Episode 3❤️🩺

20 7 0
                                    

ආකාශ් හොදටම නිදාගෙන නැගිටිනකොට  උදේ 7ත් පහු මේයාට අද ඇගට හරි නෑ මොකද ඉයේ දවසේම හිටන් නේ surgery කරලා හොදටම මහන්සි තාම මහන්සිය ඇරිලා නෑ..නැගිටලා ඇග සොදලා කලා බීලා ආයේ hospital යන්න ලැස්ති උනා හැබෑ මේයාට ඇගට කිසි fit ගතියක් නෑ
මේයා car එකට නැගලා hospital ඒකට කෙලින්ම ගියා එවලේ චතුරගෙන් call එකක් ආවා.

"ඇයි බන් කියපන් "
මේ උබ එන මගද හොදටම පරක්කුයි නේ,
"ඔව් බන් මට හොදටම නින්ද ගියා දැන් එන මග ඇයි මොකද"
"නෑ අර රදීශ් මේතන මැරෙන්න හදනෝ මොකද surgery කරන එක්කෙනෙක්වත් තාම ඇවිල්ලා නෑ වැදගත් surgery එකක් කරන්න තිනවලු උබ ඉක්මනට වරෙන් "
"හරි හරි ඌට මගුලක් කරගන්න කියන්න මට මේ තාම මහන්සි ඉයේ surgery කරලා ඌ දන්නේ බොරුවල කියවන්න විතරයි මෙතන "
'හරි හරි බන් එහෙනන් පරිස්සමින් වරෙන්'
'හ්ම්ම්'

ආකාශ් hospital එකට ආවා.ආපු ගමන් අර රදීශ් ඇගට කඩා පාත් උනා
මේ doctor කෙනෙක් උනාම උදෙන් එනවා මෙතන හිතන හිතන වේලාවට එන්නේ උබේ hospital එක නෙමේනේ
ආකාශ් ඉවසන් ඉදියා මූ කියන එවා චතුර ලගට ඇවිල්ලා කිව්වා එහ් උබ ඔවා ගනන් ගන්න එපා බන් ඌ කොහොමත් එහෙමනේ
"මේ උබට සනීප නැද්ද මුනත් සුදු මැලි වේලා කෝ බලන්න "
එහ් බන් උබට හොදටම උනනේ අහ් මොනාද බන් කරන්නේ අහ් මෙතන
"ඇයි මන් මොනාද කලේ"
"මෙන්න මෙහෙ වරෙන් උබට බෙහෙත් ටිකක් දෙන්න"
"මොනාද මට එපා බෙහෙත් කොහොමත් ඕක surgery කරද්දි ඇරිලා යයි"
"උබට පිස්සුද බන් ඔහොම surgery කරන්න පුලුවන්ද"
"පුලුවන් මට මේවා මහලොකු ඒවා නෙමේ බන් මට ඇති වේලා තින්නේ"
"එහ් බන් අන්න අරූ අඩගහනෝ උබ යන්න පරිස්සමින් හොදේ උබට සනීපත්  නෑනේ"
"හරි හරි මන් යනවා එහෙනන්"

"ආන්‍යායි රසදි දැන් cafeteria එක පැත්තට යනකොටම චතුර coffee බිබී මොනාද කල්පනා කර කර ඉදියා"🤣
රසදි චතුර ගාවින් ඉදගත්තා
මොකෝ dr.චතුර අද අවුල් ගිහින් කෝ ඔයාගේ බොක්ක අද පේන්න නෑනේ"
'අහ් ඔහ්ගොල්ලොන්ද අහ් එයා surgery එකකට ගියා'
ඇයි චතුර ඔයා ඔහොම ඉන්නේ ආන්‍යා ඇහුවා
මන් කොහොමත් මෙහෙම තමා ඉන්නේ
රසදි: 'අනේ පෙනවා වෙනදා ඉන්න එක්කෙනා නෙමේනේ අද ඉන්නේ '
අහ් එහෙමත් පේනවද මන් මේ හිතන්නේ Dr.ආකාශ් ගැන
ආන්‍යා:ඇයි එයාට මොකද වේලා තින්නේ
රසදි:අහ් අහ් උබ මොකො එකපාට්ටම ඔහොම අහන්නේ හරි හරි දැන් තෙරෙනවා  උබ එන්නේ මොකාටද කියලා හොරින් වගේ ආන්‍යාට කිව්වා
ආන්‍යා:උබ මගෙන් අහගන්නේ සූදූ යන්නේ ඉතින් එයත් මිනිහෙක් නේ එකයි ඇහුවේ මොකක්ද අවුල කියලා🤣
අහ් අහ් හකෝ හකෝ ඔහොම යන්කෝ සූදූ 😁

චතුර :මොකද කිව්වොත් එයාට මන් විතරයි මෙහේ ඉන්නේ අයියායි තාත්තායි දෙන්නම ඇමරිකා වල අම්මා පොඩි කාලේම නැති උනා එයාගේ .අයියා ලගදිම එන කතාවක් කියනවා කොහොම වෙයිද දන්නේ නෑ .එයාට අද හොදටම සනීප නෑ එත් අර රදීශ් එයාටමයි වද දෙන්නේ මේයා ඒත් surgery කරනවා ලෙඩ තියන් අනේ මන්දා මූට ඔහොම ගිහින් මොනා වෙයිද කියලා තමා මන් හිතන්නේ🥲

ආන්‍යා:අනේ පව් ඔහොම ලෙඩ තියන් surgery කරන්නේ කොහොමද
රසදි:ඔව් බන් එහෙනන් ඌ යකෙක් වෙන්න ඕනා ඔච්චර ලෙඩ තියන් වැඩක් කරනවා කියන්නේ මරු
ආන්‍යා:මේ බන් හැම එකක්ම විහිලුවකට ගන්න එපා
"නෑ නෑ මන් ඇත්තටමයි කිව්වේ😁
ඕවා හිතන්න එපා චතුර එයාට මුකුත් වෙන්නේ නෑ අනේ 🥲❤️

ඇතිනේ❤️🩺
ඊටපස්සේ බලමු ආකාශ්ට මොනාද වෙන්නේ කියලා🥲
ඉලග episode එක පස්සේ දෙන්නම්🥰

2023.01.24

Doctors Love❤️Where stories live. Discover now