Episode 1❤️🩺

48 7 1
                                    

ආකාශ්උයි චතුරයිත් ආන්‍යායි රසදියිත් ඉන්නේ එකම හොස්පිටල් එකේ😃

ඔන්න ආකාශ් චතුර එක්ක කැන්ටින් එක පැත්තට ගියා චතුර ඔහොම ඉදියට බඩජාරියෙක්🤣මේ දෙන්නා දැන් දාගේන කකා ඉන්න කොට ආන්‍යා රසදි එක්ක කැන්ටින් එක පැත්තට එනෝ චතුරට කටවහන් ඉන්න බැරි කමට ආහ් නන්ගිලා දෙන්න කන්න ආවා වගේ කිව්වා ආකාශ් කිව්වා උබට මොකද වෙලා තින්නේ පිස්සු වැඩ කරන්න එපා දොස්තර කෙනෙක්නේ ..චතුර කිව්වා අහ් අහ් හරි හරි විහිලුවක් කලේ බන් ආතල් එකේ ඉන්න එපැයි🤣චතුර කිව්වා එහ් බන් අන්න අර කෙල්ලෝ දෙන්න මේ පැත්තට නේ එන්නෙ ආකාශ් කිව්වා ඔව් ඉතින් උබනේ එහ් කෙල්ලෝ දෙන්නව ඇවිස්සුවේ.උබට හොද දෙකක් කියන්න ඇති එන්නේ ..චතුර:අනේ මන් බය වෙයි එහ් බන් සිරා මුන් එන්නෙ මෙතනට නේ ඉඩක් දෙමුද?

ආකාශ් :මේ බන් මන් යනවා උබ ඕන මගුලක් කරගන්නවා මෙතන.

චතුර :එහ් හරි බන් ඉන්නවා ඔහොම අන්න එනවා අහ් නන්ගිලා දෙන්නා කොහොමද ?

•රසදියි :අනේ මරු අයියලා. දොස්තරලා වගේද හැසිරෙන්නේ කවුද දන්නේ නෑ මේ දෙන්නට දොස්තර පට්ටම දුන්නේ.
•අන්‍යා:එහ් බන් උබත් එල්ලෙන්නමයි බලන්නේ මෙන්න මෙහේ යන්ද පස්සේ කමු
•රසදි:අනේ බන් ඉන්න මේ දෙන්න හින්දා කන එක නවත්තන්න බෑනේ මෙතනම ඉදගෙන කමු පිස්සෝ දෙන්නා පොඩ්ඩක් අරහෙට යනවද මේ දෙන්නා මොන දොස්තරලාද දන්නේ නෑ

චතුර:අහ් අපි දෙන්නා surgery unit එකේ ඉන්නේ ඇයි මොකද? ඔයා දෙන්නා මොන දොස්තරලාද දැනගන්න අහන්නේ..

රසදි:අහ් අපිද අපි child specialist ලා

ආකාශ් :ඔයා දෙන්නගේ නම් මොනාද ඉතින් මේ hospital එකේම ඉන්නවනම් අහන්න එපැයි

අහ් මන් රසදි මේ මගේ හොදම යාලුවා ආන්‍යා.ඔය දෙන්නාගේ නම් මේ කියවන එක්කෙනාගේ නම මොකක්ද?

අහ් මන් චතුර මේ එකේකෙවා කියන්න එපා මන් එහෙම තොරතොන්චියක් නැතුව කියවන එක්කෙනෙක් මේ මගේ හොදම යාලුවා ආකාශ්🩺

අනේ එයාම කියනවා එයා තොරතොන්චියක් නැතුව කියවනවලු හරි හරි අපි පස්සේ කතා කරමු අපිට වැඩ තිනවා ඔහ්ගොල්ලොන් වගේ නිකන් ඉන්න බෑ...

අහ් හරි අපි පස්සේ කතා කරමුකෝ නන්ගී

හරි අයියේ byee🤣🤣ආකාශ් අපි යන්නම් කියලා ආන්‍යා කිව්වා ආකාශ් එක පාට්ට බැලුවා කියවපු නැති එක්කේනා ඇයි එක පාට්ට මට යනවා කියන්නේ කියලා ආකාශ්  අහ් හා පස්සේ හම්බ වෙමුකෝ...

චතුර :එහ් බන් අර Dr.රසදි මරු බන් මන් එකිට කැමතී 🤣❤️
ආකාශ් :අනේ බන් උබටනන් මන්දයා ගහලා පිස්සෙක් වෙන්න එපා එක පාට්ට කෙල්ලෙක් දැක්ක ගමන් කැමති වෙන්න කවුද දන්නේ එයා මොන ජාතියේ කෙනෙක්ද කියලා

අහ් හරී බන් මන් නිකන් නේ කිව්වේ අහ් දැන් යන් නැත්නම් අර Dr.රදීශ් කන්න හදයි නිකන් ඉන්නවා වැඩක් කරන්නේ නෑ කියලා🤣......

ඔහ්ගොල්ලොන් බලනවා ඇති රදීශ් කියන්නේ කවුද කියලා ඒක ඉලග episode එකෙන් කියන්නම් ..❤️🩺
Byeee ❤️💞


2023.01.20🩺


Doctors Love❤️Where stories live. Discover now