Episode 2❤️🩺

22 7 0
                                    

දැන් රදීශ් කියන්නේ surgery unit එකේ හෙඩ් ඌගේ ගෑස් වැඩී වැඩේම බයින එක ආකාශ් චතුරට පේන්න බෑ🤣මොකද එයාගේ වැඩේම මේ දෙන්නාගේ වැරදි හොයන එක..

ආකාශ් දැන් එයාගේ surgery  ඔක්කොම ඉවර කරලා චතුරවත් එයාගේ ගෙදට්ට බස්සලා එයා එයාගේ Apartment එකට ගියා.ගිහිල්ලා කලා බීලා මහන්සි වැඩි කමට ඇදට වැටිච්ච ගමන් නින්ද ගියා.ඔහොම නිදන් ඉන්නකොට එක පාට්ට call එකක් ආවා.මේයා phone එක විසික් කලා නිදා ගන්නවත් නෑ මොන කරුමයක්ද කියලා අයේ phone එක ring වෙනෝ මෙයා බැරිම තැන නැගිටලා බැලුවා මේ මහ රෑ මොන පිස්සෙක්ද ගන්නේ කියලා 🤣බලන් යද්දි මෙයාගේ රට ඉන්න අයියා ගන්නේ🤣අයියාගේ නම අශේන් එයා ඇමරිකා වල hospital එකක වැඩ කරන්නේ .මේයා phone එක දැක්ක ගමන් ගැස්සුනා මන් මෙච්චර වෙලා අයියාටද බැන්නේ හරි හරි දැන් මෙයා phone එක answer කලා අම්මෝ අයියා එක පාට්ට කියවන් කියවන් ගියා මොන මගුලක්ද බන් කරන්නේ phone answer කරන්නැතුව අහ් උබට මොනාහරි වේලාද කියලා බයත් උනා ..
හරි හරි අයියේ මන් නිදාගෙන ඉදියේ අනේ මෙහේ වේලාව වෙනස් නේ පොඩ්ඩක් හිතන්නකෝ අනේ
හරි හරි බන් මොකො ඔහේ තත්වේ අහ් මන් දැන් ඔහේ එන්න යන්නේ මොකද මගේ යාලුවෙක්ගේ ප්‍රශ්නයක් ඌ මට එන්න කිව්වා..
අහ් ඔයාට යාලුවෝ ලොකුයි නේ මෙච්චර මන් ඉදලා මාව නෙමේ බලන්න එන්නේ මොඩයා🥲තාත්තාට කොහොමද මට ගන්නත් බැරි උනා call එකක්
අහ් තාත්තා හොදින් තාත්තානන් එන්නෙ නැති වෙයි මන් විතරක් එන්නම්
අහ් මේ මට මොනාහරි ගේන්නා හොදේ
අනේ යනවා පෙරේතයා හරි හරි මන් ගේන්නම්
කවද්ද දැන් එන්නේ ඔයා
මන් අනිත් සතියේ වගේ එන්නම් හරි හරි උබ දැන් නිදියගනින් හෙටත් call එකක් ගන්නම්
අම්මෝ එපා ගන්න හෙටත් නිදන් ඉන්න වෙලේ ගන්නකෝ හරි හරි අයියේ පරිස්සමින් ඉන්න තාත්තාව මතක් කලා කියන්න අදරෙයි අහ්
අනේ යනවා බන් උබත් පරිස්සමින් ඉන්න bye gn🥲

ආකාශ් call eka ඉවර කරලා ඇද බදන් නිදිය ගත්තා අයේ phone එක රින්ග් උනා මේයාට මල පැනලා phone එක ආයේ විසික් කරලා මොන පිස්සෙක්ද අප්පා ආයේ ගන්නේ නිදාගන්න දෙන්නේම නෑනේ මේ මිනිස්සු.මෙයා බැරිම තැන ගත්තා phone එක බලන් යද්දි මෙයාගේ බොක්ක චතුර🤣අම්මා මෙයා අරගෙන මොන කරුමයක්ද බන් නිදියන්න දෙන්නේ නෑනේ උබලා
අයියෝ හරි බන් මන් ගත්තේ මට නින්ද යන්නේ නෑනේ බන්
උබ දැන් ඔක කියන්නද මී හරකෝ මට ගත්තේ අහ්
අනේ මොනාහරි කියවපන් කෝ මගේ රත්තරන් නේ🤣
මේ උබ මගෙන් හොද දෙයක් අහගන්න යන්නේ එක හින්දා තියපන් ඔය phone එක මට නිදියන්න දීලා
එහ් උබ යාලුවෙක්ද අහ් සතා කිසි හිතක් පපුවක් නැති මෝඩයා
අහ් අහ් හරී දැන් කියනවකෝ මොකද නින්ද යන්නේ නැත්තෙ උබට අර කෙල්ල ගැන හිතනවනේ
මොන අහ් අරයාද පිස්සුද බන් උබට මට එහෙම එකක් හිතුනේ වත් නෑනේ උබ තමා මතක් කලේ අහ් දැන්නන් මට නිදිමතක් එනෝ මන් තියනෝ
අම්මෝ තියපන් මෙතන නින්ද යන්නේ නැති උනාම අයේ මට ගනින්කෝ මොඩයා
හරි හරි බන් gn හෙට හම්මවෙමු ආදරෙයි මචන්
අහ් තියපන් දැන් ඔක by
🤣🤣❤️


අදට ඇතිනේ අනිත් episode එකෙන් හම්බවෙමු.කියන්න බෑ අදම දාන්න පුලුවන් 🤣❤️byee

2023.01.22🩺🤣

Doctors Love❤️Where stories live. Discover now