Chapter 04

770 142 2
                                    

ටේහ්‍යුන්ග් ඇස් දෙකත් ලොකු කරන් ජංකුක් දිහා බැලුවා.

"පුතේ ඔයා මට කිවුවේ..."

"මම කිවුවේ මන් කියපු දේ that's final."

Mr.Jeon ඇහිබම උස්සලා ජංකුක් දිහා බැලුවා.

එකපාරටම ටේහ්‍යුන්ග් නැගිට්ටා.

"ජංකුක් මට ඔයත් එක්ක පොඩ්ඩක් කතා කරන්න පුලුවන්ද?"

"Sure"

එයාලා බැල්කෙනි එකට ගිය අතර ටේහ්‍යුන්ග් ජංකුක් දිහා හැරිලා බැලුවා.

ඔහු මොනවහරි කියයි කියලා ජංකුක් හිතුවත් ටේහ්‍යුන්ග් කරේ එයා දිහා බලන් හිටපු එක.

"ඔයා කතා කරනවද...."

"ඔයා මට අනුකම්පා කරන්න ඕනේ නෑ ජංකුක්"

ටේහ්‍යුන්ග් කිවුවා.

"මම ඔයාට අනුකම්පා කරන්නේ නෑ...."

"ඇයි ඔයා එහෙම කරේ.ඔයාට boyfriend එකෙන් ඉන්නවා එයා මේවා ගැන මොනවා කියයිද?"

"එයා කැමතියි"

ජංකුක් කට කොනින් හිනා වුනා.

"ම්-මොකක්ද?"

"Oh මාව විශ්වාස කරන්න මගේ reaction එකත් ඕකමයි"

"ඔයා ඊයේ රෑ marriage එකක් ගැන මුකුත් කිවුවේ නෑනේ"

"මම අද උදේ දැන ගත්තේ"

"ඔයා ඇත්තටම මේක කරන්න ඕනේ නෑ.ඔයා එක දන්නවනේ...."

ටේහ්‍යුන්ග් අවංකව කීවා.

"මට මුලින්ම reject කරන්න ඕන උනා ඒත්...
කෝමහරි මට විශ්වාස කරන්න බෑ ඒ ඔයා කියලා....මේක පිස්සුවක්"

එක පාරටම ටේහ්‍යුන්ග් හිනා වෙන්න පටන් ගත්තේ ජංකුක්වත් හිනා ගස්සලා.

"Gosh we are so fucked up"

"ඇත්තටම"

ජංකුක්ට ඒ ඇයි කියලා පැහැදිලි කරන්න බැරි උනත් එයා කරන්නේ හරි දේ කියලා එයාට හිතෙන්න ගත්තා.

"ඔයා දන්නවනේ මන් ඇත්තටම හිතන්නේ අපිට මේක කරන්න පුලුවන් කියලා.මම කිවුවේ මාස හයක් විතරනේ"

ටේහ්‍යුන්ග් ජංකුක් දිහා බැලුවා.

"එහෙම හිතනවද?"

𝐓𝐡𝐞 𝐎𝐧𝐞 𝐅𝐨𝐫 𝐌𝐞 (Taekook) Complete ✅Where stories live. Discover now