Episode 19❤️🩺

12 3 0
                                    

Hospital eke🩺💗...

"අහ් උබ ආවාද මොකෝ උනේ ආකාශ්ව බැස්සුවද "

"ඔව් ඔව් කෝ චතුර"

"අහ් තාම අර surgery එක ඉවර නෑ"

"එහෙමද අර මනුස්සයා අසනීප වෙන එක අහන්නත් දෙයක්ද පැය 24න් බාගයක්ම හිටන් ඉදියම "

"ඒකත් ඇත්තක් බන් අපිනන් මොකෝ ළමයිවනේ බලන්න තින්නේ එකේදී නම් rest එකක් හරි හම්බෙනෝ එකට මේගොල්ලෝ එකදිගටම වැඩනේ "

"හ්ම් මොකෝ නෝනා මන් එනකන් කලේ "

"මන් ඉතින් ඉදියා අද වැඩිය patient ලව බලන්න තිබ්බේ නෑනේ "

"අහ් ගිහින් ආවාද අන්‍යා "

"මගේ පැටියා ඉවරද surgery එක "

"මොකද්ද කිව්වේ පැටියා කියලද කිව්වේ ආයේ කියන්නකෝ ඇහුනේ නෑ "

"එහෙම බෑ එක සැරයයි ඒවා කියන්නේ "

"පුහ් අන්‍යා ඔයාගේ යාළුවගේ මාර ගෑස් නේ අහ් "

"මේකිට පිස්සු චතුර එකපාට්ට මොංගල් වෙනෝ 😂"

"මේ ආකාශ්ව දැම්මනේ පරිස්සමින් "

"ඔව් ඔව් දෙයක් කියන්නද "

චතුරයි රසදී අන්‍යා මොකද්ද කියන්නේ කියලා කට ඇරන් බලන් ඉදියේ...

"අයියෝ ඔය දෙන්නා ඔය කටවල් දෙක වහගන්න මරු ජෝඩුව නියමෙට ගැලපෙනවා "

"අහ් ඉක්මනට කියන්න මොකද්ද උබට කියන්න තින්නේ "

"උබට නෙමේ චතුරට කියන්න තින්නේ "

"එහෙමද කියන්නකෝ එහෙනම් උබව මන් පස්සේ බලාගන්නම් "

"අයියෝ ඔය දෙන්න ඕක නවත්තලා ඉන්නකෝ අන්‍යා මොකද්ද කියන්න තින්නේ "

"මේකයි ආකාශ් යද්දී එයාට වමනේ ගියා මන් එවෙලෙනම් ගොඩක් බය උනා "

"Sorry අන්‍යා අපරාදේ මට යන්න තිබ්බේ දැන් එයාට කොහොමද "

"අහ් අවුලක් නෑ දැන් නිදි ඇති "

"එහෙමද පව් මගේ කොල්ලා "

එවෙලෙනම් අන්‍යායි රසදී දෙන්නටම හිනා...

Doctors Love❤️Where stories live. Discover now