Episode 5❤️🩺

21 7 0
                                    

'චතුර ඉක්මනට දුවන් ගියා nurse ගේ පස්සෙන්'
'Dr.මේක room එක dr යන්න මොකද dr.ආන්‍යා තමා එන්න කිව්වේ'
'අහ් හා එහෙනන් මන් යන්නම්'

'අහ් ඔයා ආවාද මෙයා එකපාට්ටම කලන්තෙ දාලා වැටුනානේ අනේ'
'මන් හිතුවා ඔකට ඔහොම වෙයි කියලා කී සැරයක්නම් කිව්වද මූට ගෙදර යන්න කියලා ඇහුවේ නෑනේ අර සිගරට් එකක් බිබී ඉදියා මෙතන බලන්න මුනත් එක්ක සුදුමැලි වෙලා මන්නන් දන්නේ නෑ අනේ මුගේ අයියා මට ගනී මන් මොනාද කියන්නෙ අහ්'
"අයියෝ බය වෙන්න එපා හෙට වෙද්දි නැත්නම් රෑ වෙද්දි සිහිය එයි මේ මන් යනවා නැත්නම් අක්කා තනියෙන්"
"අහ් ඔයාට අක්කා කෙනෙකුත් ඉන්නවද මොනාද කරන්නේ"
"එයා lawyer කෙනෙක්"
'අම්මෝ අක්කයි නන්ගියි මරුනේ"
"එහෙම තමා අනේ මේ එහෙනන් මන් යන්නම් මෙයාව බලාගන්න "
"අහ් හා by gn"
'චතුර එතන තීන sofa එකේ ඉදගත්තා.ඉදගෙන ආකාශ්ට බැන බැන ඉදියා" 'අනේ මන්දා බන් උබනන් කට කැඩෙන කන් කිව්වානේ ගෙදර යන්න කියලා" "සිහිය එනකන් මන් මේ බලන් බලන් ඉන්නේ කොයි වෙලේ හරි ඇහැරෙයි නේ බලාගමූ"

එතකොටම මෙයාගේ phone එක රින්ග් උනා බලද්දි ආකාශ්ගේ අයියා අශේන්
"අම්මටසිරි මෙයාට මන් දැන් මොනාද කියන්නෙ"ඇත්තම කියලා දානවා එක්කෝ"
"හලෝ අහ් අයියේ කියන්න"
"අහ් මල්ලි කොහොමද ගොඩ කලකින් ගන්නත් බැරි උනා"
"එකනේ අයියේ කොහොමද "
"අවුලක් නෑ මල්ලි මේ ආකාශ්ට මන් අද උදේ ඉදන් ගන්නේ ඌ answer කරන්නේ නෑනේ"
"මේ අයියා කලබල වෙන්නේ නැත්නම් කියන්නම්"
"ඇයි ඌට මොකක් හරි කරදරයක්ද අහ් "
"ඔය ඉතින් බෑනේ කරන්න"
"අහ් හරි කියන්න මොකක්ද වෙලා තියෙන්නේ"
"එයාට අද අයියේ උදේ ඉදන් උන තිබ්බා මන් මූට කට කැඩෙනකන් කිව්වා ගෙදර යන්න කියලා ඇහුවේ නෑ ඊටපස්සේ මූ කලන්තේ දාලා වැටිලා දැන් මෙහෙ room එකක ඉන්නේ තාම සිහිය නෑ උදේ වෙද්දි සිහිය එයි අයියා බය වෙන්න එපා මන් එයා ලග ඉන්නවා"
"මන් හිතුවා ඔහොම එකක් වෙලා ඇති කියලා ඕකා කියන මේලෝ එකක් අහන්නේ නෑනේ මේ පොඩ්ඩක් බලගන්න හොදේ මන් අනිද්දා වගේ එනවා "
"අහ් අයියා එනවද හා හා පරිස්සමින් එන්න එහෙනන්"
"හරි මල්ලි එහෙනන් මන් තියන්නම් gn "

"අම්මෝ තිබ්බා මූ හින්දා තමා ඔක්කොම පිස්සා හොද වෙලා වරෙන්කෝ උබ"
එයාට එහෙම්මම sofa එකේ නින්ද ගියා"

උදේ🌝

"ආකාශ්ට සිහිය ඇවිල්ලා"
"අම්මෝ මගේ ඇග නිකන් දහ දෙනෙක් ගහලා වගේනේ"
"ආකාශ් එවලේ චතුරව දැක්කා sofa එකේ නින්ද ගිහින්"
"අනේ මගේ පැටියා ඉදලද"
"පව් හොදටම නින්ද ගිහින් මගෙ සුදු පැටියට"
"මොකද තනියෙන් කියවන්නේ පිස්සෝ "
"මෝඩයා නිදන් නෙමේද ඉදියේ මෝඩයෝ"
"නිදන් තමා ඉදියේ පිස්සෝ"මොකෝ දැන් තත්වේ"
"අහ් දැන්නම් අවුලක් නෑ"

ඊලග ටික හෙට 🤣❤️byee
2023.01.26❤️🩺

Doctors Love❤️Where stories live. Discover now