END 2

933 98 27
                                    

• ආදිිත්‍යය ප්‍රනාන්දු

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

• ආදිිත්‍යය ප්‍රනාන්දු

සදීශ් නානායක්කාර ..වචනයෙ පරිසමාප්ත අර්ථයෙන්ම හොඳ කොල්ලෙක් උත්සසවන්තයි පුදුම විදියට...තමන්ගෙ නංගිට උගන්නන්න ඕනම දෙයක් කරනව..ඕනම දෙයක් කිව්වට නිතියට පිටින් කිිසිම දෙයක් කරන්නැ..සදීශ්ගෙ තාත්ත සදීශ්ට අවුරුදු 17 ක් වෙනකොට නැතිවෙනව..අම්ම ඊට අවුරුද්දකට පස්සෙ කැන්සර් එකක් නිසා නැතිවෙනව..ආමාරුකන් තිබ්බත් කොල්ල ඉගෙනගන්නව
..කැම්පස් යනව පුුලුපුලුවන් විදියට නංගිව ඉස්කොලෙ ගෙනියනව..ව⁣ගේම තමන්ගෙ නංගිට පුදුම තරන් ආදරෙයි..කොල්ලට දැන් අවුරුදු 21 යි..
තමන්ට නංගිව ජීවත් කරවන්න ඕන නිසාම තමන්⁣ගෙ තාත්ත ඉස්සර කරපු රස්සාව කොල්ල කරන්න ගන්නව..අවදානම් වැඩක්...ඒත්  කිසිම කෙනෙක් රස්සාවක් දෙන්නෙත් නැත්තන් සදීශ් මොනව කරන්නද...මුලින් මුලින් බය තිබ්බත් තමන්⁣ගෙ.තාත්ත කරන හැටි හැබැහින් අවුරුදු ගානක් පුරාවට බලන් ඉඳල තියන නිසාම කොල්ල  මාරක ලිඳේ යන්න පුරුදු වෙනව..
ඔව් සදීශ්ල දුප්පත් අය...සදීශ්ගෙ තාත්ත සැනකෙලි එහෙම නැත්තං කානිවල්...තියන දවසට මාරක ලිඳේ ගියා...ඒ්කෙන් සදීශ්ගෙ තාත්ත ඇත්තටම බලාපොරොත්තු උනේ තව කෙනෙක්ගෙ සතුට  ඒ දවස්වල සදීශ්ගෙ තාත්ත සදීශ්ට කියන්නෙ " පුතේ ⁣මට හම්බෙන සල්ලි වලට වඩා මේ මිනිස්සුන්ගෙ හිනාව වටිනව "  කියල ඉතින්...කරන්න දෙයක් නැති නිසාම නොවුනත් සදීශ් ආසාවෙන් ඒ දේ කරනව...
සදීශ්ගෙ තියන කඩවසම් වගේම අහිංසක හිනාව නිසාම මාරක ලිඳේ සංදර්ශනය බලන්න එන ගැහැනු ලමුන් නන් බෝහොමයක් ඉන්නව...
වයස අඩු උනත් තමන්ගෙ තාත්තගෙ හැකියාවන් උපතින්ම සදීශ් ට ලැබිල කියල සදීශ් ගෙ තාත්තගෙ යාලුවො සදීශ්ට අනන්තවත් කියල තියනව..
ඒත් සදීශ්ගෙ නංගි නං පොඩ්ඩක් වත් මේ වැඩේට කැමති නැ...අවදානම් නිසාම සදීශ් ⁣තමන්ගෙ අධ්‍යාපන සුදුසුකම් වලට හරියන්න රස්සාවක් හොයනව...ඒත් මේක අතාරින්නත් කොල්ල කැමති නැ...

E.N.D | ᵇˡ Completed ☑️Where stories live. Discover now