part 9

63 18 13
                                    

"කෝ මේ යකා තාම නෑනේ"

බෝඩිමේ සෙට් එක දැන් ගොඩ වෙලාවක ඉඳලා කැබ් එක ළඟට වෙලා බලන් ඉන්නේ වෙන කවුරුත් එන නිසා නෙමෙයි ජිමින් එනකම්. හොබී නම් දැන් හිත යටින් ජිමින්ට හොඳට අමතන ගමන් ඉන්නේ.

Hobi pov

අනේ ඇත්තමයි මූට අදවත් වේලාසනින් ලෑස්ති වෙන්න බැරි උනානේ. ආයේ නම් මෙයාල අපිව එක්කන් යන එකක් නෑ. දැන් කොච්චර වෙලා බලන් හිටියද මට නම් ඉවසල පුරුදුයිනෙ.දැන් අපි නිසා මෙයාලත් කට්ට කනවා.

🦄 ජින් හියුන්ග් මං ඉක්මනට ගිහින් ජිමින්ව එක්කන් එන්නම්

🐹 අනේ ඕනේ නෑ හොබී එයා එයි. අර කියනකොටම එන්නේ

🦄 ජිමිනා මං ඊයෙත් කිව්වා නේද උදේට ඉක්මනට ලෑස්ති වෙන්න කියලා බලනවකො තමුසෙ නිසා කී දෙනෙක්ට පරක්කු ද කියලා

🐥 හරි හරි සොරි ඉතින් ආයේ පරක්කු වෙන් නෑ

"එහෙනම් අපි දැන්වත් යමුද?" එහෙම අහලා මුලින්ම පෙරමුණ ගත්තෙ සුගා. එයා මුලින්ම කැබ් එකට නැගල එයාට සැප පහසු ආසනේ වාඩි උනා.

🐹 හොබී නම්ජුන් ඔයාලත් නගින්න. පොඩි තුන් දෙනා පිටිපස්සේ යයි

ජින් එහෙම කිව්වම හොබී කෙලින්ම බැලුවෙ කුකී දිහා. එයා හිතුවෙ මේකට කුකී කැමති වෙන එකක් නෑ කියලා.

🦄 ජන්ග්කූක් ඔයා ඉස්සරහට යන්න මං මේ දෙන්නත් එක්ක යන්නම්

🐰 එපා හොබී හියුන්ග් මට මෙතැන හොඳයි 😁

කුකී හිනා වෙලා එහෙම කිව්වම හොබී පුදුම උනා මේ හදිසි වෙනස් වීම ගැන.හොබී දැනන් හිටියෙ නෑනේ ඊයේ එයා ජින් එක්ක කියපු දේවල් කුකීත් අහන් හිටියා කියලා.

ඔව් ඒ කුකී ගහ පිටි පස්සට වෙලා දෙන්නගෙ කතාව අහන් හිටියේ. ඒක ඇහුවට පස්සෙ කුකීට ගොඩක් දුක හිතුනා වගේම හොබී ගැන හිතන් හිටපු හැම දෙයක්ම නැති වෙලා ගියා.

එයාට තවදුරටත් හොබීට වෛර කරන්න හිතුනෙ නෑ. අනිත් අයට වගේම හොබීවත් එයාගෙම හියුන්ග් කෙනෙක්ට වගේ සලකන්න කුකී හිතා ගත්තා.

ඒ නිසා තමයි ඊයෙ පැනගෙන ටේයි ජිමිනුයි එක්ක ටවුන් ගියේ. එතකොට එයාට ජිමින් එක්කත් යාලු වෙන්න පුළුවන්නෙ. හිතුවා වගේම ජිමින් කුකී එක්ක ඉක්මනට යාලු උනා.

ME,MY SELF AND I ( Completed)Where stories live. Discover now