Episode 13♥️🩺

28 4 0
                                    

Hospital (Morning)🌝

♥️:Good morning මචං ඉතින් ඉයේ දවස කොහොමද උබට
🖤:ඉයේද නියමම දවසක් අහ්
♥️:එච්චරටම මොනාද බං උනේ අහ්
🖤:රසදිට මං කැමති කිව්වානේ මට ඊට වඩා සතුටක් තිනවද පැටියෝ😆
♥️:අම්මෝ මෙයා එකී දැන් කැමත්ත දුන්නද මැනිකට
🖤:උබට ඒකවත් තේරෙන්නැද්ද බං මං නැත්නම් මෙහෙම සතුටෙන් ඉදීද ..චී නොදකින් සතා උබ මගේ පොඩිකාලේ ඉදන් යාලුවනේද සතුටින් ඉදියාම ඒවට හෙතුවක්වත් දන්නෑ
♥️:ඒ කියන්නේ කැමත්ත දුන්නද අහ් අම්මා මරු අහ්හ් ආඩම්බරයි උබට කෙල්ලෙක් කැමත්ත දුන්නා කියන එකට
🖤:ඇයි අහ් යනවා යන්න මෝඩයා jealous නේ පැටියට
♥️:අනේ යමන් යන්න මට මොන jealousද ඉදපන්කෝ මාත් ආන්‍යාට කැමති කියලා ඉක්මනට කියන්නම්කෝ
🖤:අන්න ඕකට තමා jealous කියන්නේ පැටියෝ හරි අනේ  කියන්නකෝ කියන්නකෝ✌️😜
♥️:කියනවා තමා ඉදහන්කෝ හෙටම කියනවා
🖤:හරි අනේ  😜
♥️:දැන් යමන් උබේ love එක ඇවිද්ද බලන්න
🖤:පුහ් love එක හිතට වැදෙනවා එහ් වචන අහ්
♥️:උබටනන් මොල් බං යමන් යන්න

"ඔහොම යද්දි  balcony එකේ ආන්‍යායි රදීශුයි ඉන්නවා දැක්කා"හැබැයි ආකාශ්උයි
චතුරයි හිතුවේ ආන්‍යා එතන තනියෙන් ඉන්නවා කියලා හැබැ එහෙම නෙමේ එහ් දෙන්නා එවලේ එක පාට්ට බදාගත්තා🥲"ආකාශ්ට හොදටම upset ගියා"

🖤: එහ් බං මෙතනින් යන්ද

"ආකාශ් full upset mood  එකෙන් ඉදියේ මොකද එයා ආන්‍යාට කැමත්ත දෙන්න ඉදියේ හැබැ ඊට කලින් මෙහෙම දෙයක් දැක්කාම කාටද upset යන්නැත්තේ🥲"

🖤: එහ් බං යමන්කෝ

♥️: මොකක්ද කිව්වේ

🖤: අනේ බං යමන් කියලා කිව්වේ
♥️: අහ් යන් කොහොමත් මෙතන ඉදලා වැඩක් නෑනේ

"එතකොටම රදීශ් දැක්කා මේ දෙන්නා ඉන්නවා"

💙: අහ් ඔය දෙන්නා මොකෝ මෙතන

"රදීශ් එහෙම කියලා ආන්‍යාගේ අතත් අල්ලන් එහ් දෙන්නා ඉන්න තැනට ගියාම ආකාශ් එවලේ එහ් දෙන්නගේ අත් දිහා බලන් ඉදියේ මොකක්ද දිහා බලන් ඉන්නවා වගේ "

🖤: අහ් ඉතින්
💙: හොදයි ඉතින් මං ආන්‍යා එක්ක කතා කරගෙන ඉන්නකොටමනේ ඔය දෙන්නා මෙතන ඉදියේ ඒකයි ආවේ

Doctors Love❤️Where stories live. Discover now