END 29

126 24 2
                                    

මම තාම සදීශ්ට එයාගෙ නංගි නැති වුන එක කියල නැ..මගෙ කොල්ල ඒ ලොකෙ තමන්ගෙ නංගි මැරෙන එක ඇස් දෙකෙන් දැකල...දවස් තුනක් කන්නෙ බොන්නෙ නැතුව ඉන්නව..." ආදී යන්න එපා..නේ ගානව.."අනේ මම මොකද්ද දෙය්යනෙ කරන්නෙ..මගෙ කොල්ලට දැනගත්තම එයාගෙ වගේම මගෙත් නංගි වෙච්ච සෙනුම්යා දැන් අපිත් එක්ක නැ කියල...නෑ..මට එතනින් එහා හිතන්න ඕන .නැ...
ඔරලෝසුවෙ කටු කැරකෙනව...දේවල් ාවනස් උනේ හිතාගන්නවත් බැරි විදියට කොලඹ මිනිස්සු කඩි ගුලක් වගේ ඇවිස්සිලා..තාම උදේ හයට උනත් කොලඹ හදවත් පන ගැහෙන උන්ට නිදහසේ ඉන්න ඕන කරන එක පැයක් වෙනුවෙන් පැය විසිතුනක්ම නැහෙන්න වෙනව ...
විඳින සැපකුත් නැහැ..ඇති වැඩකුත් නැ...
කතාකරල වැඩකුත් නැහැ...
මගෙ කොල්ල රෑ ඇහැරිල ⁣උන විකාරෙන් කියවල ඇති යන්තන් ටිකකට කලින් නිදාගත්තෙ...
ඇයි මැනික උබටම ඔහොම උනේ..මට අවුරුදු දෙකකින් උබව හම්බුනේ...අනේ මම කොහොමද දෙය්යනෙ කියන්නෙ සෙනුම්යා නැ කියල..
පැයක් යනකන් උණ බැස්සත් ටානියගෙ වේදනාවෙන් බර වෙච්ච ඇස් මතක් වෙන මතක් වෙන සැරේට උබට උණ ගන්නව..මන් මොකද්ද කරන්නෙ..
මටත් වඩා හිත හයියට හිටිය උබ⁣ දැන් අන්තෙටම කඩන් වැටිලනෙ මැනික..
කමන් නෑ...උබ හැමදාම ඔහොම ඉන්නැහැනෙ...
මම උබව හොඳ කරගන්නවමයි..
ආදිිත්‍යය එසේ සිතා සදීශ්ගෙ නලලට ⁣දිගු හාදුවක් තබා උ⁣දෑසන ආහාරය ලැස්ති කරන්නට පිටව ගියේ අද දවස තුල කිරිමට ඇති වැඩ ගැන සිතමිනි....

" ආ.....දී................"

" ඕ.......මැනික."

" නංගි එක්ක කතා කරන්න ඕනනෙ...ආදී..එයාව දැක්කෙ නැ...මම අවුරුදු දෙකකින් ..මගෙ පුංචි එකි ...විබහගෙ ඇන ගත්තද දන්නැ මෝඩ කෙල්ල..."

" මේ..
මේ...සදීශ් ...එයා මට ඊයෙ කතා කලා.ඉ..ති.
න්..."

" මොනවද කිව්වෙ...කිව්වද...එයා....මොනවද..ඉතින්..කිව්වෙ
..කවද ඉඳලද මගේ ආදිිත්‍යය මැරිච්ච උන් එක්ක කතා කරන්න ඉගෙන ගත්තෙ..ම්ම්ම්..."
සදීශ් ආදිිත්‍යයගෙ මුහුනට පහත් වී ඇසුවේ ආදිිත්‍යය ඇස් දෙක දොඹ ගෙඩි දෙකක් තරන් කරගෙන සිටින විටය....

" අ..සදී...ඔ..යා.."

" හරී..හරී...හරී...ම්ම්ම්..දැන් මෙතන තමුන්ට තියන ප්‍රශ්නෙ මම කොහොමද මේවා දන්නෙ..එහෙමනෙ...නේද...
බෙඩ් සයිඩ් කබඩ් එක උ⁣ඩ තියන මරන සහතිකේ කාගෙද දන්නැ නේද මිස්ටර් ආදිිත්‍යය ...බොරුවක් කියනව නං ප්ලැන් කරල කියහන් බං....තෝ හිතුවද යකෝ මම මුකුත් කරගන්න බැරි කැ% පො%$ කියල...ආ..ඒකද මගෙ එකම නංගි මැරුන කියල මට නොකිව්වෙ..නිකමට වත් හිතුනෙ නැද්ද මම ඒකිව හම්බෙන්න ආසාවෙන් ඉන්නව කියල...අනේ ඒකී ආස උනා ලොකු නෝනා කෙනෙක් වගේ සාරියක් ඇඳල ජොබ් එකකට යන්න...ඒකි හැමදාම අම්මෙක් නැති මට අම්ම කෙනෙක් උනා...ආදරයක් නැතුව එකේකාගෙන් අනාතයා කියල බැනුන් අහද්දි මම තමුසෙට ඉන්නවනෙ කියල කිව්ව...ගෙදර එද්දි බැරි බැරි ගාතෙ හරි අම්ම නැති උන දවසෙ ඉඳල උයල දුන්න...කොටින්ම..මට මගේ නංගි නැති ජීවිතේ අම්ම නැති කිරි දරුවෙක් හා සමානව අසරනයි මම...
මම උබ නැතුව ජිවත් වෙන හැටි දන්නැ නංගි...
උබට තිබුන අයියට ඒක කියල දෙන්න...
උබ අන්තිමට මේ බරෙන් නිදහස් නේද මැනික..
කමන් නැ..ඉන්න තැනක පරෙස්සමින් ඉදහන්...)
.......
*****

" සදීශ් ..අනේ..කතා කරපන්කෝ මැනි.ක.."

..........................

" සදී...මම කිව්වෙ නැත්තෙ ඒක ඔයාට ලොකු ස්ට්‍රෙස් එනක් නිසා...කතා කරපන්කො යකෝ..

.......................

.
.
.
.

එච්චරයි ....මගේ සදීශ් මාත් එක්ක කතා නොකර ඉන්න තීරණය කරල අදට හරියටම සතියක්...වචනයක් කතා කරන්නෙ නැ...
කඩෙන් කනව...මහ රැට බොනව...
අල්ලන්න වත් දෙන්නෙ නැ
මම මොකද්ද කරන්නෙ.
ඒ අතරෙදි හැමදාම රෑට wrong numbers වලින් එන කෝල්ස්..
මන් දන්නැ ...මට කිසි දෙයක් හිතාගන්න බැ 
එක පැත්තකින් ඇලන් කියපුව.." නියම විලන් .." රයන් ඇරෙන්න අනික් කෙනා කවුද...
මට එක දෙයක් තේරුනා..රයන් අපේ පස්සෙන් පන්නන එක තවම නවත්තල නැ..
එතකොට මේ ලොකේ හිටිය ටානියා..
එයා කවුද..ම්ම් අනේ මන්දා...
සදීශ් යන යනතැනට ඒකට නොදැනෙන්න මම හැමදාම follow  කරනව..
හැබැයි club එක ඇතුලට විතරක් මම නොයා ඉන්නව
මොකද ඒකෙ ඉන්න උන් ටික මාව අඳුරනවනෙ...
හොඳට යන එකා කනමදය වගේ බීගෙන එනව...
රයන්ගෙන් කවද කොහොම
.මොන වගේ කරදරයක් එයිද කියන්න මම දන්නෙ නැහැ....
අනික අදෘශ්‍යමාන දේවල් එක්න ගනුදෙනුකරන හැටි මම දන්නෙ නැහැ...
අනේ ඇලන් ඔයා වත් හිටිය නං ...




සුුන්දර උදෑසන ආසාවට ටයිප් කරේ..හවසට එන්නාම්..
පරෙස්සමින් ඉන්න..
මම ආදී..❤️

E.N.D | ᵇˡ Completed ☑️Where stories live. Discover now