⛓️ chapter 2 ⛓️

132 17 0
                                    

Joon අඩිය ඉක්මන් කරලා ගියේ pool එක පැත්තට... jungkook ට එයාගෙ වේගය එක්ක දුවගෙන වගේ තමයි එන්න උනේ..බැරිම තැන කොල්ලා පැන පැන ආවේ...ඒකත් බිම බලාගෙන joon ගෙ අඩි පාරේම...එක පාරම බිත්තියක වැදුනා වගේ කොල්ලාගේ නළල වැදුනේ joon ගෙ උරහිසේ .. එයා නතර වෙලා හිටියේ ලොකු pool එකක් ඉස්සරහ...

" ආ.......උවා....

sorry....."

   ඇහිබැම හකුළුවගෙන බලපු joon ගෙ බැරෑරුම් පෙනුමට පොඩ්ඩා බිම බලාගෙන ඇහෙන නෑහෙන ගානට සමාව ඉල්ලුවා...

" හ්ම්..."

    දෙන්නා pool එක දිහා බලාගෙන ගොඩාක් වෙලා හිටියා...කවුරුත් කතා කරන්න ඉක්මන් උනේ නෑ.. jungkook ඔලුව කස කස කකුලෙන් ඉරි අඳින ගමන් ඉද්දි , joon හිටියේ තාමත් අත් දෙක සාක්කු වල ඔබාගෙන pool එක දිහා බලාගෙන...එයාගෙ පුංචිම සෙලවීමක් වත් නෑ...

" jungkook.. "

" ඔහ් ."

" ඔයාට ප්‍රශ්නයක් නැද්ද එයාලගෙ marriage එක.."

" ආ... නෑ . හියුන්..."

" හ්ම්...මම හිතුවේ නෑ මගේ වෙන්න ඉන්න සහෝදරයා මෙච්චර පොඩි ලමයෙක් කියලා... anyway....මම namjoon . .Kim namjoon.. "

    පොඩි හාදයාගේ සද්දයක් නැති නිසා joon එයා දිහා බැලුවා.. koo බලාගෙන හිටියේ joon එයා ගැන හැමදේම කියයි කියල...ඒත් joon ගෙ මූණේ තිබුණේ ' එතකොට ඔයා?' වගේ ප්‍රශ්නයක් ..

" ආ...මම jeon jungkook.. තාම college යනවා.. එතකොට...මම.. ."

" ඇති... මට විශේෂ දේවල් නම් කියන්න නෑ...හැබැයි අපේ ගෙදර ඉන්නවා නම් පිළිපදින්න ඕනි දේවල් කීපයක් තියෙනවා...ඒවත් දැනගෙනම එන්න...අංක

1 මගේ room එක ඇතුලට ගිහින් අහු වෙන්න බැ..ඒක තහනම්.....
2 ගෙදර මම ඉන්න වෙලාවට සද්ද බද්ද තියාගන්න බැ.
3 රෑ 8 ට කලින් ගෙදර ඉන්න ඕනි..
4 දෙයක් ඇහුවාම හා හු නැතුව කෙලින් උත්තර දෙන්න ඕන.
5 තමන්ගේ දේවල් තමන්ට ම තමයි කරගන්න වෙන්නේ..මොකද අපේ ගෙදර servant ලා කවුරුත් නැ..
6 මොකක් හරි ප්‍රශ්නයක් තිබුනොත් කෙලින්ම මගෙන් අහන්න. අනික තමන්ට අදාළ නැති කිසිම දෙයක් කරන්න යන්න එපා..
7 තමන්ගේ පිළිවෙල ගැන වගේම තමන් වැඩ කරන ඉන්න තැන පිරිසිදුවට පිළිවෙලට තියාගන්න ඕන.. "

 You Never Walk Alone   ||  NamKook  [ Completed ] ✔️Where stories live. Discover now