END 9

349 81 9
                                    

"හම්මේ...මගෙ ඔලුව.."

" ශිට්..මීටින්එකක් නේද මට ....ටානියා කෝ මේ ගෑනි..ටානිියා.."

" මීටින් එක කැන්සල් ද ගෑනියේ .කතා කරන්න එපැයි"

" ඔ..ඔව්...සර්..ඒක කැන්සල් හෙට..දාගත්ත ආයෙ .."

" තොපිත් අනේ මංද..පලයන් යන්න "

" ( යෝහ්..මගෙ ඔලුව..මොන ලබ්බෙ ජරවක්ද මම බිව්වෙ..ශිට්..ඒත් මම කොහොමද සෝෆා එකට ආවෙ )"

" ම්ම්ම්හ් අනේ මංදා..මතක නෑ...ඕන ලබ්බක් ශිට්...අර ෆයිල් එක...ඒක සදීශ් ට නේද දුන්නෙ ...කෝ මේකා...තාම කරල ඉවර නැද්ද "
.
.
.
.
.
.
" සදිශ් අයියා..."

"ටානියා මිස්."

" මට පොඩ්ඩක් කතා කරන්න පුලුවන්ද "

" ඔව් කියන්න මිස්..පර්සනල් දෙයක්ද..ඔෆිස් එකට සම්බන්ද දයක්ද "

" ම්ම් පරන කතාවම තමා හැබැයි.ඇයි සදීශ් උබට බැරි මට කැමති වෙන්න "

" මට කැමති වෙන්න හේතුවක් දෙන්න මිස්."

" යාාහ් මම ලස්සනයි ...සෙක්සියි..සල්ලි තියනව.."

" ඉතින්.."

" ඉතින් කියන්නෙ ලස්සනයි ,සෙක්සියි.උබට ඕ්න එව්ව දෙනව නං..සල්ලිත් තියනව නං ඇයි උබට බැරි.."

" මොකද මම මිස්ට ආදරෙ කරන්නැති නිසා."

" මොකද්ද බං ඉතින් ඔය ආදරෙ කියන්ාන.ඕක අතට අරන් මට පෙන්නන්න මෙන්න තියනව ආදරෙ කියල..මම කරදර කරන්නැ..තවත්."

" ආදරේ කියන එක අතින් අල්ලල " මේන්න තියනව ආදරේ..මම ඔයාට මෙච්චරක් ආදරෙයි කියල පෙන්නන්න බෑ..
ඒක හදවතටයි දැනෙන්න ඕන...
කටින් නොකිව්වත්..
දැනෙනව ඒක.."

" වැදි බන බං..මෙච්චරයි උබ මගෙත් එක්ක ඉන්නවා සදීශ් ..උබ මාරම handsome .

" මොන කරදරයක් ද "

" ඒක නං දන්නැ..බට්...mind ur words..mr..handsome ..ආයෙ වැදි බන කියන්න එපා මට .." ටානියා එහෙම කියල සදීශ් ගෙ කම්මුලක් හපල ගියේ..සදිශ් තරහෙන් පුපුුර පුපුර බලන් හිටයෙ..ඇයි මේ ගෑනි මෙහෙම කියල හිතන ගමන්..

" සදීශ් ..." ආදිිත්‍යය කැබින් එකෙන් එලියට ඇවිල්ල සදීශ් ව හොයන් ආවෙ ඊයෙ රිචෙක් කරල පැය එකහාමාරකින් ගෙනල්ල දෙන්න කිව්ව ෆයිල් එක තාම නැති නිසා...ඒත් එතනට එනකොට ටානියා කම්මුලක් කිස් කරන් ඉන්නව දැක්න ආදිිත්‍යයට ගඟේ මාලු ඇඟ ඇතුලෙ ඩාන්ස් දාන්න ගත්තෙ කේන්තියට අත් චෙකත් මිටමෙලවෙනකොට..

" අ..ආදිිත්‍යය සර්." සදීශ්ටත් නිකන්..ලැජ්ජයි ලැජ්ජයි වගේ හිිතුනෙ..මෙච්චර මේ අයිස් යකෙක් වගේ ඉන්න ජීවියා  අර වඩාගන්න වඩාගන්න කිය කිය තමන්ගෙ ඇඳුමෙ කොනකින් අල්ලන් හිටිය කියල මතක් වෙලා සදීශ්ගෙ කන් දෙක රතූ වෙලා ගිියේ ආදිිත්‍යය නිකන් " මේ මොකතේ මේ රතුඋඋ ⁣වෙලා වගේ " බැල්මකින් සදිශ් දිහා බලන් ඉන්නකොට..

" මගෙ කැබින් එකට එනවා."

" හ්.හා.."
.
.
.
.
" සදීශ් ..."

" සර් "

" කෝ මම තමුන්ට ඊයෙ රිචෙක් කරන්න දුන්න ෆයිල් එක මෙතන නැහැනෙ "

" මම ඔතනින් තිබ්බනේ.." සදීශුත් එතනතිබ්බ ෆයිල් ටිකත් අවුස්ස අවුස්ස බැලුවෙ එතන තමන් තිව්ව ෆයිල් එක තැයනවද කියල...ඒත් ආදිත්‍ය කිියනව වගෙ ඒක නැහැ කියල සදීශ් ට තේරුනේ බය වෙච්ච බය විල්ලට දාඩියත් දානකොට..


පස්සෙ එන්නාං...හී..අද හෙන පොඩ්ඩයි අයියෝ ...ඔතරිට නින්ද ගියා  ..🥲❤️

E.N.D | ᵇˡ Completed ☑️Where stories live. Discover now