Episode 14♥️🩺

22 4 4
                                    

🤍: මාර මහන්සියි මෙතනින්වත් පොඩ්ඩක් ඇලවෙන්න ඕනා
",ආන්‍යා එහෙම කියලා එතන තිබ්බු sofa එකේ පොඩ්ඩක් ඇලවුනා එයාට එහෙම්මම නින්ද ගියා"

"දැන් රෑ7ත් වෙලා ආන්‍යාට හොදටම නින්දත් ගියා"
"එවලේ ආකාශ්ට සිහිය ඇවිල්ලා නැගිට්ටා එයා නැගිට්ට ගමන් දැක්කේ ආන්‍යා sofa එකේ හොදටම නිදන් ඉන්නවා "

♥️: මේයා ඇයි දන්නෑ මෙතන ඉන්නේ අරයා එක්කම ඉදියනන් ඉවරනේ කෝ මේ චතුරයා මෙයා එක්ක මාව දාලා මූ කොහේ ගිහින්ද පිස්සා

"ආකාශ් බෝම ආමාරුවෙන් නැගිටලා ආන්‍යා දිහා බලන් ඉදලා එයාගේ ඇදේ තිබ්බ රෙද්ද පෙරෙව්වා ආන්‍යාට🤣"

♥️: කමක් නෑ කොච්චර උනත් පව් නේ
"එහෙම කියලා එයාට මතක් වුනා ආන්‍යායි රදීශුයු එවලේ කරපු දේ ඒකපාට්ටම මෙයා යකා ගැහුවා වගේ room එකෙන් එලියට ගියා hospital එක ලග club එකක් තීනවා මේයා එතනට ගිහින් ආයේ නෑ හොදටම බිව්වා නිකන් ගානක් වත් නෑ ලෙඩක් තීනවත් කියලා"

"ආන්‍යා නිදියලා නැගිට්ටා"ඒක පාට්ට බැලුවා කෝ ආකාශ් කියලා"

🤍: කෝ මෙයා කොහේ ගියාද අහ් nurse dr. ආකාශ්ව දැක්කද
👧: අහ් ඔව් dr. එයා කේන්තියෙන් වගේ යනවා දැක්කා හැබැ කොහේ ගියාද දන්නෑ
🤍: එහෙමද මෙයා කොහේ ගියාද අප්පා තාම හොදත් නෑනේ . චතුරට ගන්න ඕනා නෑ ඕන නෑ එයා බයවෙලා එයි මංම හොයාගන්නම්කෝ මේ පිස්සා කොහේ ගියාද කියලා

Club eke•••

👨‍🦰: Sir ඇතිනේ බිව්වා මට පේන විදිහටනන් ඔහොම බිව්වොත් යන්න බැරි වෙයි
♥️: අහ් ගනන් ගන්න එපා මට යන්න පුලුවන්
"කියලා මෙයා හොදටම වෙරි වෙලා ඉන්නේ ඒක පාට්ට යන්න යද්ද මෙයා කකුල පැටලිලා එතන ඇදගෙන වැටුනා"

👨‍🦰: Sir මං කිව්වනේ sirta යන්න බෑ කියලා කෝ නැගිටින්න sir

♥️: අයියෝ හරි අනේ මට පුලුවන් හරි එහෙනන් tks

🤍: ආකාශ් ආකාශ් ඔයා කොහේද ආන්‍යා ආකාශ්ව හැම තැනම හොයන්න ගත්තා
"එවලේ ආකාශ් ඈත ඉදන් එනවා දැක්කා ආන්‍යා හැබැ හොදටම එයා වෙරි"

"ආන්‍යා දුවලා ආකාශ් ගාවට ගියා"
🤍: ඔයා කොහෙද අනේ ගියේ කොච්චර හෙව්වද මං ඔයාට තාම හොදත් නෑ මේ ඔයා බිව්වද අහ්

Doctors Love❤️Where stories live. Discover now