Episode 11🩺♥️

22 5 0
                                    

♥️එහ් බන් අයියා තාම නෑනේ
🖤ඉදපන් බන් එයි එහ් අන්න එනෝ උබේ අයියා
♥️කෝ බන් මට පෙන්නෑනේ
🖤විහිලුවක් බන්
♥️උබටනන් පිස්සු බන්
🖤 උබ අදද දන්නේ බන් මට පිස්සූ කියලා
♥️අහ් ඇති ඇති දැන්

ආකාශ්ගේ අයියාව පොඩ්ඩක් අදුරගන්න ආමාරුයි මොකද එයා අවුරුදු 5ක් ඇමරිකා වලනේ ඉදියේ..
එයා cap එකයි mask එකයි දාන් එනකොට කොහොමත් අදුරගන්න ආමාරුයි...

🧔මුන් දෙන්නා ඇවිල්ලද දන්නෑ අම්මටසිරි අන්න ඉන්නවානේ මුන් දෙන්නාට ආතල් එකක් දෙන්න ඕනා මාව අදුරගනීද බලන්න🤣😜

🖤එහ් බන් මේ අර මිනිහා මොකෝ මේ පැත්තට එන්නේ
♥️මන් කොහොමද දන්නේ බන්

🧔Excuse me

♥️ඔව් කියන්න
🖤මොකක්ද වෙන්න ඕනා

🧔පිස්සෝ දෙක උබලා දෙන්නට මාව අදුරගන්න බැරි උනාද අහ් මූනන් කමක් නෑ උබ මගේ එකකුසේ උපන් ස
හෝදරයා වෙලත් අදුරගන්න බැරි උනානේ
♥️මොකා අයියාද මේ 🥲ඇත්තටම අදුරගත්තේ නෑනේ
🖤එහ් ඔව්මයි අයියා වෙනස් වේලා
🧔එහෙම තමා අනේ එහ් රට වෙනස් නේ
♥️අනික අයියා cap mask දාන් එනකොට අපි කොහොමද අදුරගන්නේ කියන්නකෝ අහ්
🧔හරි හරි දැන් උබලා මා එක්ක මෙතනම කතා කරනෝද යමන්කෝ දැන්වත් හෙට යන්නත් එපැයි මන්
🖤කොහේ යන්නද
🧔අහ් නඩුවකට මල්ලී මූ කිව්වේ නැද්ද යාලුවෙග්ගේ case එකක්
🖤අහ් එහෙමද හරි හරි යන්කෝ දැන්
මේ මාව බස්සන් පලයන්

♥️හරි හරි බන් උබව මෙතන දාලා යන්නෑ
එහ් අයියේ මුකුත් ගෙනාවේ නැද්ද අපිට

🧔මොනාද බන් පොඩි එවුන් වගේනේ අප්පා ගෙනාවා ගෙනාවා

♥️චතුර මචං tks බං ආවාට හෙට හම්බවෙමු
🖤හරි බං බායි අයියේ බායි යන්නම්
🧔අනේ tks මල්ලි පරිස්සමින් යන්න

ගෙදර🏤...
🧔උබේ මාලිගාවද මේ
♥️අනේ බොරුවට අහන්න එපා
🧔එහ් මේ මං හෙට උදෙන්ම යනෝ හොදේ එක හින්දා මං wash එකක් දාලා නිදියනවා
♥️හා හා එහෙනන් යන්න බායී

උදේ 6.00යි🌝..

♥️එහ් අයියේ නැගිටපන් මහලොකුවට කිව්වනේ උදෙන් යන්න ඕනා කියලා
🧔කියද වේලාව
♥️6යි
🧔එහෙමද හරි හරි මේ මං යන්නම් washroom
♥️ඉතින් යන්න අල්ලන් ඉදියද
🧔උබගේ කටවැඩී දැන් ඉන්නවකෝ ඇවිල්ලා අල්ලගන්නම්
♥️අහ් අහ් හරි හරි යන්න ඉක්මනට මාත් යන්න එපැයි...

Doctors Love❤️Where stories live. Discover now