END 8

380 78 26
                                    


" මොකද්ද කිව්වෙ "

" මොකුත් නැහැ ටානියා..තමුන් මොකද මෙතන කරන්නෙ.."

" ආදිිත්‍යය සර්..මම ආවෙ.මේ මේ...සදීශ් අයියව බලන්න.."

" හ්ම් හ්ම්..ලව් බර්ඩ්ස්ලා ආදරේ කරන්නකො එහෙනන් ඈ...අපි ගියා..සදීශ් තමුසෙආයෙ කන්නැතුව මට වද දෙන්න එපා..රෙද්ද..."

" හ්හා.හා.

"එයත් ගියා ...ම්ම්ම්...සදී...babe....දැන් නං හොඳටම හොඳයි නේද ඔයාට...Can we enjoy .?...mmh...

" ම්..මිස්...ම ....ට..."

" ඔව් babe ඔයාට...,..ශිට්..මම කලින් කිව්ව නේද..මිස් ගාන්න එපා බබා.."

"...අනෙ...ම්..මම..ඕ...ව..දන්නැ...මට ඉන්..න  දෙන්්න .."

" but babe...u are soo..handsome and cute..I want u.." ..ප්ලිස්..

" බෑ..එපා...තමුසෙ ජරා ගෑනි...යනවා මෙතනිං.." කරන්න දෙයක් නැති කමට සදීශ් ටානියට කෑගැහුවෙ ඇත්තටම මේ කෙල්ල මොන ජාතියෙ කෙනෙක්ද කියල සදීශ් ට හිතාගන්න බැරි නිසා...
තමන් හිතුවෙ හැම කෙල්ලම තමන්ගෙ නංගි වගේ හොඳ ඇති කියල උනත්...
මෙහෙම අය...
ඇත්තටම සදීශ් ට ඒ තරන් කොලබ clubs.. පාටි , ආදර සබඳතා ගැන වැඩි දැනුමක් නැ..මොකද..එයා ගෑනු ලමයෙක්ට කියල ලඟින් ම ආශ්‍රය කරේ  තමන්ගෙ නංගිව විතරයි...
කතා කරල සාමාන්‍ය කොල්ලෙක් වගේ ඉන්න හැදුවත් දුප්පත් කම හරහට හිටිය නිසා..
සමාජෙ ගැන වැඩි දැනුමක් නැති එක⁣ට ඇත්තටම සදීශ් පසුතැවුන...

" mmh..⁣අපි බලාගමුකො සදීශ්.."
.
.
.
.
.
.
.
සදීශ් එදා හවස ටිකට් කපන් ගෙදර ගියේ අද නංගිිට මොනවද කියන්නෙ කියල හිතන ගමන්...බොරු කිියන්නත් බැ අහුවෙනව..ඔන්න ඔහේ කලන්තයක් හැදුන කියල විතරක් කියනව..හොස්පිටල් කතාව නොකිය ඉන්න සදීශ් තීරනේ කරා...

" නංගේඒඒඒ...ඕයි..අයියා..ආවා..කෝ මේ ලමයා "

" මේ එනවා.."

"ආ ලමයා..අද මොනවද කරේ ගෙදරට වෙලා.."

" අයියා. තමුසෙ ඇත්ත කියනවා මට.ඇයි ඔය මූන සුදුමැලි වෙලා...අනික අතේ ලේ පාරක් මොකෝ ඔය...."

" ඒක මේ..පොඩී..කලන්තයක් .."

" තමුසෙව මම..ඇටකෝට්ට වගේඉන්නව කන්නෙත් නැහැ...නාලා එනව..මම ⁣උයල තියෙන්නෙ.."

E.N.D | ᵇˡ Completed ☑️Where stories live. Discover now