E.N.D | ᵇˡ Completed ☑️Where stories live. Discover now