Episode 7❤️🩺

19 6 0
                                    

"චතුර කෑමත් අරන් room එකට ආවා"
'එහ් බන් ආන්‍යා ගියාද"
"ඔව් ගියා එයාට වැඩ තිනවා කියලා"
"මේ රසදිව දැක්කේ නෑනේ බන් මන් ආන්‍යාගෙන් අහන්න ආවේ එයාත් නෑනේ මේ බන් අපී එකීට call කරමුද?"
"ඉතින් උබ ගනින්"
"අපි ආතල් එකක් ගමූ මන් වෙන කෙනෙක් වගේ කතා කරන්නම්"
"අනේ මන්දා ඔහොම ආතල් ගන්න එපා බන් උබට අද එකී හොදටම බනී අහ් ගනින්කෝ බලන්න"
"ඔන්න ගන්නවා"
Rings යනවා speaker දාන්නම් 🤣
"හ්ම්ම්"






"Hello මේ රසදි madamද "
"ඔව් කියන්න මොකක්ද වෙන්න ඕන"
"මිස් මන් මේ කතා කරන්නේ bank එකෙන්  "
"ඔව් ඉතින් කියන්න"
"මේ මිස් loan එකක් අරන් තීනවා මාසයක් වෙලා තාම ගෙවලා නෑ මිස්ට ගෙවන්න පුලුවන්ද අහන්න ගත්තේ🤣🤣"
"මොන loan එකක්ද මන් එහෙම එකක් අරන් නෑනේ "
"අනේ මිස් අරන් තීනවා අපේ මේකේ වැටිලා තීනවනේ"
"මේ මන් අරන් නෑ කිව්වනේ ඔහොම එකක් ගන්න මට වුවමනාවක් නෑ"කවුද මේ මාව ආතල් එකකට ගන්නවද"
"මැඩම් ඉවසන්න "
"මේ ඔය කට හඩ මට හොදට අහලා පුරුදුයි කවුද ඔයා අහ් "
"අම්මෝ අම්මෝ ඔයා drට සැර මිරිස් කරලක් වගේනේ අහ්"
"එහ් පාර drටලු කවුද තමුසේ අහ් "
"අයියෝ මන් චතුර අනේ"
"ඔයාද ඒක තාමා කටහඬ අහලා වගේ තිබ්බේ මොකෝ මේ කොහෙන්ද number එක "
"අහ් ඒවා වැඩක් නෑනේ හොයගත්තා මන්"
"හාකෝ ඉතින් ඇයි ගත්තේ"
"අහ් නිකන් ඔයාව මන් දැක්කේවත් නෑනේ "
"අහ් මන් night dutyනේ එකයි "
"එහෙමද"

'එවලේ ආකාශ් හොදටම හිනා ගියා'
" කවුද එහ් හිනා වෙන්නේ"
"අහ් මේ ආකාශ් අනේ "
"අහ් එයාට සනීප නෑ කිව්වා අන්‍යා දැන් හොදද"
"අහ් ඌට දැන් හොදයි"
"අහ් හා ඔයා රෑට නෑනේ නැත්නම් හම්බවෙන්න තිබ්බා"
"ඔව් අනේ ඇයි අනේ ඔයා night duty ඉන්නේ"
"අහ් නිකන්🤣ඇයි "
"නෑ නෑ මුකුත් නෑ "මේ number එක save කරගන්න එහෙනන්"
"අහ් හා හා🌝එහෙනන් මන් තියන්නද"
"ඇයි එහ් "
"අහ් නිකන් "
"හාකෝ එහෙනන් byee"
"Byee "






"උබනන් බන් ඇයි ඔහොම එකී උබව ගනන් ගන්නේ නෑනේ "
"අහ් කවද හරි ගනන් ගනී නේ බලමුකෝ එතකොට මේ මන් අද රෑ ඉදලා යන්නම්"
"එහ් මොකද අහ් අරයා night dutyනේ අහ් හා හා ඉදපන්"
"හ්ම්ම්"
"මේ මරු වැඩක් උනානේ "
"මොකක්ද "
"ආන්‍යා මගේ ඇගට වැටුනනේ"
"මොකක් තේරෙන්න කියපන්කෝ බන්"
"අයියෝ අනේ එකී සේලයින් බටේ පැටලිලා බටේ නෙමේ එකේ  වයර් එකේ පැටලිලා එකපාට්ටම මගේ ඇගට වැටුනා එහ් මගේ පපුව හොදටම එවෙලේ ගැහුනා බන් "
"අම්මෝ මේ දෙන්නා මන් නැති ටිකේ මාර එවනේ වේලා තින්නේ අහ් මරු මරු "
"එහෙම උනේ නෑ "
"අහ් මේ ඇත්තටම අහන්නෙ මන් උබ එකීට කැමතිද නැත්තන් ඕක ඔහොම කියන්නේ"
"අහ් පිස්සුද බන් එහෙම නෑ "
"අහ් බලමුකෝ දැන් මේක කාලා ඉදපන් ඊටපස්සේ මන් ගෙදට්ට ගිහින් බස්සන්නම්"
"හා "

"ආකාශ් කලා ගෙදර යන්න ලෑස්ති උනා "
"යමන්ද දැන් "
"යමන් ඉතින් "

"වාහනේට නැගපන් "
"ඉදහන් ඉතින් මූගේ කට බලපන්කෝ මන් බයවෙයි ඔය කටට"
"අනේ යනවා "
"මේ මන් අද රෑට පොඩි වැඩකට යනවා එනවද උබ"
"අහ් මොකටද උබ බීලා එහෙම අහුවෙන්නෑ මෙතන ලෙඩ හොද උන ගමන් බොන්න යන්නේ"
"අනේ උබ එනවද කියපන්කෝ මෙතන"
"අහ් ඕන එකක් කරගනින් මෙතන මන් එන්නෑ මන් අද රෑට hospital නේ"
"අහ් ඔව් නේ එහෙනන් මන්ම යන්නම්"
"මේ ඕන එකක් පරිස්සමින් ඔන්න ආවා බැහැපන් දැන් "
"බහිනවා තමා මෙතන බායි පරිස්සමින් යනවා දැන් "
"හ්ම්ම් බායී "
°
°
°
°
°
ආකාශ් ගෙදර ගිහින් ඇදුමක් දාගත්තා පොඩි ගමනක් යන්න පොඩි ගමනක් කියනකොටම දන්නවනේ මූ මොකාටද යන්නේ කියලා🤣🌝

චතුර එහෙම්මම hospital එකට ගියා දන්නවනේ එයා ආයේ අවේ ඇයි කියලා🤣






"ආකාශ් දැන් එයාගේ පොඩි වැඩේට ගිහින් හොදටම බීලා ඉන්නේ මෙයාගේ ලෙඩ හොද උනා විතරයි ගානක්වත් නෑ තව බොනවා":
මෙයා phone එක අරන් චතුරට ගත්තා
"අහ් බන් කොහොමද හොදටම වෙරි මෙයාට එහ් බන් මාව ගන්න එනවකෝ"
"මොකක් උබනන් හොදටම බීලා නේ ගොන්හරකෝ මට බෑ බිව්වනන් උබබ තනියම යමන් "
"අනේ බන් මොකක්ද මන් මෙහෙම ගිහිල්ලා හැප්පුනොත් උබට තමා යාලුවෙක් නැතිවෙන්නේ"

"අනේ සතෝ ඉදපන් මන් මගේ වැඩේ කරලා එන්නම්"
'එවලේම ආකාශ් phone එකට call එකක් ආවා'
"එහ් බන් මට call එකක් ඉන්න බලන්න කවුද කියලා"එහ් unknown number එකක් නේ මන් ගන්නද "
"ඉතින් ගනින් මොඩයෝ මට කියන්නෙ ඔතනම ඉදපන් මන් එන්නම්"
"හා හා බන් බායි මගේ පැටියා🤣"
'මේයා වෙරි මතින් ආපු number එක answer කලා"
"හාලෝ හලෝ මේ කවුද කතාකරන්නේ අහ්"
"අහ් මන් ආන්‍යා"
'ආකාශ් බිබී ඉදපු ටිකත් හිර උනා මොකා ඔයා "🤣🤣
"ඔව් මම තාමා ඇයි "
"අහ් මුකුත් නෑ "
"ඉතින් මොකො කරන්නේ "
"අහ් බොනවා මෙයාගේ කටින්ම කියවුනා අහ් නෑ නෑ "
"මොකක් බොනවා මෙවෙලේ පේනවා හැබෑ හොදටම බීලා කියලා අනේ ඇයි කොල්ලෝ ඔහොම දැන් ඔයා කොහොමද ගෙදර යන්නේ"
"අහ් චතුර එනවා කිව්වා "

අදට ඇතිනේ අනිත් ටික හෙට❤️🥰
#Nevii2007
2023.01.29❤️🩺

Doctors Love❤️Where stories live. Discover now