⛓️ chapter 4 ⛓️

94 19 0
                                    


 

___ In Wedding hall ____

" ආ.... කොල්ලා...මන් හිතුවේ එන්න පරක්කු වෙයි කියලා...   ඔන්න කියපු විදිහටම ඔක්කොම මම ලෑස්ති කරා. "

"   hobi මේ ගැන බලන නිසා මට හොයන්න දේකුත් නෑ... තව මොනාද ලෑස්ති කරන්න තියන්නේ  . " 

  Hall එකට ඇතුල් වෙද්දි joon ට අතින් සන් කරපු එයාගෙ හොඳම යාළුවා වගේම දුකට සැපට ලඟින්ම හිටපු soulmate hoseok එයාගෙ ලස්සන හිනාව එක්කම කතා කරද්දී joon එයාගෙ ළඟට ගියා....

" දැනට  මෙච්චරයි.... තව  flowers ගැනයි ...theam colour එකයි තමයි බලන්න ඕන background music , lights ඒ ඔක්කොම මම ලෑස්ති කරා.."  note book එකක් අතේ තියාගෙන අනෙක් අතේ තිබුණ පෑන තොල් වලට තියා ගත්ත hobi එකින් එක joon ට පැහැදිලි කරා.....

" ම්ම්ම්ම්..... ඒ ටික ඔම්මගෙන් අහගෙන කරමු...එයා තව ටිකකින් එයි.."

" හරි... මේ ඒක නෙවෙයි...   කොල්ලා කොහොමද ..ලස්සනයි ද "  

Hobi එක ඇහිබැමක් උඩට කරලා අහද්දී.. joon ඒ බැල්ම මගෑරලා  කිසි දෙයක් දන්නේ නැති එක්කෙනා වගේ උත්තර දුන්නා..

"  ම්ම්ම් කවුද???"

"  ooo joon . කවුද ඉතිං .. ඔහානී ආන්ටිගෙ සූටි පුතා.. "

"  පුංචි කරදරකාරයෙක් ....  හාවෙක්  වගේ... පොඩ්ඩක් සැර දැම්ම ගමන් ඇස් ලොකු කරගන්නවා  හරියට මුව පැටියෙක් වගේ....... "  

   Joon ඒ ටික කිව්වේ බිම බලාගෙන උනාට එයාගෙ මූණේ තිබුණ ලස්සන පැහැදිලි හිනාව hobi ගෙන් හංගන්න එයාට පුළුවන් උනේ නෑ .

" ඌ....."

" ..මන්   කිව්වේ jungkook පොඩි ලමයෙක් නේ  
... තාම...ඇයි ඔහොම බලන්නේ "

"  ම්ම්...හ්ම්....මට තේරෙනවා.... "

" මොනාද "

"  මම කවදාවත් ඉස්සෙල්ලා වගේ ලස්සන හිනාවක් ඔය මූණේ දැකල නැ joon ..  jungkook උනත් පොඩි ලමයෙක් කියලා මම හිතන්නේ නැ.. කවුද දන්නේ හිමි කාරයාද කියලා "

"  hobi මොනාද මේ  කියන්නේ  .. ඒ මගේ සහෝදරයා ...මට එයා ගැන එහෙම හිතන්න බෑ ...ඔය විකාර කතාව නවත්තල මේ වැඩේ ගැන බලමු.."

     එතනින් එහාට hobi මොකුත් කියන්නේ ගියේ නැත්තේ joon ගෙ හැටි හොඳටම දන්න නිසා....දෙන්නම හැම දෙයක් ගැනම උනන්දුවෙන්  බලලා වැඩ කරා... මේ අතරම Hall එක පැත්තට ඇවිදගෙන ආවේ ඔහානී...එයා ලඟට එනකම්ම  joon වත් hobi වත් දැක්කේ නෑ...

 You Never Walk Alone   ||  NamKook  [ Completed ] ✔️Where stories live. Discover now