Episode 9♥️🩺

17 7 2
                                    

"ආකාශ් හොදටම වමනේ දාලා දාලා එකපාට්ටම කලන්තෙ දාලා එතනම වැටුනා"
"එහ් බන් ආකාශ් නැගිටපන් පිස්සෝ මංනන් දන්නෑ බන් උබනන් මහ ඇනයක් මට දැන් උස්සපන්කෝ මන් මගේ කොන්ද තවත් වැඩි වෙනෝ මූවම උස්සලා මූගේ අයියත් මටම දුන්නානේ මූව බලාගන්න මල ඇනේ ඌත් එන්නෑ මෙහෙ කරුමේ නැගිටපන්කෝ"
'චතුර බොහෝම ආමාරුවෙන් මේයාව උස්සන් ඇදට දැම්මා'
'චතුරට හොදටම බඩගිනි එයා කුස්සියට ගිහින් noodle පැකට් එකක් හදන් ආයේ කාමරේට ආවා බලද්දි දැක්කා ආකශ්ගේ මූන සුදුමැලි වෙලා තව තොලත් වෙලිලා"
"එහ් බන් මොකද උබට ආයේ උනද කෝ බලපන් අම්මටසිරි හොදටම ඇගරස්නෙයි මල වදේ බොන්න බැරිනන් නොබී ඉදහන්කෝ මටම වද දෙන්නේ ඉදපන් රෙදි කෑල්ලක් තෙමන් එන්න"
'චතුර කුස්සියට ගිහින් රෙදි කෑල්ලක් පොගවන් ආවා ආකාශ්ව තවන්න තවන ගමන් එයාට එහෙම්මම එතනම නින්ද ගියා '





°

°
"චතුර හොදටම නිදි උදේ 6ත් පහු මෙයාට එකපාට්ටම ගැස්සිලා නැගිටුනා'
"අම්මටසිරි 6ත් පහු මූට හොදද කෝ බලපන් අහ් දැන් හොදයි මෙයා එහෙම කියලා කුස්සියට ගිහින් තේකක් හදන් බීලා ඇගසෝදන්න ගියා"

"ආකාශ්ට එවලේ සිහිය ආවා"
"අම්මෝ මගේ ඔලුව ඉන්න බෑනේ"මං කොහොමද ගෙදර ආවේ අහ් අරයා බස්සන්න ඇති"
"අහ් වදකාරයා නැගිට්ටද "
"එහ් උබ ගියේ නැද්ද"
"කොහේ යන්නද උබ ඉයේ වමනේ දාලා එකපාට්ටම කලන්තෙ දාලා වැටුනනේ අයේ උබට උනත් හැදුනා"
"එහෙමද මට මුකුත් මතක නෑනේ බන් "
"කොහොම මතක තියෙන්නද  උබට කනමදයා වගේ බීලා "
"හරි හරි මගේ රත්තරනේ🤣"
"අහ් මන් අහන්න ඉදියේ උබ ඉයේ අතන ඉන්න වෙලේ මට call එකක් අරන් ආයේ තිබ්බනේ unknown number එකකින් call එකක් එනවා කියලා අහ් කවුද එහ්"
"මොන කාටද මට "
"උබට නැතුව මටද මෝඩයෝ කෝ ගනින් phone එක "
"අහ් මෙන්න"
"අම්මටසිරි අරන් තින්නේ ආන්‍යා අච්චර වෙරි වෙලේ මූ එහ් number එකත් save කරන්නේ මරු මරු අහ් "
"මොකා ආන්‍යා එහ් බන් මන් මොනාද දන්නේ නෑනේ කිව්වේ එවලේ අහ් "
"මං කොහොමද දන්නේ උබ කනමදයා වගේ බීලා කියපූ ඒවා අහ් මේ ඇති දැන් ගිහින් ලෑස්ති වෙයන් නැත්නම් අදත් අර රදීශ් එදා වගේ උබටයි මටයි දෙන්නටම බනී "
"එහ් බන් මට මෙලෝ හසරක් මතක නෑනේ "
"පොඩ්ඩක් මතක් කරලා බලපන්"
"හාකෝ එහ් එහ් බන් මතක් ඌනා"
"අහ් මොනාද"
"එහ් බන් මන් එයාට ඉයේ කැමති කිව්වා බන් දැන්නේ මතක් ඌනේ "
"මොකක් උබනන් මරු අහ් "
"මොන මරුවක්ද බන් මන් එකීගේ මූන බලන්නේ කොහොමද හලෝ"
"උබ ඉතින් ඒකීව මගඇරපන්"
"එහ් පව් බන් "
"අනේ මේ එහෙනන් උබ ඕන මගුලක් කරගනින් යමන්ද දැන් "
"එහ් මන් ඉන්නම් උබ යන්න"
"මේ මගුලක් කරන්න එපා ආකාශ් අද යන්නම ඕනා උබ යමන් කෝ වරෙන් "
"අනේ බන් හාකෝ යමන් ඉතින්"
'නැගපන් වාහනේට ".
" හරි හරි යමන් ඉතින් දැන් "අහ් ඊයේ ගිය වැඩේ මොකෝ"
"මොන"
"මෝඩයෝ රසදිව හම්බ වෙන්න ගියේ එහ් වැඩේ"
"අහ් ඔව් එහ් බන් මරු වැඩේ උනේ මන් එකී ගාව කකුල පැටලිලා වැටෙද්දි එකි මාව අල්ලගත්තනේ ඊටපස්සේ එකී මාව නිකන් ගලක් අත අරිනවා වගේ බිමට දැම්මනේ මගේ කොන්ද එවලේ කැඩුනද මන්දා"
"ඊටපස්සේ"
"ඊටපස්සේ එකී කිව්වා bandage දාන්න ඇදුම ගලවන්න කියලා"
"අම්මෝ ඉතින් ගැලෙව්වද "
"ඔව් බන් ගැලෙව්වා එකී කිව්වනේ එකී මීට වඩා හොද ඇගවල් දැකලා තීනවලූ"
"අම්මෝ හොද වැඩේ උබට"
"යමන් යන්න මෝඩයෝ මෙතන බැහැපන් දැන් "
"අහ් එහ් බන් අරකී දැක්කොත් මන් මොනාද කරන්නේ"
"උබ ඉතින් වෙනද වගේ කතා කරපන්"අන්න අන්න එනෝ කියනකොටම එහ් රසදිද් එනවා බන් "
"අනේ බන් "

"අහ් කොහොමද අයියලා දෙන්නට"
"අහ් අවුලක් නෑ"
"ආන්‍යා එකපාට්ටම ආකාශ්ව දැක්ක ගමන් හිනා ගියා ඉයේ කියපු දෙවල් මතක් වෙලා"අහ් ආකාශ් කොහොමද ඉයේ ගෙදර ගියාද"
"මූව ගෙදරට බැස්සුවේ මන් ආන්‍යා"
"අහ් එහෙමද "
'ආකාශ් ආන්‍යාව හිනා වෙනවා දැක්කම හිතින් කිව්වා:
"මේයා මට හිනා වෙන්නේ ඉයේ කියපු දේ මතක් වෙලාද "
"රසදි චතුරගෙන් ඇහුවා අහ් දැන් කොන්ද හොදද අවුලක් නෑනේ"
"අහ් දැන් හොදයි මූව උස්සලා මන් මෙහෙම ඉන්නවද් ලෝක පුදුමයක්"
"චතුර එකපාට්ටම ආකාශ්ට කිව්වා මන් යනවා රසදි එක්ක cafetariaඑක පැත්තට උබ කතාකරන්න ආන්‍යා එක්ක"
"එහ් බන් උබට පිස්සුද "
"අහ් දෙන්නා මොනාද කුසු කුසු ගාන්නේ රසදි කිව්වා"
"අහ් නෑ නෑ රසදි ඔයා එනවද මා එක්ක cafeteria එක පැත්තට යන්න"
"මොකා මන් "
"ඔව් ඔව් අනේ එන්නකෝ අපියන් කියලා එහ් දෙන්නා ගියා"
'දැන් ආන්‍යායි ආකාශ්උයි විතරයි මේ දෙන්නා මූනට මූන බලන් ඉන්නවා කතා කරන්නෑ එකපාට්ටම ආන්‍යා කිව්වා "මොකො කතා කරන්නේ නැත්තේ ගොලුයිද"
"අහ් නෑ නෑ මේ ඉයේ මන් කියපු ඒවා ගනන් ගන්න එපා හිතලා කිව්වේ නෑ"
"මොකා හිතලා කිව්වේ නැද්ද ඇත්තටම හරි හරි ඔයා ඒක හිතලා කිව්වත් නැතත් මට ඒක හිතට දැනුනා"
"මොකක් කියන්නේ 🥲💘"
"මොකද මිනිස්සු බීලා කියවන්නේ හිතේ තීන දේවල් තමා"ආන්‍යා හිනාවෙවි කිව්වා"
"අහ් හා කමක් නෑ එහෙනන් ඒක හිතේම තීයාගන්නකෝ "

Ammo adata athine mage atha left🥲🤣aye heta haba heta kiwwata balamu🤣🤣✌️
#Nevi2007
#Doctors love 💘♥️
2023.01.31...

Doctors Love❤️Where stories live. Discover now