𝙸𝚗𝚝𝚛𝚘𝚍𝚞𝚌𝚝𝚒𝚘𝚗❤️🌸

114 6 3
                                    

මන් මේ ලියන්නේ මගේ 1st story eka පොඩ්ඩක් අවුල් යයි ගනන් ගන්න එපා.🤣මේක මුලින් introduce කරන්නම්කෝ.මේකේ වෙන්නේ love❤️Sad🥺Romance 😃ඔක්කෝම තිනෝ.ඉතින් මුලින් චරිත introduce කරන්නම්❤️

මේක Doctors ලාගේ storyak

මේකේ කොල්ලාගේ නම තමා ආකාශ්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මේකේ කොල්ලාගේ නම තමා ආකාශ්.එයාට හොද බොක්කක් ඉන්නවා එහ් තමා චතුර මේ දෙන්නා ඉස්කොලේ කාලේ ඉදන් හොදම යාලුවෝ.❤️😜

කෙල්ලගේ නම තමා ආන්‍යා.එයාටත් ආකාශ්ට වගේ හොද බොක්කියක් ඉන්නෝ එහ් තමා රසදි.එහ් දෙන්නත් අර දෙන්නා වගේම ඉස්කොලේ කාලේ ඉදන් යාලුවෝ .🥰❤️

ආන්‍යාට අක්කා කෙනෙක් ඉන්නො එයා lawyer කෙනෙක් එයාගේ නම හශන්‍යා.එයාගේ අම්මයි තාත්තායි රට මේ දෙන්නා ඉතින් එහ්ගොලොන්ගේ වැඩ තනියෙන් කරගන්නවා😜

ආකාශ්ට ඉන්නෝ අයියා කෙනෙක් .එයාත් රට එයා ඉන්නේ ඇමරිකාවල එයාගේ අම්මා පොඩි කාලේම නැතිඋනා.තාත්තායි අයියායි දෙන්නම ඇමරිකාවල ඉන්නේ.ඉතින් ආකාශ් මෙහේ apartment එකක ඉන්නේ😜❤️

❤️❤️❤️දැන් කතාව introduce කරලා ඉවරයී. හරී Episode මන් දාන්නම් 😜🤣❤️

2023.01.20❤️

Doctors Love❤️Where stories live. Discover now