⛓️ chapter 18 ⛓️

97 16 0
                                    

Koo ඇස් දෙක තද කරගෙන වේගෙන් හුස්ම ගන්න ගමන් නොඉවසිල්ලෙන් බලාගෙන හිටියේ අනිත් පැත්තේ කෙනා answer කරනකන්...

"ආෂ්...මේ මනුස්සයා phone එක ගන්නේ නැත්තේ ඇයි.."

Koo ආයිමත් වතාවක් ඒ අංකයට call එකක් ගත්තා... තත්පර කීපයකින් එයාට රළු හඬක් එහා පැත්තෙන් ඇහුණා.. koo එයාට කලින් කතා කරන්න පටන් ගත්තා...

" hello.....jun.."

" දැන් ඇති මේ හැමදේම... පුළුවන් ඉක්මනට මේක ඉවරයක් වෙන්න ඕනි.."

" jungkook ඇයි මේ කලබල වෙලා..මොකක්ද සිද්ධ උනේ.... ප්‍රශ්නයක් නෑ නේද.... "

" ඌ මට ලන්වෙන්න හදනවා... මටත් මේක කරගන්න බැරි වෙයි කියලා දැන් බයක් දැනෙනවා..."

" මට තේරෙනවා...පුතා කැමති විදියට අපිට මේක කරන්න පුළුවන්...කොහොම උනත් අවසානේ වෙන්න ඕනි දේ ඔයා හොඳටම දන්නවා නේ... "

" ඔව්.... මන් හිතන්නේ මේක තමයි වෙලාව..."

Jungkook call එක cut කරේ වෙන්න යන දේ ගැන kim ව දැනුවත් කරන ගමන්...

ටික වෙලාවක් කාමරේට වෙලා කල්පනා කර කර ඉද්දි koo ට ඇහුනේ දොරට knock කරන සද්දෙ...එයා දන්නවා මේ ඇවිත් ඉන්නේ joon කියන එක...koo ඉක්මනට ගිහින් වහලා තියන දොර ඉස්සරහින් හිට ගත්තා..හොඳ හුස්ම කීපයකින් පපුව පුරවගත්ත jungkook හෙමින් දොර ඇරියා...

" හියුන්..."

Koo ලැජ්ජාවෙන් බිම බලාගෙන joon ඉස්සරහ ඇඹරෙන්න ගද්දි joon හිනා වෙන ගමන් ආදරෙන් එයාව තමන්ගේ ළඟට ගත්තා....

" koo ... මාව දාලා ඇවිත් දොර වහගෙන හැංගිලා ඉන්නේ ඇයි..."

" ඉස්සෙල්ලා වෙච්ච දේ නිසා මට මුණ දෙන්න බෑ හියුන්... "

තාමත් බිමට බර වෙලා තියන jungkook ගෙ මූණ උස්සන ගමන් joon එයාගෙ තොල් වලට බර උනා..ඉනවටේ අතක් යවන ගමන් තවත් koo ව ලං කරගෙන joon ආදරණීය හාදුවක් එයාව නෑව්වා...

" මැණික මන් ඔයාගෙ නේ...අපි අතරේ ඒ වගේ දේවල් වෙන්න පුලුවන්..."

" හුම්..."

" මේ ඒක නෙවෙයි.. අපි යමු ද කෑම හදන්න...ඔයාට බඩගිනි ඇති...මන් මොනාහරි හදන්න ලෑස්ති කරන්නම්... "

 You Never Walk Alone   ||  NamKook  [ Completed ] ✔️Where stories live. Discover now