END 21

132 32 7
                                    

(වර්තමානය...මේ ගෙවෙන්නෙ 2024 වසරයි...)

" මිස්ටර් ඇලන් ...කරුනාකරල මට මගෙ කොල්ලව හොයල දෙන්න..එයා මරුන කියල කියන්නෙ කොහොමද..දෙය්යනෙ ..මම ඒ දැක්කෙ හිනයක් නෙවේ නං..අනේ මගෙ කොල්ල කොහෙද..."

" හ්ම්ම්ම් මිස්ටර් ආදිිත්‍යය කියන විදියට ඇත්තටම මටත් හිතාගන්න බැ..ලංකාව වගෙ රටක parrel world ගැන විස්වාස කරේ නැති උනාට..තාක්ෂණය වගේම විද්යාව දියුනු රටවල් ගැන පරීක්ෂණ කරමින් යනව....සාමාන්‍යයෙන් parrel world එකක් කියන්නෙ අපි අතරෙම තියන ඒ වගේම ැැහැට නොපෙනෙන ලෝකයක්..හැබයි අපිට ඒ ලෝක එක්න ගනුදෙනුු කරන්න නං විශාල ශක්තියක් ඕන...මොකද දැන් විද්‍යාත්මක පැත්තෙන් නැතුව අනික් විදියට බැලුවොත් විශ්ව ශක්ති රේඛාවන් වලට පිටතින් තමා parrel world එකක් අහුවෙන්නෙ..ඉතින් අනික විද්‍යාත්මකව බැලුවහම parrel worldඑකකට නිර්වචනයක් තවම හොයන් නැ.."

" හ්ම්ම්..මට මගෙ සදීශ් ව හොයාගන්න පුලඅවන් වේවිද මිස්ටර් ඇලන්..."

" අපි බලමු ..උපරිම උත්සාහයක් දරමු .මොකද මේ කතාව කිසිම කෙනෙක්ට කිව්වට පිලිගන්නෑ..parrel world තියනව කියන මතේ ගැන මිනිස්සු හුඟක් දරන්නෙ නෙගටිව් අදහස් ආදිිත්‍යය ...අනික මම මේ කියන දේ අහල කලබල වෙන්න එපා.."

" කිියන්න."

" අපිට ⁣⁣අර බෝයි...සදීශ් ගෙ නංගි..නේද..සෙනුම්යා...අන්න ඒ වගේ බොඩීස් දෙකක් හම්බුනා.."

" ම්..මොකක්.."

" හ්ම්ම්.ඔව්...එකක් ඇසින් දුටු සාක්ශි ..
Accident එකක්...බට් අනික් එක...

" කියන්න..මොකද්ද අනිත් එක.."

" හ්ම්ම්..අනික් එක rape case එකක්.."

" මොකද්ද එතකොට..දැන් හරියටම ⁣සෙනුම්යා කවුද.."

" Accident එකේ ඉන්නෙ සෙනුම්යා කියල කන්ෆෝම් කරගත්ත..බට් අනික් බොඩි එක ..ඒක DNA මේ හැම දේම සෙනුම්යට සමානයි..වගේම මේ ගර්ල් ගැන කිසිම විස්තරයක් නැ.

" හ්ම්ම්ම්...මට තේරෙන්නැ..පොඩ්ඩක් ඉන්න ඇලන් මේක මොකක් හරි revenge එකක්...ahh I mean ...it' s like something ..revenge between parrel worlds... ආර්හ්...i know i know ..මේක විහිලුවක් වගේ...ජස්⁣ට් ලයික් අ.ෆැන්ටසි ඩ්‍රාමා..

E.N.D | ᵇˡ Completed ☑️Where stories live. Discover now