Episode 4❤️🩺

26 7 2
                                    

ආකාශ් surgery තීන ඔක්කෝම කරලා
hospital එකේ තීන balcony එකට ගිහින් පොඩ්ඩක් හුලහ වදින්න වගේ එතන හිටියා.මේයාගේ නරක පුරුද්දක් තිනවා මේයා සිගරට් බොන එක්කෙනෙක් හැබෑ හැමතිස්සේම බොන්නේ නෑ.මහන්සියක් තිබ්බොත් තමා බොන්නේ.සාක්කුවෙන් සිගරට් එකයි lighter එකයි අරන් පත්තු කරලා බිබී ඉන්නකොට එක පාට්ට මේයාගේ පිටට ගැහුවා වගේ දැනුනා කවුද මෙයා ගැස්සුනා🤣බලද්දි බොක්ක චතුර .

"මොකක්ද බන් උබ කරන්නේ මන් ගැස්සුනා"
"උබනන් ඔය පුරුද්ද අත අරින්නේ නෑනේ අහ් දොස්තර කෙනෙක් නේ පොඩ්ඩක් වැදගත් විදිහට හැසිරියන්කෝ"
"හරි හරි බන් මන් මේක හැමතිස්සේම බොන්නේ නෑනේ"
"හාකෝ මේ දැන් හොදද උබට කොහොමද අවුලක් නෑනේ"
"අහ් අවුලක් නෑ දැන් අඩුයි හැබෑ ඇගට හරි නෑ"
"කෝ බලන්න රස්නෙද කියලා එහ් බන් රස්නෙයිනේ හොදටම මොන හොදක්ද උබ ගෙදර යන්න surgery ඉවරයිනේ"
"හා හා දැන් යන්නම් ඉන්න ටිකක් ඉදලා යන්නම්"
"මේ අන්න රදීශ් කතා කරනෝ මට මන් යනෝ උබ දැන් ඔක බීලා යන්න ඕනා හොදේ මන් call කරන්නම්"
"හා හා බන්"

දැන් චතුර ගියා.ආකාශ් සිගරට් එක බීබී  තාම ඉන්නවා.ඉන්නකොට එහ් බැල්කනියේ වීදුරුවක් තීනවා.එතනින් ආකාශ් ඉන්නවා හොදට පේනවා.මෙතනින් ආන්‍යා එයාගේ වැඩකට යනකොට ආකාශ් සිගරට් බිබී ඉන්නවා දැක්කා.මේයා යන්න හැදුවේ එයා ගාවට හැබෑ මෙයා ඕන නෑ නේ කියලා ආයේ හැරෙනකොට චතුර එනවා මෙයාට මොනාද කරන්නේ කියලා තෙරුනේ නෑ.
"අහ් අහ් නන්ගි මොකෝ එතන ඉදලා ආයේ හැරුනේ අහ් "
"අහ් නෑ නෑ මේ වැඩකට මන් ආවේ"
"අහ් හා මන් මේ ආවා phone එක දාලා ගිහින් ඉන්න අරන් එන්නම්  ඔන්නම් ඔයා ආකාශ් ගාවට යන්න මොකද දැන් එයා යයි"
"නෑ නෑ මන් මේ වැඩකට යන්න ආවේ අනේ "මන් එයා එක්ක පස්සේ කතා කරන්නම්"
"අහ් හාකෝ කෝ ඔයාගේ නැට්ට වගේ එන යාලුවා "
"එයා ගෙදර ගියා මහන්සි කියලා"
"අහ් එහෙමද උදව්වක් කරන්න බැද්ද එයාගේ number එක දෙන්නකෝ මන් ඔයාට ආකාශ් ගේ number එක දෙන්නම්"
"මොකා මට එපා මන් ඔයාට රසදිගේ number එක දෙන්නම් ආකාශ් ගේ number එක එපා මට"
"අනේ යන්න ඔහොම ඉන්න මන් phone එක අරන් එන්නම් යන්න එපා"
"අහ් හා"
"එහ් බන් මන් phone එක දාලා ගිහින් මේ නෑ නෑ එක්කෝ හරි ඔක බීලා ඉවර නැද්ද අප්පා බීලා යනවා හොදේ"
"හරි බන් මන් යන්නම්"

"අහ් මෙන්න ආකාශ්ගේ number එක 0773450578 මට දැන් දෙන්නකෝ අරයගේ number එක"
"මන් ඉල්ලුවේ නෑනේ අනේ අහ් කමක් නෑ ඕක ඕන වෙයිනේ අහ් මෙන්න අරයගේ number එක 0762310569 හරිද?"
"අහ් හරි tks හොදේ මේ ඔයා යන්න අරයා ගාවට එයාටත් කම්මැලි ඇති දැන් එයා යයි යන්න ඉතින්"
"අහ් හා මන් යන්නම්කෝ byee"
"byee dr.ආන්‍යා "පොඩ්ඩක් අරයව බලන්න මොකද එයාට තාම හොද නෑ"
"අහ් හා"

"Hiii කොහොමද ඉතින්"
"අහ් මෙයා මොකද්ද නම කිව්වේ"
"නමත් මතක නැද්ද අනේ ආන්‍යා"
"අහ් sorry Dr.ආන්‍යා මොකෝ මේ පැත්තේ"
"අහ් මන් වැඩකට ආවා"ඔයාට අසනීපයි කිව්වා dr.චතුර "
"ඌ එක ඔයාටත් කිව්වද අහ් "
"ඔව් ඔව් කිව්වා ඇයි ඉතින් මොකෝ වෙන්නේ"
"නෑ නෑ මුකුත් වෙන්නේ නෑ"
"දැන් කොහොමද හොදද"
"අහ් අවුලක් නෑ අනේ "
"හාකෝ"

'ආකාශ්ගේ මූන සුදු මැලි වෙලා තිබ්බේ මොකද එයාට තාම හොදටම උන ආකාශ් ආන්‍යා ගාවට ලන් උනා ආන්‍යා බය උනා එකපාට්ටම ආකාශ් ආන්‍යාගේ උරහිසට වැටුනා'

"මොකද මේ ඔයාට හොදටම උනනේ  ආකාශ් ආකාශ් නැගිටින්නකෝ ආකාශ් ඔයා කලන්තේ දාලාද ඉන්නේ අහ් "

'එතනින් nurse කෙනෙක් ගියා ආන්‍යා එයාට අඩ ගැහුවා'
"Nurse nurse පොඩ්ඩක් මෙහෙට එන්නකෝ"

"ඇයි dr ට මොකද්ද උනේ"
අනේ මේ dr.ආකාශ්ට කලන්තේ දාලා
මේයාට ඉක්මනට room එකක් හදන්නකෝ"මේයාව උස්සන් එක්කන් යන්ද?"
"හා dr ට "
මේ දෙන්නම ආකාශ්ව බොහොම ආමරුවෙන් උස්සන් ගියා room එකට

'Nurse ඔයාට පුලුවන්ද dr.චතුරට අඩගහන්න ඔයා කියන්න dr.ආකාශ්ට කලන්තේ දාලා වැටුනා කියලා ඉක්මනට එන්න කියන්න'
'අහ් හා '
"dr.චතුර ඉක්මනට එන්න පුලුවන්ද"
"ඇයි මොකද උනේ"
"dr.ආකාශ් කලන්තේ දාලා වැටුනා.dr.ආන්‍යා තමා එන්න කිව්වේ"
"මොකා මන් හිතුවා ඔකට ඔහොම වෙයි කියලා අහ් යන් යන් nurse"

අම්මෝ ඇතිනේ ඉලග ටික හෙට දෙන්නම්❤️අනේ මේක කියවන අය vote ,comment කරන්න plss❤️🥺

2023.01.25❤️🩺

Doctors Love❤️حيث تعيش القصص. اكتشف الآن