END 17

192 42 13
                                    

"සිදෙනව..සිදෙනව තමා බොට මම කිව්ව සදී දුවන්න එපා කියල..මේ බලනව මනුස්සයො ඔය වැටුන පාර තමුසෙගෙ ඔලුව ගලක වගේ වැදුන නං "

" හූම්ම්ම්ම්..."

" මම අල්ලගන්නංකො උබව ..කොහොමත් තමුසෙ මට කිව්වෙ නැති ⁣දෙයක් එහෙම තියනවද සදීශ් "

"  සමාවෙන්න ආදී...ඇත්තටම මං.මං..අනේ..ඒක මං...මට ඇත්තටම ඒක කියන්න අමතක උනා..මාරක ලිදේ එක ඇත්තටම මට සමාවෙන්නකො..

" ඒකට කමක් නැහැ මැනික..ඒක ඉවරයි නෙ...දැන් කෝ ඕක රිදෙනවද.."

" නෑහ්..
මේ පොඩි තැනක් සීරිලා විතරනෙ..ඔයා නහින්න හැදුවට.."

" උබ ඔහොම කිව්වට මම බය උනා බං.."

" ඒක ඉවරයි ඉවරයි...අපි යමු ගෙදර..නංගිට කියන්න ඕනනෙ දැන් එනගම්න් කියල.."

" සදී නංගට කෝල් එකක් අරගන්න.."

" හ්..හා..පොඩ්ඩක් ඉන්නකො.."

" හෙල්ලො...නංගා..

...................

"මේ ආදිිත්‍යය එක්ක ඉන්නෙ ඕයි.."

* කෝ ඕක දෙනවා මෙහාට...* ආදිිත්‍යය සදීශ් ගෙන් ෆොින් එක ඇදල ගත්තෙ සදිශ් කන්ෆියුස් වෙලා බලන් ඉන්නකොට...

" ආ හෙලෝ..නංගා..මම සදීශ්ගෙ බෝයිෆ්‍රෙන්ඩ්...අදට විතරක් මම එයාව අපෙ ගෙදර එක්කනං යන්නද..

" ..................."

" හරි නංගා පරෙස්සමින් ආයෙ එක්කන් එන්නම්..තියන්නම්..ඔයා දොරවල් වහන් පරෙස්සමින් ඉන්න හරිද.."
.
.
.
.
.
.
.
අම්මෝ..ආදි මේ ගෙදර ලොකු බලන්නකෝ..
ශෝක් අප්පා....
අනේ හරියට සුරංගනා කතාවක තියනව අර ලස්සන මාලිගා වගේ...

ආදිිත්‍යය බලන් හිටියෙ පොඩි එකෙක් වගේ ගෙදරට ආව වෙලේ ඉදන් එාහටයි මෙහෙටයි පැන පැන ගෙදර ලස්සන බලන සදීශ් දිහා...
පොඩි කිලෙ ඉදලම කතා වල විතරක් කියවල තිබ්බ සදීශ් ට ඇත්තටම මේක හිතාගන්න වත් බැරි ලොකු හීනයක් වුනා ...

ම්ම් මැනික උබ හරී අහිංසකයි ..
මට වෙලානකට හරී ලෝබයි බං..
උබව නැති වෙි කියල බයයි...
උබව නැති කරගන්නන බයයි..
මම උබ පට්ට ආදරෙයි සදීශ් මැනික..
අනේ මාව දාලා යන්න හිතන්න වත් එපා.

E.N.D | ᵇˡ Completed ☑️Where stories live. Discover now