END 6

416 85 49
                                    

" හරි  සදීශ් අයියා අපි දැන් ගමු ඔයාට හොඳ ඇඳුම් ටිකක් "

" හ්ම්ම්..ටානියා නංගි ඒත් සල්ලි ."

" ඒක ප්‍රශ්නයක් නැහැ..මා ගාව තියනව "

" හ්ම්..මම නිසා වදේ නේද..."

" එහෙම නැහැ ඉතින්..මමත් කැමතියි නේඒඒ..." ටානියා සදීශ්ගෙ උරහිසක් මිරිකල කිව්වෙ ඇසකුත් ඉඟිමරමිනි..නමුත් සදීශ්ට ඒ පිලිබඳව වැටහීමක් නැති උනෙ ඒ වන විට ඔහු වෙනම කල්පනාවක සිටි නිසාවෙනි..

" ම්ම් "

ටානියා සහ සදීශ් කොලබ තිබූ  සුපිරි වෙලඳසැලකට ගියේ සදීශ් ගෙ ඇස් දෙකත් පුදුමෙන් ලොකු වෙනවිටය...

"අම්මෝ..ටානියා..මෙච්චර ලස්සන ඇඳුම්..."

" ඇඳල බලන්නකෝ....ඔයා ලස්සනට ඉඳියි..."

"ම්ම් "

සදීශ් , ටානියා..තෝරල දීපු ඇඳුම් දෙකක්  හැඳ බලා හොඳ දැයි ටානියාගෙන් ඇසූ අවස්ථාවේදි ...එම ඇඳුමට සදීශ්ගෙ කඩවසම්බව උපරිමේටම කෑපි පෙනුනේ...එතන සිටි තවත් ගැහැනු නරපනුවෙකු සිහිය නැති වී බිමටම ඇද ⁣වැටෙද්දීය..

නමුත්..ටානියාගෙ ප්‍රතිචාරය නං හාත්පසින් වෙනස් විය...ඇඳුම හැඳ සදීශ් එලියට පැමිනි විගස ටානියා ගොස් සදීශ්ගෙ ගෙලෙහි එල්ලී කම්මුලට හාදුවක් තැබුවේ...සදීශ්ගෙ ඇස් දෙක පුදුමයෙන් පුදුමයට පත්  වෙද්දීය...

" ට්...ටානියා...ඔ...ඔයා..."

"  ආ...ඒක...එච්චර..හිතන්..න..එපා...බබා..."

" කැහ්...කැහ්...ම්..මොකක්.."

" lets go...අපිට වැඩි වෙලා නැහැ..ෂූස් ,ඇයි තව පර්ෆියුම්...ම්ම්..තව වොච් එහෙම ගන්න එපැයි..."

" ට්..ටානියා..මේකයි..නංගි අද ක්ලාස්..මම එයාව ගන්න ඕන..අපි පස්සෙ දවසක ගමු..මම යනව...good night ..bye

" bye babe..."

සදීශ් එහෙම්ම ටානිය අරන් දීපු ඇඳුම් ටික අරන් එලියට ආවෙ තමන්ගෙ පපුවට අතකුත් තබාගෙනය..කම්මුලට හාදුවක්...නමුත්..තමාට එය ඉතාමත් ජුගුප්සාජනක හැඟීමක් ලෙස දැනෙන්නේ  මන්දැයි ඔහු තනිවම කල්පනා කලේය...මොකද....ටානියා කිව්වෙ...එයාගෙ අයිය කියල හිතන්නම් කියාය...ඉතින්...සහෝදරියක් සහෝදරයෙක්ට හාද්දක් තැබුවාට කිසිඳු වරදක් නැත...නමුත්...බබා..ඇය එසේ පැවසුවාද..නැති නම් එය තමාගෙ මනසේ හදාගත් වචනයක්ද යන්න සදීශ් තමාගෙ හිතත් සමඟ ප්‍රශ්න කලේ  ⁣තම හොඳම මිතුරා වන බයික් එකේ නැවත නිවස කරා පැමි⁣ණෙන අතරමගදිය..

E.N.D | ᵇˡ Completed ☑️Where stories live. Discover now