Episode 10♥️🩺

18 7 2
                                    

♥️:ආකාශ්
🤍ආන්‍යා
🖤චතුර
💕රසදි......

♥️අහ් කමක් නෑ එහෙනන් ඔයා ඒක හිතේම තියාගන්නකෝ"🤍මොකා කමක් නැද්ද🤣♥️දැන් ඉතින් ඔයා ඕක කියව කියව මාව විහිලුවකට ගනී🌝🤍අහ් නෑ නෑ හරි හරි "එවලේ ආකාශ්ගේ phone එක rings උනා"

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

♥️අහ් කමක් නෑ එහෙනන් ඔයා ඒක හිතේම තියාගන්නකෝ"
🤍මොකා කමක් නැද්ද🤣
♥️දැන් ඉතින් ඔයා ඕක කියව කියව මාව විහිලුවකට ගනී🌝
🤍අහ් නෑ නෑ හරි හරි
"එවලේ ආකාශ්ගේ phone එක rings උනා"

♥️Excuse කෝල් එකක්
🤍එහෙනන් මන් යන්නම්
"එකපාට්ට ආකාශ් ආන්‍යාගේ අතින් අල්ලගත්තා "
♥️කොහෙද යන්නේ ඉන්න
🤍අහ් හා එහෙනන් ඕක අන්සවර් කරන්නකෝ මං ඉන්නම්
♥️අහ් හා
"call එකේ ඉන්නේ එයාගේ අයියා"
♥️අහ් අයියේ මොකද ගත්තේ
🧔ඇයි උබට මට ගන්න බැද්ද අහ්
♥️අයියෝ වදේ පුලුවන්
🧔දෙයක් කියන්න ගත්තේ
♥️එහ් මොකක්ද
🧔මන් අද රෑ ලංකාවට එනවා
♥️මොකක් අද රෑ එහ් මොකෝ
🧔ඇයි මන් කිව්වේ එනවා කියලා
"එවලේ ආන්‍යාට හිනා ගියා මොකද ආකාශ් කතා කරන විලාසෙට"
🧔කවුද බන් එහ් හිනා වෙන්නේ කවුද ලග ඉන්නේ
♥️අයියෝ එවා වැඩක් නෑනේ ඇයි දැන් මේ හදිස්සියේ එන්නේ
🧔අහ් අහ් මොකක් හරි තීනෝ නේ හරි හරි .ඇයි මං එන්න එපාද
♥️එන්න අප්පා තාත්තා තනියෙන්නේ
🧔අහ් නෑ නෑ uncle ඉන්නවා මං මේ හදිස්සියේ එන්නේ යාලුවෙග්ගේ වැඩකට
♥️අම්මෝ ඔයාත් යාලුවෙග්ගේ වැඩකට නන් පැනලා එයි මෙතන මාව බලන්න එන්නෑ
🧔අනේ ඵල ඵල යන්න ඌ මෙහේ වලියක් දාන් දැන් නඩූ එකට එන්නේ
♥️හරි හරි අද කියටද එන්නේ දැන්
🧔10.30ට්ට වගේ එන්නේ ඔයා එනොනේ මගේ මැනික
♥️බලමු බලමු මං චතුර එක්ක එන්නම්
🧔අදරෙයි සුදූ එහෙනන් රෑට හම්බවෙමු
♥️හරි bye පරිස්සමින් එන්න ...

🤍කවුද එහ්
♥️අයියා අනේ එයා අද රෑට එනෝලු ඒකයි
🤍කොල්ලයි කෙල්ලයි කතා කරනවා වගේනේ ඔය දෙන්නා කතා කරන්නේ
♥️හී හී ගනන් ගන්න එපා
🤍හා හා එහෙනන් අපිත් යන් cafeteria එක පැත්තට අර දෙන්නා බලන්න
♥️අහ් යන් යන් මට චතුරට දෙයක් කියන්නත් තීනෝ

Cafeteria එක පැත්තේ🏢....
💕කොන්ද කොහොමද
🖤අහ් දැන් අවුලක් නෑ
💕මේ මං දෙයක් අහන්න ඉදියේ
🖤මොකක්ද අනේ
💕මේ ඔයාගේ යාලුවා මගේ යාලුවට කැමතිද ?
🖤ඇයි ඔයා දන්නේ නැද්ද ඉයේ උන වැඩේ
💕ඇයි මොකක්ද උනේ
🖤දන්නෑ වගෙනේ ඉන්න කියන්න අපේ එකා ඌ ඉයේ හොදටම බීලා ඉන්න වෙලේ ආන්‍යාට කැමතියි කියලා
💕මොකක් කියන්නේ මෙකී මට නිකමටවත් කිව්වේ නෑනේ ඉන්නකෝ අල්ලගන්න
🖤හරි හරි ඕන එකක් කරගන්න අන්න එහ් දෙන්නා එනෝ

🤍අහ් දෙන්නා
"එකපාරටම රසදි කිව්වා උබ මට මුකුත් ඒක කියන්න දුන්නෑ චතුර එකපාට්ට රසදිගේ කට වැහුවා"
💕excuse ඔය අත ගන්නවා අහකට
🤍මොකද මේ දෙන්නට වේලා තින්නේ
🖤මේ මෙයාව අරන් යන්න ඔය දෙන්නා වෙන කොහෙහරි ගිහින් කතාකරගන්න
💕හරි හරි මං යනවා
🤍එහෙනන් මාත් යනවා
♥️හා හා byee

♥️මොකක්ද එහ් කලේ බන්
🖤අහ් ඒක ගනන් ගන්න එපා මොකො කිව්වේ අරයා
♥️අහ් ඒක වැඩක් නෑ උබ අද රෑ වැඩක්ද
🖤අද රෑ වැඩක් නෑ ඇයි
♥️අයියා එනවා බන් ඒකයි මට තනියෙන් යන්න බැරි නිසයි උබ එනෝනේ මා එක්ක
🖤එහෙමද හාකෝ මං එන්නම් අපි එහෙම්මම යමන් ඉතින් කියටද තින්නේ
♥️10.30ට්ට තීන්නේ
🖤අහ් යන් යන් මට මතක් කරපන්
♥️හා මගේ මැනික 🤣
🖤🤣🤣යමන් යන්න

^

^

^
💕උබ මට නිකමටවත් කිව්වද
🤍මොනාද අනේ මං මගේ පැටියට නොකිව්වේ
💕අනේ පැටියා යනවා යන්න හරිනන් මං උබ එක්ක මෙහෙම කතා කරන්න හොදත් නෑ
🤍ඇයි අප්පා මේ
💕උබ මට නිකමයවත් කිව්වද ආකාශ් ඔයාට කැමති කිව්වා කියලා අහ්
🤍මොකා කවුද කිව්වේ
💕මට චතුර කිව්වා
🤍අයියෝ එයා ඒක වෙරි මතෙන් කිව්වේ ඉතින් ඒක ඇත්තටම කිව්වොත් නේ මං අනිවා මගේ මැනිකට කියනවනේ
💕අනේ යමන් යන්න වෙරි මතෙන් කියන්නේ හිතේ තීනදේ තමා බන් උබ ඔච්චර මෝඩද අනේ
🤍එහෙමද මාත් ඉතින් එයාට ඕක කිව්වා එයා කිව්වා එහ් කියපු එක හිතේ තියාගන්න කියලා
💕මොන පිස්සෙක්ද එහ් ඕන එකක් දැන් කියපන්කෝ උබ එයාට කැමතිද කියලා
🤍අහ් පිස්සුද බන් එහෙම එකක් නෑ
💕අනේ යමන් යන්න බන් බලමුකෝ ඉස්සරහට
🤍බලමු බලමු..

"දැන් 10.30ට්ට ලගයි"😜
♥️එහ් බන් දැන් යමන් නැත්නම් පරක්කූ වෙයි
🖤යමන් යමන්

𝗔𝗶𝗿𝗽𝗼𝗿𝘁 ✈️එකේ•••••
♥️එහ් දැන් වේලාව කියද
🖤10.30යි බන් තව ටිකක් වේලා යයි
♥️හාකෝ

𝗔𝗱𝗮𝘁𝗮 𝗮𝘁𝗵𝗶𝗻𝗲 𝗽𝗼𝗱𝗱𝗸 𝗽𝗮𝗿𝗮𝗸𝗸𝘂 𝘂𝗻𝗮 𝗲𝗽𝗶𝘀𝗼𝗱𝗲 𝗱𝗲𝗻𝗻𝗮 😜𝘉𝘺𝘦𝘦𝘦♥️
2023.0211♡✌️

Doctors Love❤️Where stories live. Discover now